lapaman

Well-known member
  • Apr 3, 2023
    4,534
    8,166
    113
    2KW ඇති.


    On-Grid කියල තමයි මට හිතෙන්නේ. හැබැයි ඉතින් CEB එකේ කැටයම් බලනකොට නම් Off-Grid හොඳයි කියල හිතෙනවා. ගොඩක් Net Accounting ඒවාට ගෙවීම් කරන්නෙත් නැනේ වෙලාවට.
    ------ Post added on Apr 5, 2023 at 4:26 PM

    කියක් යයි ද?
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    පට්ට ලබයි නේ. ලිෆ් එකත් තියෙනවද ? ගන්න ද අහන්නේ ?
    Leaf nam na, kalin outlander eakak thibba.
    Patta labai, hema tisema A/c on ban.

    කියක් යයි ද?
    Kalin 4.5k dan nam 7-7.5k. Prices nam hemin bahinawa
    ------ Post added on Apr 5, 2023 at 6:03 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Leaf nam na, kalin outlander eakak thibba.
    Patta labai, hema tisema A/c on ban.


    Kalin 4.5k dan nam 7-7.5k. Prices nam hemin bahinawa
    ------ Post added on Apr 5, 2023 at 6:03 PM


    ලීෆ් ගන්න එපා බන් ලග දැනට නැත්නම් ඔකේ බැට්‍රි ගොඩක් එවගේ බාර්ස් දෙකයි තුනයි තියෙන්නෙ. ලංකාවේ රස්නියට ඔය බැට්‍රි අවුල් යනවා බන් ඔකයි සින් එක.

    අලුත් බැට්‍රි එකක් තියන්න ගියොත් උබට ලක්ශ 30 පනිනවා.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,309
    5,425
    113
    1kW solar panel dammoth hodata awwa thiyana maseka 100-120 units
    2kW 200+
    3kW 300 wage
    oyage usage balala daganna
     
    • Like
    Reactions: manදman