බ්‍රිතාන්‍යය යුරෝපීය හවුලෙන් ඉවත් වීමෙන් පසු,
රටේ ඇති වන ශ්‍රමික හිගය පිරවීම උදෙසා,
වයස අවුරුදු 18ත් 30ත් අතර ඉන්දියන් මිට්ටන් වෙනුවෙන් නව වීසා ස්කීම් එකක් හඳුන්වා දුන්නා.
ලොතරැයි දිනුම් ඇදීමක් මෙන් සිදුවන මේ සඳහා උපාධි දාරී ඉන්දියන් මිට්ටන්ට පමණක් අයදුම් කිරීමේ හැකියාව තියනවා.
පළමු දිනුම් ඇදීම පහුගිය මස මුලදී මෙම ස්කීම් එක හරහා වූ පළමු දිනුම් ඇදීමෙන් 2,400ක් තෝරාගත් අතර වසරකට මෙවැනි දිනුම් ඇදීම් දෙකක් මගින් 4,000ක් තෝරාගැනීමට බලාපොරොත්තු වෙනවා.
ලංකාවෙ මිට්ටන්ට තමා එහෙම වත් චාන්ස් ලැබෙන්නෙ නැත්තෙ.