Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    42
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,488
    124,451
    113
    දෙහිවල
    චමීර ipl ගහල ටුවර් ගහද්දි ඉන්ජර්ඩ් මාලිංග 2015 කල බලු වැඩේ වගේ . වූ ipl ගහන්න සජරි එක කරලා ඔක්කොම කෑවා
    සයිඩ් එකට වෙලා ඉන්න එක අපිට හොදයි..
    තවත් මාලින්ග කෙනක් නොවි
     
    • Like
    Reactions: Stimulus mind

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,238
    1
    16,771
    113
    −273.15°C

    thushar deshpande niyama impact player uu nm. :lol:
    kalin match eketh impact player widihata genalla over 4 ta lakunu 51 k dunna.
    eeye match eke wide,no ball pita pita damma.
    dhoni ta epa wela hitiye eeye.
    csk lage batting ok. bowling nm hadda chora. deepak chahar out of form hinda pace attack eka nm 0 i.
    dunuwaya yi,malinga lite uyi aawata passe csk lage bowling paththa up weyi kiyala hithanawa.
     
    • Like
    Reactions: Stimulus mind

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,495
    15,857
    113
    111
    Gotham
    batman.com
    thushar deshpande niyama impact player uu nm. :lol:
    kalin match eketh impact player widihata genalla over 4 ta lakunu 51 k dunna.
    eeye match eke wide,no ball pita pita damma.
    dhoni ta epa wela hitiye eeye.
    csk lage batting ok. bowling nm hadda chora. deepak chahar out of form hinda pace attack eka nm 0 i.
    dunuwaya yi,malinga lite uyi aawata passe csk lage bowling paththa up weyi kiyala hithanawa.
    Maheesh gyama hodai උන්ට..
    Kalin pace eka adde itn Bravo
     
    • Like
    Reactions: Stimulus mind

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    දස්සාට එක මැච් එකක් හරි ගහන්න සෙට් වෙයිද?
    විලියම්සන් වෙනුවට ගත්තු නිසා ගහන්න දෙයි මැච් එකක් දෙකක් 🤭
     
    • Like
    Reactions: Stimulus mind

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,238
    1
    16,771
    113
    −273.15°C
    339823893_130916486617269_5198368153385775586_n.jpg
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    Live බලන්නේ කොහොමද ලිංක් තියකවනං දාපංල්ලකෝ
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Gentlemen Cricket විනාශ කරන , මුදල් පසු පස විතරක්ම යන ... ඒකාලෙට සියලු ටූන්මන්ට් අවලංගු කර කරන මේ සූදු කෙලියට එදත් අදත් හෙටත් විරුද්ධයි ... අපිට එකම සැනසීමකට තිබූ SL Cricket අද මේතත්වෙට ඇද වැටෙන්න ... පොඩි හෝ බලපෑමක්වුනා කියල මම හිතනව .... කිසිම ඉන්ට්රෙස්ට් එකක් නෑ ... අනික භාණුකල මයින්ද මාමි වගේ අපිව රවට්ටල social media campaign කරල ට්ම් එකට ඔලුව දාල ... සල්ලි වලට විකිනෙනව කියල හිතෙන්නෙ මට විතරද ඕයි !!!!!!
     
    • Like
    Reactions: Stimulus mind

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    බොලින්ග් එන්ඩ් එකෙ ඉද්දි වැඩිනේ.. වාස්තිය බුකි හෑලි ලියන උන්ගෙ.
    අපෙ උන් හෑලි ලියන්න ගත්තද 50ක් ගහපු ගමන් :lol: :lol:
     
    • Haha
    Reactions: Stimulus mind