පුක්බරියා ගනී ඒ වෙනුවටBREAKING: Kane Williamson, who sustained an injury to his right knee while fielding in Gujarat Titans' #IPL2023 opener against Chennai Super Kings, has been ruled out for the entire season
පුක්බරියා කියන්න එපා යකෝ මැච් එක දිනවපු එකාටපුක්බරියා ගනී ඒ වෙනුවට![]()

Curse of not playing for your countryBREAKING: Kane Williamson, who sustained an injury to his right knee while fielding in Gujarat Titans' #IPL2023 opener against Chennai Super Kings, has been ruled out for the entire season
ඌ තව හිටියනම් අනාතයිමිත්රවරුනි, බට්ලර් කට්ටියව වඩාගත්තා
Last Bat: Jos Buttler b Fazalhaq Farooqi 54 (22b 7x4 3x6) SR: 245.45

දැන් අනිත් දෙන්න ගහනවාඌ තව හිටියනම් අනාතයි![]()
චාමිර මේ පාර නෑද්ද6th Match (N), Chennai, April 03, 2023, Indian Premier League
Super Kings vs Super Giants
LSG XI: 1 KL Rahul (capt.), 2 Kyle Mayers, 3 Deepak Hooda, 4 Krunal Pandya, 5 Marcus Stoinis, 6 Nicholas Pooran (wk), 7 K Gowtham, 8 Avesh Khan, 9 Ravi Bishnoi, 10 Yash Thakur, 11 Mark Wood.
CSK XI: 1 Devon Conway, 2 Ruturaj Gaikwad, 3 Moeen Ali, 4 Ben Stokes, 5 Ambati Rayudu, 6 Shivam Dube, 7 Ravindra Jadeja, 8 MS Dhoni (capt/wk), 9 Mitchell Santner, 10 Deepak Chahar, 11 Rajvardhan Hangargekar.
පොර නැත්තේ ආබාදය නිසාචාමිර මේ පාර නෑද්ද
පලව්කෙනි පාර ලංකාවේ එකෙක් වත් නැහැ මයියා ඩිරෙක්ටර් නේ කොච් නෙමේ නේWe are with Mumbai
නැති එකත් හොදයි world cup එක වෙනකොට් ඉන්ජරි වෙයිපොර නැත්තේ ආබාදය නිසා
2023 බන් ඒකත්.. අපේ උන් වැඩියෙන් ගහන්න ඕන..
නැති එකත් හොදයි world cup එක වෙනකොට් ඉන්ජරි වෙයි
------ Post added on Apr 3, 2023 at 7:52 PM
Haha who cares about lankans mahela in or not no matter. We are with mumbaiපලව්කෙනි පාර ලංකාවේ එකෙක් වත් නැහැ මයියා ඩිරෙක්ටර් නේ කොච් නෙමේ නේ
මේ පාර පරණ හතුරා චෙන්නායි සහ රාජස්තාන් සහ කින්ස් 11
නැති එකත් හොදයි world cup එක වෙනකොට් ඉන්ජරි වෙයි
------ Post added on Apr 3, 2023 at 7:52 PM
චමීර ipl ගහල ටුවර් ගහද්දි ඉන්ජර්ඩ් මාලිංග 2015 කල බලු වැඩේ වගේ . වූ ipl ගහන්න සජරි එක කරලා ඔක්කොම කෑවා2023 බන් ඒකත්.. අපේ උන් වැඩියෙන් ගහන්න ඕන..