මස 2-3 බිල් දාන්න. යුනිට් ප්‍රමානේ බලන්න ඔනි. 1KW = 110යු වගේApe gewalwala electricity bill eke one unit, solar walin gannda kochara watt ganaka solar panel ekak onada?
Anika nissan leaf 2015 car ekak fully charge karannda kochara unit yanwada electricity meter eke?
Ape gewalwala electricity bill eke one unit, solar walin gannda kochara watt ganaka solar panel ekak onada?Ape gewalwala electricity bill eke one unit, solar walin gannda kochara watt ganaka solar panel ekak onada?
Anika nissan leaf 2015 car ekak fully charge karannda kochara unit yanwada electricity meter eke?
මස 2-3 බිල් දාන්න. යුනිට් ප්‍රමානේ බලන්න ඔනි. 1KW = 110යු වගේ
පලාත අනුව වෙනස් වෙනවා, අපේ යුනිට් 730 අවා මාසෙට 5KW සිස්ටම්.ඔය කියන ගානම එන්නෙ නැ බන්
පලාත අනුව වෙනස් වෙනවා, අපේ යුනිට් 730 අවා මාසෙට 5KW සිස්ටම්.
2kw gahanna kochara ganak yanwada ban?මහියංගනේ වගේ හයි කරා නම් හොද යුනිට් ගානක් එයි නේ. ඒ උනාට 2kw වත් ඕන වෙයි යුනිට් 100ක් ගන්න
2kw gahanna kochara ganak yanwada ban?
අපේ වයබ, කිසි අව්ලක් නෑමහියංගනේ වගේ හයි කරා නම් හොද යුනිට් ගානක් එයි නේ. ඒ උනාට 2kw වත් ඕන වෙයි යුනිට් 100ක් ගන්න
යුනිට් 1 කියන්නේ 1KW (1000W )Ape gewalwala electricity bill eke one unit, solar walin gannda kochara watt ganaka solar panel ekak onada?
යුනිට් 1 කියන්නේ 1KW (1000W )
1000W ගන්න අවම 540W පැනල් 2ක් වත් ඕන. (මම 1000W ගන්න 445W පැනල් 3ක් පාවිච්චි කරනවා )
හොඳට අව්ව තියෙන වෙලාවට 540W පැනල් 2ක් පැයකට 1000W හදන්න ඕන. (හැම වෙලේම එහෙම වෙනවා කියල කියන්න බෑ. ආසන්නව කිව්වේ)
දවල්ට පැය 5ක් හොඳට අව්ව තිබුනොත් යුනිට් 5 හදන්න ඕන. (ඇත්තටම එහෙම වෙන්නේ නෑ )
උදාහරණයක් කිව්වොත් මාර්තු මාසේ දවස් 3යි මගේ සිස්ටම් එක යුනිට් 5 හදල තියෙන්නේ (ඇත්තම හේතුව ලෝඩ් එක මදිකම Off grid නිසා)
2KW ඇති.සෝලා එක්ක යුනිට් 150කට කොහොම එකක් ද ඕන?
On-Grid කියල තමයි මට හිතෙන්නේ. හැබැයි ඉතින් CEB එකේ කැටයම් බලනකොට නම් Off-Grid හොඳයි කියල හිතෙනවා. ගොඩක් Net Accounting ඒවාට ගෙවීම් කරන්නෙත් නැනේ වෙලාවට.On-Grid ද Off-Grid ද පාරිභොගික අපිට වඩාත් වාසි දායක
On-Grid ද Off-Grid ද පාරිභොගික අපිට වඩාත් වාසි දායක


මේ උබේ එක ද ? කියක් ගියා ද ඔක්කොටොම ?
ow, solax - 800,000 -5kw 2017 (3y walin recover una)
ABB - 1,550,000 - 5kw. 2022 Nov (5y wath yai recover wenna)