manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Ape gewalwala electricity bill eke one unit, solar walin gannda kochara watt ganaka solar panel ekak onada?

    Anika nissan leaf 2015 car ekak fully charge karannda kochara unit yanwada electricity meter eke?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions

    මස 2-3 බිල් දාන්න. යුනිට් ප්‍රමානේ බලන්න ඔනි. 1KW = 110යු වගේ
     
    • Like
    Reactions: manදman

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    Ape gewalwala electricity bill eke one unit, solar walin gannda kochara watt ganaka solar panel ekak onada?

    Anika nissan leaf 2015 car ekak fully charge karannda kochara unit yanwada electricity meter eke?
    Ape gewalwala electricity bill eke one unit, solar walin gannda kochara watt ganaka solar panel ekak onada?
    Mekata uththarayak denna baha machan. Unit ekkain maninne Energy, Watt kiyanne power ekak.

    Anika nissan leaf 2015 car ekak fully charge karannda kochara unit yanwada electricity meter eke?
    Unit 24k one kiyala thama kiyanne.

    1680672858332.png
     
    • Like
    Reactions: manදman

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පලාත අනුව වෙනස් වෙනවා, අපේ යුනිට් 730 අවා මාසෙට 5KW සිස්ටම්.

    මහියංගනේ වගේ හයි කරා නම් හොද යුනිට් ගානක් එයි නේ. ඒ උනාට 2kw වත් ඕන වෙයි යුනිට් 100ක් ගන්න
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මහියංගනේ වගේ හයි කරා නම් හොද යුනිට් ගානක් එයි නේ. ඒ උනාට 2kw වත් ඕන වෙයි යුනිට් 100ක් ගන්න
    2kw gahanna kochara ganak yanwada ban?
     
    • Like
    Reactions: lasankandy

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    මහියංගනේ වගේ හයි කරා නම් හොද යුනිට් ගානක් එයි නේ. ඒ උනාට 2kw වත් ඕන වෙයි යුනිට් 100ක් ගන්න
    අපේ වයබ, කිසි අව්ලක් නෑ

    IMG_4657.jpg

    IMG_4658.jpg
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    761
    869
    93
    Ape gewalwala electricity bill eke one unit, solar walin gannda kochara watt ganaka solar panel ekak onada?
    යුනිට් 1 කියන්නේ 1KW (1000W )

    1000W ගන්න අවම 540W පැනල් 2ක් වත් ඕන. (මම 1000W ගන්න 445W පැනල් 3ක් පාවිච්චි කරනවා )

    හොඳට අව්ව තියෙන වෙලාවට 540W පැනල් 2ක් පැයකට 1000W හදන්න ඕන. (හැම වෙලේම එහෙම වෙනවා කියල කියන්න බෑ. ආසන්නව කිව්වේ)

    දවල්ට පැය 5ක් හොඳට අව්ව තිබුනොත් යුනිට් 5 හදන්න ඕන. (ඇත්තටම එහෙම වෙන්නේ නෑ )

    උදාහරණයක් කිව්වොත් මාර්තු මාසේ දවස් 3යි මගේ සිස්ටම් එක යුනිට් 5 හදල තියෙන්නේ (ඇත්තම හේතුව ලෝඩ් එක මදිකම Off grid නිසා)
     
    • Like
    Reactions: manදman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,533
    8,166
    113
    යුනිට් 1 කියන්නේ 1KW (1000W )

    1000W ගන්න අවම 540W පැනල් 2ක් වත් ඕන. (මම 1000W ගන්න 445W පැනල් 3ක් පාවිච්චි කරනවා )

    හොඳට අව්ව තියෙන වෙලාවට 540W පැනල් 2ක් පැයකට 1000W හදන්න ඕන. (හැම වෙලේම එහෙම වෙනවා කියල කියන්න බෑ. ආසන්නව කිව්වේ)

    දවල්ට පැය 5ක් හොඳට අව්ව තිබුනොත් යුනිට් 5 හදන්න ඕන. (ඇත්තටම එහෙම වෙන්නේ නෑ )

    උදාහරණයක් කිව්වොත් මාර්තු මාසේ දවස් 3යි මගේ සිස්ටම් එක යුනිට් 5 හදල තියෙන්නේ (ඇත්තම හේතුව ලෝඩ් එක මදිකම Off grid නිසා)

    සෝලා එක්ක යුනිට් 150කට කොහොම එකක් ද ඕන?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,667
    33,872
    113
    On-Grid ද Off-Grid ද පාරිභොගික අපිට වඩාත් වාසි දායක
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    761
    869
    93
    සෝලා එක්ක යුනිට් 150කට කොහොම එකක් ද ඕන?
    2KW ඇති.

    On-Grid ද Off-Grid ද පාරිභොගික අපිට වඩාත් වාසි දායක
    On-Grid කියල තමයි මට හිතෙන්නේ. හැබැයි ඉතින් CEB එකේ කැටයම් බලනකොට නම් Off-Grid හොඳයි කියල හිතෙනවා. ගොඩක් Net Accounting ඒවාට ගෙවීම් කරන්නෙත් නැනේ වෙලාවට.
    ------ Post added on Apr 5, 2023 at 4:26 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    On-Grid ද Off-Grid ද පාරිභොගික අපිට වඩාත් වාසි දායක

    on grid wasiy
    initial cost eka adui (no battery) e wagema simple setup eka

    off grid itin battery eka degrade wenna puluwan. hybrid ekak gahuwoth oni nam export karanna puluwan

    mage tiyenneth off grid ekak, mama oka gahuwe current kapana ewa face karanna
    ehema nattam mama loweth solar gahanne naha salli tika tiyan innawa :yes:

    solar kiyanne investment ekak, eken wasiya ganna issarahadi solar equipment gana wedi wenna oni, power generation cost eka wedi wenna oni
    hama welema dan tiyana state ekedi wasiyak naha :no:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ow, solax - 800,000 -5kw 2017 (3y walin recover una)
    ABB - 1,550,000 - 5kw. 2022 Nov (5y wath yai recover wenna)

    පට්ට ලබයි නේ. ලිෆ් එකත් තියෙනවද ? ගන්න ද අහන්නේ ?