Latest Situation of SJB

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    ඔය මී හරක් පුතා රජ උන දවසට බල ගන්න පුළුවන් සෙල්ලම්..
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඔය මී හරක් පුතා රජ උන දවසට බල ගන්න පුළුවන් සෙල්ලම්..
    සජිත් ගෙන් මිනිස්සු ගැලවෙනවා කියන්නේ , පොටෝයියෝ කරන්න පුළුවන්
    jvp එක ශක්තිමත් වෙනවා නම් කමක් නැහැ
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    සජිත් ගෙන් මිනිස්සු ගැලවෙනවා කියන්නේ , පොටෝයියෝ කරන්න පුළුවන්
    jvp එක ශක්තිමත් වෙනවා නම් කමක් නැහැ
    උඹ හිතනවද උගෙන් ගැලවෙන මිනිස්සු jvp එකට දෙවි කියල චන්දෙ... ලංකවේ ඉන්න ගොඩක් මිනිස්සුප්‍රදාන පක්ෂ දෙකෙන් එහාට චන්දෙ දෙන එක වෙනස් වෙන්නේ නැ. මොන තරම් බුරු පකයෙක් දැම්මත් චන්දෙ දෙන්නේ ඒ දෙකෙන් එකකට විතරයි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,901
    31,687
    113
    උඹ හිතනවද උගෙන් ගැලවෙන මිනිස්සු jvp එකට දෙවි කියල චන්දෙ... ලංකවේ ඉන්න ගොඩක් මිනිස්සුප්‍රදාන පක්ෂ දෙකෙන් එහාට චන්දෙ දෙන එක වෙනස් වෙන්නේ නැ. මොන තරම් බුරු පකයෙක් දැම්මත් චන්දෙ දෙන්නේ ඒ දෙකෙන් එකකට විතරයි..
    Pottuwata dunne ai 69 lassayak wahallu?
     
    • Like
    Reactions: Kalegana

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,844
    20,382
    113
    හස්තිශෛලපුර
    ආන්ඩුවක් නැහැ පොන්ස්🤣🤣
    42 වෙනි සේනාංකය රට කරගෙන යන්නේ🤦
    බොරු නෙවේ බං කට්ටියක් නම් කලින්ම ඇවිල්ලලු.

    22capture.jpg