අයියෝ සාමිC++ ෆාස්ට්ම එක වෙලත් ඇයි C# වලට හුඟක් අය කැමති
Performance priority application walata meka adala na, e wage machine language ekata laginma tiyena low level language ekak thoranna ona e wage welawata C# ekka ba, Example : MIT eke tiyena stock related application liyala tiyenne C++ walin kiyala ahala tiyenawaExecution Speed එකට වඩා ගොඩක් දේවල් තියනවා language එකක් තෝරගන්නකොට consider කරන්න.
ඉගෙනගන්න කොච්චර කල් යනව්ද, ඒකෙ තියන plug-in සහ අත්‍යවශ්‍ය framework කොච්චර dependable ද? ඒවා පාවිච්චි කරලා හදන app එක කොච්චර reliable ද? ඔය වගේ සෑහෙන දේවල් තියනවා.
හැමදේටම වඩා language එක කොච්චර ලේසිද develop කරන්න, තේරුම් ගන්න සහ debug කරන්න කියන එක බලපානවා. C# කියන්නෙ, officially Microsoft support කරන language එක නිසා ඒක ගොඩක් advance. C# එක්ක කරට කර ඉන්න අනිත් language තමා Java. සහ මෑතකදි JavaScript සහ Python වල ලොකු trend එකක් තියනවා modern application වල.
At our company, only C language used on mission critical high speed robots. C is considered as one of most machine friendly languages when it comes to compiling into machine language.Performance priority application walata meka adala na, e wage machine language ekata laginma tiyena low level language ekak thoranna ona e wage welawata C# ekka ba, Example : MIT eke tiyena stock related application liyala tiyenne C++ walin kiyala ahala tiyenawa
emebedded development karnawada bro company eke?At our company, only C language used on mission critical high speed robots. C is considered as one of most machine friendly languages when it comes to compiling into machine language.
C++ also gives similar performance as C do since C++ is an extension of C language.
ඔව් මචං. Robotics hardware & software හදන්නෙ warehouse automation වලට.emebedded development karnawada bro company eke?
Intern ehma gnnwda lankwe thiynwda offices?ඔව් මචං. Robotics hardware & software හදන්නෙ warehouse automation වලට.
ලංකාවෙ office එකක් නෑ මම දන්න විදියට. (හරියටම දන්නෙ නෑ ඒ ගැන) ඒ වුනාට ලංකාවෙ project එකක් implement කරලා තියනවා කියලා විස්තර තිබ්බා.Intern ehma gnnwda lankwe thiynwda offices?