cari samaje ban meka.. 😪

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    මන් අදුරන කෙල්ලෙක් ඉන්නවා අනුරදපුරෙ සාමන්ය ප්වුලක ඕලෙවල් දෙපරක් ලියලත් ෆේල්. හෙන කැරි සුදක් තියෙන්නෙ. කදත් ඒවගේ ඩාන්සින් පුලුවන්. දෙරන ලිට්ල්ස්ටර් එකටත් ඉස්සර ගිය වැඩක් උනෙ නෑ ඒවුනට මගින් හැලුනා. ඒකිට කෝමදො සෙට්වෙලා යූකෙ සිටිසන් තියෙන එකෙක්. උගෙ පෙනුමෙ ඖලකුත් නෑ. ඊලගමාසෙ බැදලා යූකේ යන්න ඉන්නෙ ඒකිත්.
    කොල්ලෙක් ඔහොම අනුරදපුරෙ සාමාන්ය ප්වුලක ඉපදිලා ඕලෙවල් කෙලවගත්තොත් පෙනුම තිබුනත් ඌට නුවරින් ගාමන්ට් යන කෙල්ලෙක්වත් බදින්න බෑ
    Deep true.. :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    ඌ කියපු එක උබට තේරිලා නෑ
    උබ වැලිව් එකක් තියෙන එකෙක් වෙන්න ඇති ඒහින්දා ඔහොම ඒවා එනවා ඒක සාමන්යයි.
    ඒත් වැලිව් එකක් නැති කෙල්ලො කීදෙනෙක්නම් ලස්සන නිසා සල්ලි තියෙන උන් සෙට් කරන් හොදට සැප විදිනවද ගේමක් නැතිව . කොල්ලෙක්ට සාපේන්ක්ශව කෙල්ලෙක්ට කසාදෙන් ගොඩයන්න තියෙන චාන්ස් සෑහෙන්නවැඩී
    ඕව නිකන් හීනමාන. මගේ ටෙක්නීශියන් වැඩ වලට සෙට් වෙන මල්ලිට පවුලෙ ත්‍රීවිල් එකක් තිබ්බෙ. පොඩියට කම්පියුටර් ශොප් එකක් තියෙන්නෙ. ගවර්න්මන්ට් වැඩ කරන කෙල්ලෙක් බැන්දෙ. ඒ බැදල මාසෙන් කාර් එකක් ගෙනාව. පොදු කාරනාව ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. ලෝකය පවතින්නෙ දෙන්නෙක් එකතු උනාම. එතකොට දෙන්නෙක්ගෙ සල්ලි එකට එකතුවෙලයි ඉදිරි ගමන හැදෙන්නෙ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    මොනව වුනත් කියන්න ඕනෙ දේ කෙලින්ම කියලා තියෙනවා. අනිත් එක එල කොල්ලෙක් වගේ කෙල්ලටයි ළමයිටයි කරන්න ඕනේ යුතුකම් ටික කරලා එයාලටයි අම්මලා තාත්තලාටයි හොඳට සලකලා එයාලව බලාගද්දි කොල්ලෙක් විදියට සුපිරි ගැම්මක් එනවා. 😎
    රනිල් හාමුත් එක්කද යුතුකම් ඉටු කරන්න හිතන් ඉන්නේ අද කාලේ.. සුරංගනා කතා...🤭🤭🤭

    ranil-sri-lanka.gif


    . පොදු කාරනාව ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. ලෝකය පවතින්නෙ දෙන්නෙක් එකතු උනාම. එතකොට දෙන්නෙක්ගෙ සල්ලි එකට එකතුවෙලයි ඉදිරි ගමන හැදෙන්නෙ.
    මේ කතාව සහතික ඇත්ත. මුස්ලිම්වරු මේ තියරිය දන්නවා..ඒකයි උන් පොඩිකාලේම බඳින්නේ.. සිංහල කම්මැලියෝ හදන්නේ අනුන්ගේ පහනින් එලිය බලන්න.ඒකයි තෝර තෝර ඉන්නේ.. ගොඩක්ම කෙල්ලොයි උන්ගේ නෑදෑ සනුහරෙයි තමයි..
    ------ Post added on Apr 7, 2023 at 12:00 PM
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,439
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    ගෑනියෙක් කසාද බඳින්න ඕන වුනාම හතර වටෙන්ම ගෑනුන්ට ප්‍රපෝසල් එනව නේද. රට ඉඳන් ප්‍රපෝසල් එනව බැඳලා රට යන්න. මේ මෙලෝ හසරක් නොදන්න ගෑනුන්ට. පොත්තෙ සුද විතරක් තියෙන ගෑනු. පොත්තෙ සුද විතරක් මේන්ටේන් කලාම ඇති. ජීවිතේ ඉතුරු කාලෙම සැපේ ඉන්න පුලුවන් සල්ලි තියෙන පිරිමියෙක් අල්ලගත්තම.

