රෙන්ට් එකට ගත්තු කාර් එකක් ඇක්සිඩන්ට් උනාම/ ඉස්සුවොත් මොකද කරන්න ඕන? අපි අතින් හදල දෙන්න ඕනද? රෙන්ට් එකට දීපු එකාම හදා ගන්න ඕනද?
ඩිපොසිට් එකට මොකද වෙන්නේ?
කලින් කරලම නෑ, පුලුවන්නම් අයිඩියා එකක් දෙන්න, මේක ගැන තමයි බය තියෙන්නේ.
ඩිපොසිට් එකට මොකද වෙන්නේ?
කලින් කරලම නෑ, පුලුවන්නම් අයිඩියා එකක් දෙන්න, මේක ගැන තමයි බය තියෙන්නේ.