සගෝලා මීට කලින් මම tread එකක් දැම්ම කාපු boot එක සම්බන්ධව.. ඒකෙ අවුල 100% ක් හරි ගිහින්නම් නෑ.. but මට ඒ අවුල මග අරින ගමන් මට HND එකක් කරල top up එකක් කරල SE Field එකට එන්න ලොකු ආසාවක් තියෙනව.. HND එක තාම පටන් ගත්තු මුල module මුකුත් පටන් ගත්තෙ නෑ.. C++, JAVA තමයි මුලින් තියෙනව කියල ආරංචියක් තියෙන්නෙ.. experience සහිත ඔයාලගෙන් මට මම මොනාද කරන්න ඕනෙ HND එක පටන් ගන්න කලින් කියල දැනගන්න ඕනෙ.. english හොඳටම බෑ සාමාන්‍ය මට්ටමකට පුළුවන්.. මේ දවස් වල UX/UI Design කරන්න ඉගෙනගන්නව pocket money හොයාගැනීමේ අදහසින්.. boot එකේ අවුලෙන් ගැලවිලා මේක කරන් යන්න හොඳම විදියක් suggest කරන්න please..
