මේක ඉලුමිනාටි ගේමක් කියලයි මට හිතෙන්නේ.. ගෑනු No 1 කරන ගේමක් දැන් මුලු ලොකේම යනවා..මමනම් කවදාවත් දෑවැද්දක් දේපලක් නැති ගෑනියෙක්ව බැඳලා නෑ..මේ සිස්ටම් එක කඩන නපුංසකයෝ අපි අතරේ ඉන්නවා.උන් තමයි දෑවැදි දේපල මුකුත් එපා කිය කිය ගෑනුන්ට පුප දිදී බැදගන්නේ..උන් නිසා පිරිමි සංහතියම අමාරුවේ..ගෑනියෙක් කසාද බඳින්න ඕන වුනාම හතර වටෙන්ම ගෑනුන්ට ප්‍රපෝසල් එනව නේද. රට ඉඳන් ප්‍රපෝසල් එනව බැඳලා රට යන්න. මේ මෙලෝ හසරක් නොදන්න ගෑනුන්ට. පොත්තෙ සුද විතරක් තියෙන ගෑනු. පොත්තෙ සුද විතරක් මේන්ටේන් කලාම ඇති. ජීවිතේ ඉතුරු කාලෙම සැපේ ඉන්න පුලුවන් සල්ලි තියෙන පිරිමියෙක් අල්ලගත්තම.
ඒත් පිරිමින්ට එහෙම පුලුවන්ද. පිටරට ඉන්න කෙල්ලෙක් ලංකාවෙ පිරිමි හොයලා ප්‍රපෝසල් ගේනව දැකලා තියේද උඹලා? බැඳලා පිරිමියවත් රට එක්කන් යන්න? පිරිමියම තමා තමන්ගෙ තැන හදාගන්න ඕන. කට්ට කන්න ඕන පිරිමියා. ඊට පස්සෙ ඒ හම්බ කරගත්ත සල්ලි වලින් තමා අර වගේ ගෑනියෙක් අරගෙන නඩත්තු කරන්නෙත්.
Power of poro paara...
Carima samaje ban meca.. this is not fair..![]()

මල් සින්දු අහ අහා පොන්නයො වගේ ඒවා ජීවිතේට ගලපගෙන ගෑනුන්ගෙ පුකට වදින එවුන් දැන් බහුතරයක්මේක ඉලුමිනාටි ගේමක් කියලයි මට හිතෙන්නේ.. ගෑනු No 1 කරන ගේමක් දැන් මුලු ලොකේම යනවා..මමනම් කවදාවත් දෑවැද්දක් දේපලක් නැති ගෑනියෙක්ව බැඳලා නෑ..මේ සිස්ටම් එක කඩන නපුංසකයෝ අපි අතරේ ඉන්නවා.උන් තමයි දෑවැදි දේපල මුකුත් එපා කිය කිය ගෑනුන්ට පුප දිදී බැදගන්නේ..උන් නිසා පිරිමි සංහතියම අමාරුවේ..![]()
මල් සින්දු අහ අහා පොන්නයො වගේ ඒවා ජීවිතේට ගලපගෙන ගෑනුන්ගෙ පුකට වදින එවුන් දැන් බහුතරයක්
ඌ කියපු එක උබට තේරිලා නෑඋබටත් කියන්න තියෙන්නෙ ඉන්න අත්තට පේන තරම නෙමේ ලෝකෙ කියන්නෙ..
මට නම් රට ඉන්න කෙල්ලන්ගෙන් ප්‍රොපෝසල් ආව ඕනෙ තරම්, ඔසී සෙට්ල් වෙච්ච ඒවගෙනුත් ආව. කෙල්ලන්ගෙ තාත්තල ඉඩම දීල ගේත් හදල දෙන්නම් කියපු ඒවත් තිබ්බ.. මගේම වයසෙ කසින් බැන්දෙත් ප්‍රංශෙ සිටිසන් තියෙන ශ්‍රීලන්කන් කෙල්ලෙගෙන් ප්‍රොපෝසල් ඇවිත්. ඌ බැදල ඩිපෙන්ඩන්ට් දාල ප්‍රංශෙට ගියා. ඊට කලින් මැලේසියා සෙට්ල්වෙච්ච ෆැමිලි එකකින් ප්‍රොපෝසල් ඇවිත් කෙල්ලව බලන්න මැලේසියත් ගියා.
ඉන්න අත්තට පේන තරම නෙමේ ලෝකෙ කියන්නෙ..
උබටත් කියන්න තියෙන්නෙ ඉන්න අත්තට පේන තරම නෙමේ ලෝකෙ කියන්නෙ..
