Deep true..මන් අදුරන කෙල්ලෙක් ඉන්නවා අනුරදපුරෙ සාමන්ය ප්වුලක ඕලෙවල් දෙපරක් ලියලත් ෆේල්. හෙන කැරි සුදක් තියෙන්නෙ. කදත් ඒවගේ ඩාන්සින් පුලුවන්. දෙරන ලිට්ල්ස්ටර් එකටත් ඉස්සර ගිය වැඩක් උනෙ නෑ ඒවුනට මගින් හැලුනා. ඒකිට කෝමදො සෙට්වෙලා යූකෙ සිටිසන් තියෙන එකෙක්. උගෙ පෙනුමෙ ඖලකුත් නෑ. ඊලගමාසෙ බැදලා යූකේ යන්න ඉන්නෙ ඒකිත්.
කොල්ලෙක් ඔහොම අනුරදපුරෙ සාමාන්ය ප්වුලක ඉපදිලා ඕලෙවල් කෙලවගත්තොත් පෙනුම තිබුනත් ඌට නුවරින් ගාමන්ට් යන කෙල්ලෙක්වත් බදින්න බෑ
