cari samaje ban meka.. 😪

vgp

Well-known member
  • Aug 19, 2010
    2,440
    2,082
    113
    Ow dekala thiyawa.kochara nam enawada ban.mage yaluwek next month bandinawa ausi inna lankawe kellek .pora mehe sse.
    ඔව්. එහෙම ඉන්නවා. හොඳ job තියන කෙල්ලො ඉන්නවා බදින්න එකක් හොයා හොයා. හැබැයි ලස්සනයි සල්ලි යි උගත්කම යි ඔක්කොම තියන උන් ඔහොම වේලි වේලි ඉන්නේ නෑ. මොකක් හරි එකක් අඩුයි. උබ ඔය gubbeyame රිංග න් ඉඳලා කොහේ කෙල්ලො හොයන්න ද බං.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    මෙතන ඉන්න සමහර උන් කියනව පිරිමි කම කියල ආර්ත්මාතකාමී ගෑනියෙක්ව කර ගහන්න එපාලු. එහෙම කියන්නෙ අර තනිකර comfort zone එකේ ඉන්න උන්. උන්ට එක limit එකකින් එහාට යන්න කැමති නෑ. උන් බයයි. උන් බයයි risk එකක් ගන්න. ඒ නිසා උන්ට ගෑනුන්ගෙනුත් support එකක් ඕන කියල උන් හිතනව. ඒ කියන්නෙ ගෑනිගෙනුත් කීයක් හරි ඕන ගෙදර run එක ගෙනියන්න. ඒ ගොඩක්ම ජොබ් කරන උන්. උන් ඉන්නෙ comfort zone එකේ. පිරිමියෙක් උනහම ගෑනි කොච්චර ආර්ත්මාතකාමී උනත් කෙලින් කටින් ඉන්න පුළුවන් විදිහට ගෑනු දෙන්නෙක්ට කන්න පුළුවන් ගානට සල්ලි හොයන්න ඕන. එතකොට කාටවත් මොකුත් කියන්න බෑ කොච්චර ආර්ත්මාතකාමී උනත් ගෑනිත් සැලෙන්ඩර් වෙනව
    රිස්ක් එකක් අරගෙන කොහෙවත් ඉන්න ආත්මාර්තකාමී ගෑනියක් කසාද බැදල ඒකිට කන්න අදින්න දෙන්නෙ මොන පුකේ අමාරුවටද කියපන්කො. එහෙම කරනවා සෙක්ස් මැජික් වෙච්ච උබලා වගේ එවුන්. හුකන්නනම් ඉතින් කසාදයක් බදින්නම ඕන. එහෙම නැතත් උබලගෙ ඔලු හදලා තියෙන්නෙ මින්හෙක් උනම කසාද බැදලා ලමෙක් හදන්න ඕන නැත්තන් වැඩක් නෑ කියලා. අනිත් උන් කම්ෆට්සෝන් කීවට උබ ඉන්නෙ ලිදක
     
    • Sad
    Reactions: Heshan Daminda

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    රිස්ක් එකක් අරගෙන කොහෙවත් ඉන්න ආත්මාර්තකාමී ගෑනියක් කසාද බැදල ඒකිට කන්න අදින්න දෙන්නෙ මොන පුකේ අමාරුවටද කියපන්කො. එහෙම කරනවා සෙක්ස් මැජික් වෙච්ච උබලා වගේ එවුන්. හුකන්නනම් ඉතින් කසාදයක් බදින්නම ඕන. එහෙම නැතත් උබලගෙ ඔලු හදලා තියෙන්නෙ මින්හෙක් උනම කසාද බැදලා ලමෙක් හදන්න ඕන නැත්තන් වැඩක් නෑ කියලා. අනිත් උන් කම්ෆට්සෝන් කීවට උබ ඉන්නෙ ලිදක
    Comfort zone boys detected!
     
    • Wow
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,467
    6,006
    113
    ගෑනියෙක් කසාද බඳින්න ඕන වුනාම හතර වටෙන්ම ගෑනුන්ට ප්‍රපෝසල් එනව නේද. රට ඉඳන් ප්‍රපෝසල් එනව බැඳලා රට යන්න. මේ මෙලෝ හසරක් නොදන්න ගෑනුන්ට. පොත්තෙ සුද විතරක් තියෙන ගෑනු. පොත්තෙ සුද විතරක් මේන්ටේන් කලාම ඇති. ජීවිතේ ඉතුරු කාලෙම සැපේ ඉන්න පුලුවන් සල්ලි තියෙන පිරිමියෙක් අල්ලගත්තම.

    ඒත් පිරිමින්ට එහෙම පුලුවන්ද. පිටරට ඉන්න කෙල්ලෙක් ලංකාවෙ පිරිමි හොයලා ප්‍රපෝසල් ගේනව දැකලා තියේද උඹලා? බැඳලා පිරිමියවත් රට එක්කන් යන්න? පිරිමියම තමා තමන්ගෙ තැන හදාගන්න ඕන. කට්ට කන්න ඕන පිරිමියා. ඊට පස්සෙ ඒ හම්බ කරගත්ත සල්ලි වලින් තමා අර වගේ ගෑනියෙක් අරගෙන නඩත්තු කරන්නෙත්.

