ඉන්දියන් මිට්ටන්ට චාන්ස්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පන්ජාබ් උන් ගිහින් අම්බානක අනාථ වෙලා ඉන්නවා දැක්ක ඩොකියුමෙන්ට්‍රි එකක් .
    ඉන්දියන් ඩයල් වැඩ්ඩො ගොඩක් යන්නෙ ඇමරික තමා .
    ඒ වගෙම අඩු කුලෙ උනුත් යනවා සැහෙන්න ඉන්දියා වලින් ඇමරිකාවට.
    :yes:
    පංජාබ් උං නම් මම තවම දැකලා නෑ අපි ඉන්න පළාතෙ. කේරල, තමිල්නාඩු, පකිස්තාන්, බංගලි තමා ගොඩක් ඉන්නෙ.
    තව අවුරුද්දකින් විතර බලපංකො ගම් පිටින් ඇවිත් ඉඳී
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිත් කටු ගැහිලා හිටියා කාලයක්. කන්ඩ නැතුව මලත් හොරකම් කරන ජාතියේ නෙවේ හැබැයි. 🙁
    ඒ උඹනේ. මොකෝ සුද්දෝ කියලා හොරකං කරන්නේ නෑ කියලද🤣
     
    • Wow
    Reactions: ජොසී