2KW ඇති.
On-Grid කියල තමයි මට හිතෙන්නේ. හැබැයි ඉතින් CEB එකේ කැටයම් බලනකොට නම් Off-Grid හොඳයි කියල හිතෙනවා. ගොඩක් Net Accounting ඒවාට ගෙවීම් කරන්නෙත් නැනේ වෙලාවට.
------ Post added on Apr 5, 2023 at 4:26 PM
කියක් යයි ද?

Leaf nam na, kalin outlander eakak thibba.පට්ට ලබයි නේ. ලිෆ් එකත් තියෙනවද ? ගන්න ද අහන්නේ ?
Kalin 4.5k dan nam 7-7.5k. Prices nam hemin bahinawaකියක් යයි ද?
Leaf nam na, kalin outlander eakak thibba.
Patta labai, hema tisema A/c on ban.
Kalin 4.5k dan nam 7-7.5k. Prices nam hemin bahinawa
------ Post added on Apr 5, 2023 at 6:03 PM