ඉන්දියන් මිට්ටන්ට චාන්ස්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බ්‍රිතාන්‍යය යුරෝපීය හවුලෙන් ඉවත් වීමෙන් පසු,
    රටේ ඇති වන ශ්‍රමික හිගය පිරවීම උදෙසා,
    වයස අවුරුදු 18ත් 30ත් අතර ඉන්දියන් මිට්ටන් වෙනුවෙන් නව වීසා ස්කීම් එකක් හඳුන්වා දුන්නා.

    ලොතරැයි දිනුම් ඇදීමක් මෙන් සිදුවන මේ සඳහා උපාධි දාරී ඉන්දියන් මිට්ටන්ට පමණක් අයදුම් කිරීමේ හැකියාව තියනවා.

    පළමු දිනුම් ඇදීම පහුගිය මස මුලදී මෙම ස්කීම් එක හරහා වූ පළමු දිනුම් ඇදීමෙන් 2,400ක් තෝරාගත් අතර වසරකට මෙවැනි දිනුම් ඇදීම් දෙකක් මගින් 4,000ක් තෝරාගැනීමට බලාපොරොත්තු වෙනවා.

    ලංකාවෙ මිට්ටන්ට තමා එහෙම වත් චාන්ස් ලැබෙන්නෙ නැත්තෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කව්ද ඩෝව් එංගලන්තෙ යන්නෙ දැන් අඩු කුලේ රටක් නෙහ්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Brexit කියන්නෙ controversial topic එකක්.
    short term lost එකක් වුනාට, තවම බලාපොරොත්තු වෙනවා long term gain එකක් තියෙයි කියලා. East European countries වලින් එන unskilled migration එක UK වලට දරාගන්න අමාරු වුනා කියලා තමා කියන්නෙ.
    UK වලට ඊට වඩා වටිනවලු commonwealth සහ non-European countries වලින් එන skilled migration එක.
    Trade deals වලටත් regional country එකක් නොවී, global economy එකකට යන්නලු try කරන්නෙ.
    අපි බලමු. 2025න් පස්සෙ. මේ ටිකේ තියන වාසිය skilled shortage එක නිසා කෙනෙකුට සාපේක්ෂව ලේසියෙන් settle වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: siri_ayya

    බලපංකො ඔව්වටත් පනින්නේ අර හොර සහතික හදන අඩු කුලේ පන්ජාබ් උන් තමා. හොඳම උන් තාමත් යන්නේ ඇමරිකා.
     
    • Like
    Reactions: siri_ayya

    thomian

    Well-known member
  • May 20, 2011
    12,562
    17,734
    113
    උපාධි දාරී ඉන්දියන් මිට්ටන්

    62704804.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Brexit කියන්නෙ controversial topic එකක්.
    short term lost එකක් වුනාට, තවම බලාපොරොත්තු වෙනවා long term gain එකක් තියෙයි කියලා. East European countries වලින් එන unskilled migration එක UK වලට දරාගන්න අමාරු වුනා කියලා තමා කියන්නෙ.
    UK වලට ඊට වඩා වටිනවලු commonwealth සහ non-European countries වලින් එන skilled migration එක.
    Trade deals වලටත් regional country එකක් නොවී, global economy එකකට යන්නලු try කරන්නෙ.
    අපි බලමු. 2025න් පස්සෙ. මේ ටිකේ තියන වාසිය skilled shortage එක නිසා කෙනෙකුට සාපේක්ෂව ලේසියෙන් settle වෙන්න පුළුවන්.

    පෝලන්ඩ්, රුමේනියන් උන් අත වන වන ආව වගේ නෙමෙයි දැන් අඟුටු මිට්ටෝ ගෙවල් දොරවල් උගස් තියලා කෝස් ෆී ගෙවලා, IELTS දාලා හෙන කැපවීමෙන් කක්කි අදින්න එන්නේ🤣🤣🤣
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බලපංකො ඔව්වටත් පනින්නේ අර හොර සහතික හදන අඩු කුලේ පන්ජාබ් උන් තමා. හොඳම උන් තාමත් යන්නේ ඇමරිකා.
    පංජාබ් උං නම් මම තවම දැකලා නෑ අපි ඉන්න පළාතෙ. කේරල, තමිල්නාඩු, පකිස්තාන්, බංගලි තමා ගොඩක් ඉන්නෙ.

    ඇමරිකාවෙ gun violence නෙ 🤡
    ------ Post added on Apr 5, 2023 at 7:12 AM

    පව් ඕයි එක අතකින්. එහෙම කියන්න හොඳ නෑ. උං දහසක් බලාපොරොත්තු ඇතිව එන්නෙ වැඩි දෙනෙක් තමන්ගේ career එකට ගැලපෙන ජොබක් හොයාගන්න. ගොඩක් එවුංට competition එකට adapt වෙන්න බැහැ.
    ------ Post added on Apr 5, 2023 at 7:13 AM
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පංජාබ් උං නම් මම තවම දැකලා නෑ අපි ඉන්න පළාතෙ. කේරල, තමිල්නාඩු, පකිස්තාන්, බංගලි තමා ගොඩක් ඉන්නෙ.

    ඇමරිකාවෙ gun violence නෙ 🤡
    ------ Post added on Apr 5, 2023 at 7:12 AM

    පව් ඕයි එක අතකින්. එහෙම කියන්න හොඳ නෑ. උං දහසක් බලාපොරොත්තු ඇතිව එන්නෙ වැඩි දෙනෙක් තමන්ගේ career එකට ගැලපෙන ජොබක් හොයාගන්න. ගොඩක් එවුංට competition එකට adapt වෙන්න බැහැ.
    ------ Post added on Apr 5, 2023 at 7:13 AM

    කවදාවත් නැතිව ආතක් පාතක් නැති කටු ගැහිච්ච දෙමළ වගේ උන් ටිකක් පාරේ එහෙ මෙහෙ යනවා. වෙලාවක් බලලා මුං ගෙවල් ටිකට සුද්දයක් දෙනවා.🥺
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කවදාවත් නැතිව ආතක් පාතක් නැති කටු ගැහිච්ච දෙමළ වගේ උන් ටිකක් පාරේ එහෙ මෙහෙ යනවා. වෙලාවක් බලලා මුං ගෙවල් ටිකට සුද්දයක් දෙනවා.🥺
    අපිත් කටු ගැහිලා හිටියා කාලයක්. කන්ඩ නැතුව මලත් හොරකම් කරන ජාතියේ නෙවේ හැබැයි. 🙁
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    බලපංකො ඔව්වටත් පනින්නේ අර හොර සහතික හදන අඩු කුලේ පන්ජාබ් උන් තමා. හොඳම උන් තාමත් යන්නේ ඇමරිකා.
    පන්ජාබ් උන් ගිහින් අම්බානක අනාථ වෙලා ඉන්නවා දැක්ක ඩොකියුමෙන්ට්‍රි එකක් .
    ඉන්දියන් ඩයල් වැඩ්ඩො ගොඩක් යන්නෙ ඇමරික තමා .
    ඒ වගෙම අඩු කුලෙ උනුත් යනවා සැහෙන්න ඉන්දියා වලින් ඇමරිකාවට.