මට නම් රට ඉන්න කෙල්ලන්ගෙන් ප්‍රොපෝසල් ආව ඕනෙ තරම්, ඔසී සෙට්ල් වෙච්ච ඒවගෙනුත් ආව. කෙල්ලන්ගෙ තාත්තල ඉඩම දීල ගේත් හදල දෙන්නම් කියපු ඒවත් තිබ්බ.. මගේම වයසෙ කසින් බැන්දෙත් ප්‍රංශෙ සිටිසන් තියෙන ශ්‍රීලන්කන් කෙල්ලෙගෙන් ප්‍රොපෝසල් ඇවිත්. ඌ බැදල ඩිපෙන්ඩන්ට් දාල ප්‍රංශෙට ගියා. ඊට කලින් මැලේසියා සෙට්ල්වෙච්ච ෆැමිලි එකකින් ප්‍රොපෝසල් ඇවිත් කෙල්ලව බලන්න මැලේසියත් ගියා.
ඉන්න අත්තට පේන තරම නෙමේ ලෝකෙ කියන්නෙ..
ඌ කියපු එක උබට තේරිලා නෑ
උබ වැලිව් එකක් තියෙන එකෙක් වෙන්න ඇති ඒහින්දා ඔහොම ඒවා එනවා ඒක සාමන්යයි.
ඒත් වැලිව් එකක් නැති කෙල්ලො කීදෙනෙක්නම් ලස්සන නිසා සල්ලි තියෙන උන් සෙට් කරන් හොදට සැප විදිනවද ගේමක් නැතිව . කොල්ලෙක්ට සාපේන්ක්ශව කෙල්ලෙක්ට කසාදෙන් ගොඩයන්න තියෙන චාන්ස් සෑහෙන්නවැඩී
මම දන්න පොත්ත සුදු එවුන් කොච්චර ඉන්නවද ඔහොම ගොඩ ගිය...paw ban malliළදකගෙ සෙනෙහස නොපතමි කිසිදා, නිදහස අගයන්නෙම්.![]()
wife divorce kara muwa hutto.
මන් අදුරන කෙල්ලෙක් ඉන්නවා අනුරදපුරෙ සාමන්ය ප්වුලක ඕලෙවල් දෙපරක් ලියලත් ෆේල්. හෙන කැරි සුදක් තියෙන්නෙ. කදත් ඒවගේ ඩාන්සින් පුලුවන්. දෙරන ලිට්ල්ස්ටර් එකටත් ඉස්සර ගිය වැඩක් උනෙ නෑ ඒවුනට මගින් හැලුනා. ඒකිට කෝමදො සෙට්වෙලා යූකෙ සිටිසන් තියෙන එකෙක්. උගෙ පෙනුමෙ ඖලකුත් නෑ. ඊලගමාසෙ බැදලා යූකේ යන්න ඉන්නෙ ඒකිත්.![]()
![]()
මම දන්න පොත්ත සුදු එවුන් කොච්චර ඉන්නවද ඔහොම ගොඩ ගිය...
මොනව වුනත් කියන්න ඕනෙ දේ කෙලින්ම කියලා තියෙනවා. අනිත් එක එල කොල්ලෙක් වගේ කෙල්ලටයි ළමයිටයි කරන්න ඕනේ යුතුකම් ටික කරලා එයාලටයි අම්මලා තාත්තලාටයි හොඳට සලකලා එයාලව බලාගද්දි කොල්ලෙක් විදියට සුපිරි ගැම්මක් එනවා.මොනවද අයිසෙ මේ.
මේමයි, උබෙ වැරැද්දක් නෑ, ඕක තමා මනුස්සයා පරිනාම වෙලා තියන විදිය. මිනිහා, වදුරා, වානරයා මේල් ඩොමිනෙටඩ්.
හොමො අහවල් එකාගෙ කාලෙ ඉදන් ඒමයි. එකනෙ බන් ගනු, ලමයි, ගෙදර තියල මිනිස්සු දඩයමෙ ගියෙ. එකට ඕන ෆිට්නස් තියෙන්න්නෙ මිනිස්සු ගාව.
එ ලක්සන අදටත් එහෙම්මයි. මිනිහා ගෑනිව බලන්න ඔනෙ කියන දෙ තියනව. ඒ ලක්සන තාම තියනව 2023 උනත්.
එම උනාම ගෑනි කොච්චර සෙල්ෆ් සෆිශියන්ට් උනත් බලන්නෙ ගෑනිට වඩා හයිය අත්තක්.
ඒක වෙනස් කොරන්න අමාරුයි ඉතින්.
බැරි වෙලාවත් එදා මිනිස්සු ගල් ගුහාවෙ දාල, ගෑනු ටික දඩයමෙ ගියා නන් , අද උබට ප්‍රොපොසල් එකක් එනකන් බලන් ඉන්න තිබුන.
එක එහෙම නනෙ .
එ අනිස, වැඩක් පලක් කොර ගනින් ගෑනියෙක් ඕන නන්.
දුප්.