Kandy used Lenovo ThinkPad?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Old Pera rd එකේ බලන්න high school එක ළගට යනකම්
    Trinity එක ගාව repairing shop එක (ඌ වැඩ්ඩෙක්, එතන ඇති සමහර විට)
    Dialog එක ළග ඉදන් මාලිගාව ලගට යනකම් තව shop වගයක් තියෙනවා (ටිකක් ගණන් වෙයි)

    Nabeesha complex, Whiteaways, PC Mart, Power Link, Twintech