desktop application development වලට හොඳම programming language එක මොකක්ද

programming language එක

  • c++

    Votes: 7 12.7%
  • c#

    Votes: 43 78.2%
  • JavaScript

    Votes: 2 3.6%
  • HTML/CSS

    Votes: 1 1.8%
  • Python

    Votes: 8 14.5%
  • TypeScript

    Votes: 0 0.0%
  • SQL

    Votes: 2 3.6%
  • Java

    Votes: 12 21.8%
  • Node.js

    Votes: 4 7.3%
  • Bash/Shell

    Votes: 1 1.8%

  • Total voters
    55

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Execution Speed එකට වඩා ගොඩක් දේවල් තියනවා language එකක් තෝරගන්නකොට consider කරන්න.
    ඉගෙනගන්න කොච්චර කල් යනව්ද, ඒකෙ තියන plug-in සහ අත්‍යවශ්‍ය framework කොච්චර dependable ද? ඒවා පාවිච්චි කරලා හදන app එක කොච්චර reliable ද? ඔය වගේ සෑහෙන දේවල් තියනවා.
    හැමදේටම වඩා language එක කොච්චර ලේසිද develop කරන්න, තේරුම් ගන්න සහ debug කරන්න කියන එක බලපානවා. C# කියන්නෙ, officially Microsoft support කරන language එක නිසා ඒක ගොඩක් advance. C# එක්ක කරට කර ඉන්න අනිත් language තමා Java. සහ මෑතකදි JavaScript සහ Python වල ලොකු trend එකක් තියනවා modern application වල.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,640
    3,004

    Performance priority application walata meka adala na, e wage machine language ekata laginma tiyena low level language ekak thoranna ona e wage welawata C# ekka ba, Example : MIT eke tiyena stock related application liyala tiyenne C++ walin kiyala ahala tiyenawa
     
    • Like
    Reactions: Asmodeus

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Performance priority application walata meka adala na, e wage machine language ekata laginma tiyena low level language ekak thoranna ona e wage welawata C# ekka ba, Example : MIT eke tiyena stock related application liyala tiyenne C++ walin kiyala ahala tiyenawa
    At our company, only C language used on mission critical high speed robots. C is considered as one of most machine friendly languages when it comes to compiling into machine language.
    C++ also gives similar performance as C do since C++ is an extension of C language.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Intern ehma gnnwda lankwe thiynwda offices?
    ලංකාවෙ office එකක් නෑ මම දන්න විදියට. (හරියටම දන්නෙ නෑ ඒ ගැන) ඒ වුනාට ලංකාවෙ project එකක් implement කරලා තියනවා කියලා විස්තර තිබ්බා.
     
    • Love
    Reactions: Nidarshana_k