    Power of poro paara... 😪

    Carima samaje ban meca.. this is not fair.. 😖
    සල්ලි ගොඩාක් හොයා ගනින්.. එතකොට පොරෝ පාරවල් එන්නේ පස්සෙන් පන්නගෙන...
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,940
    9,713
    113
    mata badapu ganuth set wenawa. but asa karapu kella hamab wune na :sorry: . e dawaswala kisima skill ekak na, no money. apperance hadaganin.
    respect pita inna ewunta kello kohemath kmaathi
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මන් අදුරන කෙල්ලෙක් ඉන්නවා අනුරදපුරෙ සාමන්ය ප්වුලක ඕලෙවල් දෙපරක් ලියලත් ෆේල්. හෙන කැරි සුදක් තියෙන්නෙ. කදත් ඒවගේ ඩාන්සින් පුලුවන්. දෙරන ලිට්ල්ස්ටර් එකටත් ඉස්සර ගිය වැඩක් උනෙ නෑ ඒවුනට මගින් හැලුනා. ඒකිට කෝමදො සෙට්වෙලා යූකෙ සිටිසන් තියෙන එකෙක්. උගෙ පෙනුමෙ ඖලකුත් නෑ. ඊලගමාසෙ බැදලා යූකේ යන්න ඉන්නෙ ඒකිත්.
    කොල්ලෙක් ඔහොම අනුරදපුරෙ සාමාන්ය ප්වුලක ඉපදිලා ඕලෙවල් කෙලවගත්තොත් පෙනුම තිබුනත් ඌට නුවරින් ගාමන්ට් යන කෙල්ලෙක්වත් බදින්න බෑ
    oka kamak na kiyamu. man danna kellek innawa eki wada kale night club ekaka, habai uba kiwwa wage penumayi. 2020 covid kalen passe mata contact unema naha. me lagadi facebook request ekak dala tibba balanakota eki usa. club ekatama awa ekek set wela u mekiwa badala.
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    ගෑනියෙක් කසාද බඳින්න ඕන වුනාම හතර වටෙන්ම ගෑනුන්ට ප්‍රපෝසල් එනව නේද. රට ඉඳන් ප්‍රපෝසල් එනව බැඳලා රට යන්න. මේ මෙලෝ හසරක් නොදන්න ගෑනුන්ට. පොත්තෙ සුද විතරක් තියෙන ගෑනු. පොත්තෙ සුද විතරක් මේන්ටේන් කලාම ඇති. ජීවිතේ ඉතුරු කාලෙම සැපේ ඉන්න පුලුවන් සල්ලි තියෙන පිරිමියෙක් අල්ලගත්තම.

    ඒත් පිරිමින්ට එහෙම පුලුවන්ද. පිටරට ඉන්න කෙල්ලෙක් ලංකාවෙ පිරිමි හොයලා ප්‍රපෝසල් ගේනව දැකලා තියේද උඹලා? බැඳලා පිරිමියවත් රට එක්කන් යන්න? පිරිමියම තමා තමන්ගෙ තැන හදාගන්න ඕන. කට්ට කන්න ඕන පිරිමියා. ඊට පස්සෙ ඒ හම්බ කරගත්ත සල්ලි වලින් තමා අර වගේ ගෑනියෙක් අරගෙන නඩත්තු කරන්නෙත්.

    Power of poro paara... 😪

    Carima samaje ban meca.. this is not fair.. 😖
    යකාගේ හැටියට තමා විමානෙ. උබ කළු කැත කොට සිංහලයෙක්නම් කෙල්ලෙක් පස්සෙන් ගිහින්වත් දාගන්න තියන සම්බාවිතාව සැහෙන්න අඩුයි. අහිතක් හිටන්න එපා මාත් එහෙම එකෙක්. එහෙම එකේ සුද්දියෙක් ඇවිත් උබව රට එක්ක යයි කියල හීන දැකල වැඩක් නැහැ. දැන් බලපන් අර ටැමීල් නළුවෙක් ඉන්නෙ දර්ශන කියල, කෙල්ලෝ ඌට රෙද්ද උස්සන්නෙ නැති ටික විතරයි. ඕව ඔහොමයි කියල සැලෙන්න එපා උබේ හැටියට එකක් හොයාගන්න බලපන්.

    oka kamak na kiyamu. man danna kellek innawa eki wada kale night club ekaka, habai uba kiwwa wage penumayi. 2020 covid kalen passe mata contact unema naha. me lagadi facebook request ekak dala tibba balanakota eki usa. club ekatama awa ekek set wela u mekiwa badala.
    city of london eke hitiya ekekda? sudu usa mahata ekek neda?
    ------ Post added on Apr 7, 2023 at 2:16 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,667
    113
    මම කෝටිපතියෙක් නම් කවදාවත් බඳින්නේ නෑ..අාතල් ඵකේ ඉන්නව මැරෙනකන්ම
    ඉතින් දුප්පත්නන් ඇයි බදින්නෙ තව දුප්පත් වෙන්නද
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    oka kamak na kiyamu. man danna kellek innawa eki wada kale night club ekaka, habai uba kiwwa wage penumayi. 2020 covid kalen passe mata contact unema naha. me lagadi facebook request ekak dala tibba balanakota eki usa. club ekatama awa ekek set wela u mekiwa badala.
    ඒකනෙ බන්. මේකෙ කම්පියුටරෙ ඉස්සරහ ලැගන් ඉන්න ෆොන්නයන්ට ඕවා පේන්නෙ නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,762
    1
    100,136
    113
    33
    Kalutara
    යකාගේ හැටියට තමා විමානෙ. උබ කළු කැත කොට සිංහලයෙක්නම් කෙල්ලෙක් පස්සෙන් ගිහින්වත් දාගන්න තියන සම්බාවිතාව සැහෙන්න අඩුයි. අහිතක් හිටන්න එපා මාත් එහෙම එකෙක්. එහෙම එකේ සුද්දියෙක් ඇවිත් උබව රට එක්ක යයි කියල හීන දැකල වැඩක් නැහැ. දැන් බලපන් අර ටැමීල් නළුවෙක් ඉන්නෙ දර්ශන කියල, කෙල්ලෝ ඌට රෙද්ද උස්සන්නෙ නැති ටික විතරයි. ