Software engineers la help please

Reborn man

Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    සගෝලා මීට කලින් මම tread එකක් දැම්ම කාපු boot එක සම්බන්ධව.. ඒකෙ අවුල 100% ක් හරි ගිහින්නම් නෑ.. but මට ඒ අවුල මග අරින ගමන් මට HND එකක් කරල top up එකක් කරල SE Field එකට එන්න ලොකු ආසාවක් තියෙනව.. HND එක තාම පටන් ගත්තු මුල module මුකුත් පටන් ගත්තෙ නෑ.. C++, JAVA තමයි මුලින් තියෙනව කියල ආරංචියක් තියෙන්නෙ.. experience සහිත ඔයාලගෙන් මට මම මොනාද කරන්න ඕනෙ HND එක පටන් ගන්න කලින් කියල දැනගන්න ඕනෙ.. english හොඳටම බෑ සාමාන්‍ය මට්ටමකට පුළුවන්.. මේ දවස් වල UX/UI Design කරන්න ඉගෙනගන්නව pocket money හොයාගැනීමේ අදහසින්.. boot එකේ අවුලෙන් ගැලවිලා මේක කරන් යන්න හොඳම විදියක් suggest කරන්න please..
     
    Reborn man

    Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    Advice dena eun naha dan elakiri eke okkoma inne monahari kunu godak awsana eun 😒
    ගොඩක් අයනම් ඒහෙම තමයි මචං.. ඒත් මේකෙ තාම පරණ අය ඉන්නව.. එයාලගෙන් advice එකක් ලැබෙයි කියල දැම්මෙ:yes:
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    සගෝලා මීට කලින් මම tread එකක් දැම්ම කාපු boot එක සම්බන්ධව.. ඒකෙ අවුල 100% ක් හරි ගිහින්නම් නෑ.. but මට ඒ අවුල මග අරින ගමන් මට HND එකක් කරල top up එකක් කරල SE Field එකට එන්න ලොකු ආසාවක් තියෙනව.. HND එක තාම පටන් ගත්තු මුල module මුකුත් පටන් ගත්තෙ නෑ.. C++, JAVA තමයි මුලින් තියෙනව කියල ආරංචියක් තියෙන්නෙ.. experience සහිත ඔයාලගෙන් මට මම මොනාද කරන්න ඕනෙ HND එක පටන් ගන්න කලින් කියල දැනගන්න ඕනෙ.. english හොඳටම බෑ සාමාන්‍ය මට්ටමකට පුළුවන්.. මේ දවස් වල UX/UI Design කරන්න ඉගෙනගන්නව pocket money හොයාගැනීමේ අදහසින්.. boot එකේ අවුලෙන් ගැලවිලා මේක කරන් යන්න හොඳම විදියක් suggest කරන්න please..
    itin igena ganin
     
    Reborn man

    Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    itin igena ganin
    Start එක කොතනින්ද ගන්නෙ සගෝ.. ඔළුව අවුල් උන වෙලාවට මොකද කරන්නෙ.. english හදාගන්න තව කරන්න තියෙන දේවල් මොනාද.. ලොකුම අවුල හොඳම යාළුවෙක් කියල කවුරුත් නෑ මට අවුලක් ආපු වෙලාවක කියන්න.. ඒකයි කිරියට ඇවිල්ල ඒ අවුලත් කිව්වෙ..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මේ දවස් වල UX/UI Design කරන්න ඉගෙනගන්නව pocket money හොයාගැනීමේ අදහසින්..
    Pocket money හොයාගන්න ui ux කරනවා කිව්වෙ ui ux උබට ලේසි ද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ඒකායන මාර්ගය වෙන එකක් සෙට් කරගෙන බූට් එකක් දීපන්

    ඔය ඉන්ජිනේරු වැඩ කරලා හරියන්නේ නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    english හොඳටම බෑ සාමාන්‍ය මට්ටමකට පුළුවන්..
    ඉංග්‍රීසි පත්තරයක් ගනින් සති අග එකක්‌.. ඒවා කියෝල තේරුම් ගන්න බලපං ඊළඟ සතියම.. නොදන්න වචන highlight කරගෙන පස්සෙ තේරුම බලපං..උබ කඩ්ඩෙන් කතාකරන ගමන් ඒක record කරලා අහපන්.. ඒක අහගෙන ආයේ ලියපං..තේරුම් ගන්න බැරි දේවල් මේකේ ත්‍රෙඩ් එකක්‌ open කරලා දාපන්...
    කඩ්ඩ පොලිෂ් උන් උත්තර දෙනවා අනිවාර්යෙන් ම..
     
    Reborn man

    Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    Pocket money හොයාගන්න ui ux කරනවා කිව්වෙ ui ux උබට ලේසි ද?
    ලේසිම නෑ.. ඒත් graphic වලින් ගාණක් හොයන්න try කරනවට වඩා.. SE Side එකටම තියෙන එකක් නිසයි ux ui ඉගෙනගන්නෙ.. ඒක හොඳ idea එකක් නෙමේද සගෝ..

    කඩ්ඩෙන් කතාකරන ගමන් ඒක record කරලා අහපන්.. ඒක අහගෙන ආයේ ලියපං..
    මේක තේරුනේ නෑනෙ සගෝ.. කඩ්ඩෙන් කතා කරන ගමන් කිව්වෙ තනියම practice කරනව වගේද.. එහෙම නැත්තන් මොකක්හරි article එකක් බලාගෙන කියන එකද..
    ------ Post added on Apr 2, 2023 at 5:19 PM
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    ලේසිම නෑ.. ඒත් graphic වලින් ගාණක් හොයන්න try කරනවට වඩා.. SE Side එකටම තියෙන එකක් නිසයි ux ui ඉගෙනගන්නෙ.. ඒක හොඳ idea එකක් නෙමේද සගෝ..
    Ehenm Google UX course eka krpn Cousera eke:yes:
     
    • Like
    Reactions: Reborn man

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,796
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    🙁 වෙන විදි මොනාද it related pocket money හොයාගන්න තියෙන සගෝ
    පටන් ගන්න්
    HTML CSS JS

    ඊටපස්සෙ

    Tailwind CSS / React JS / Mongo DB / Node js ( MERN Stack)

    Thawa ඉතින් WordPress . හැම්දේම වෙලාව තමයි බ්‍රො