    ඒත් පිරිමින්ට එහෙම පුලුවන්ද. පිටරට ඉන්න කෙල්ලෙක් ලංකාවෙ පිරිමි හොයලා ප්‍රපෝසල් ගේනව දැකලා තියේද උඹලා? බැඳලා පිරිමියවත් රට එක්කන් යන්න? පිරිමියම තමා තමන්ගෙ තැන හදාගන්න ඕන. කට්ට කන්න ඕන පිරිමියා. ඊට පස්සෙ ඒ හම්බ කරගත්ත සල්ලි වලින් තමා අර වගේ ගෑනියෙක් අරගෙන නඩත්තු කරන්නෙත්.

    Power of poro paara... 😪

    Carima samaje ban meca.. this is not fair.. 😖
    ලිංගෙ මාරු කරගනිංකෝ අඬන්නැතුව
     
    • Haha
    Reactions: Heshan Daminda

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ඕව නිකන් හීනමාන. මගේ ටෙක්නීශියන් වැඩ වලට සෙට් වෙන මල්ලිට පවුලෙ ත්‍රීවිල් එකක් තිබ්බෙ. පොඩියට කම්පියුටර් ශොප් එකක් තියෙන්නෙ. ගවර්න්මන්ට් වැඩ කරන කෙල්ලෙක් බැන්දෙ. ඒ බැදල මාසෙන් කාර් එකක් ගෙනාව. පොදු කාරනාව ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. ලෝකය පවතින්නෙ දෙන්නෙක් එකතු උනාම. එතකොට දෙන්නෙක්ගෙ සල්ලි එකට එකතුවෙලයි ඉදිරි ගමන හැදෙන්නෙ.
    මොනාද බන් ගවමන්ට් රස්සානම්. උපාදි තියෙන උන්ටත් පඩිය හතලිස්පන්දාහයි ගොඩක් තැන්වල. ඇයි ඉතින් ඌට බැරි උනේ පිටරට ඉන්න ලන්කාවෙ කෙල්ලෙක් බදින්න. මේපැත්තෙත් ඉන්නෙ ත්රීවිල්කාරයො බැදපු සන්වර්ඩන නිලදාරීලා
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    පොදු කාරනාව ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. ලෝකය පවතින්නෙ දෙන්නෙක් එකතු උනාම. එතකොට දෙන්නෙක්ගෙ සල්ලි එකට එකතුවෙලයි ඉදිරි ගමන හැදෙන්නෙ.
    Totally agree!!! 👍👏
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    උඹේ Passion එකට අනුව උඹේ Lifestyles එක ගොඩනගා ගනින්, අනිත් උන් ගැන හිතන්නෙ නැතුව, එතකොට උඹට නිකන්ම ආකර්ශනය වෙයි අනිත් උන් 😁
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    දැන් බලපන් අපේ අම්මලා ඕවා කල්පනා කරනවද, නෑනේ?

    ඒගොල්ලෝන්ව brainwash කරලා නෑ media වලින් අරකෙන් මේකෙන්, equality වගේ ලබ්බවල් ගැන, they acted upon their human instincts

    දැන් godak උන් අර pills මේ pills ගගා serotonin වැඩි කරන්නයි, chemical balance කරන්නයි දගලනවද බලපන් , ඒ කාලේ උන් serotonin කියලා එකක් තියෙනවද දන්නෙත් නෑ, 90%ක්‌ විතර අය තාම දන්නෙ නැතුව ඇති, ඒකට දැන් උන් depression නළලේ තියන් ඉන්නෙ

    හැම දේම ගානට consume කරපන්, ජය

     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    මෙතන ඉන්න සමහර උන් කියනව පිරිමි කම කියල ආර්ත්මාතකාමී ගෑනියෙක්ව කර ගහන්න එපාලු. එහෙම කියන්නෙ අර තනිකර comfort zone එකේ ඉන්න උන්. උන්ට එක limit එකකින් එහාට යන්න කැමති නෑ. උන් බයයි. උන් බයයි risk එකක් ගන්න. ඒ නිසා උන්ට ගෑනුන්ගෙනුත් support එකක් ඕන කියල උන් හිතනව. ඒ කියන්නෙ ගෑනිගෙනුත් කීයක් හරි ඕන ගෙදර run එක ගෙනියන්න. ඒ ගොඩක්ම ජොබ් කරන උන්. උන් ඉන්නෙ comfort zone එකේ. පිරිමියෙක් උනහම ගෑනි කොච්චර ආර්ත්මාතකාමී උනත් කෙලින් කටින් ඉන්න පුළුවන් විදිහට ගෑනු දෙන්නෙක්ට කන්න පුළුවන් ගානට සල්ලි හොයන්න ඕන. එතකොට කාටවත් මොකුත් කියන්න බෑ කොච්චර ආර්ත්මාතකාමී උනත් ගෑනිත් සැලෙන්ඩර් වෙනව
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    පොත්ත සුදු නිසාම ගෑනිට දිගටම ගොඩ යන්ඩ බෑ. මිනිහට පොත්තේ සුද්ද ටික කලකින් සාමාන්‍ය දෙයක් වෙනවා. ගෑනිට කැපවීමෙන් මීටරයෙන් දරැ පවුල ගොඩ දාන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ වෙනවා. සාර්තක පවුල් ජීවිතයක් කියන්නේ සංකීර්න දෙයක්.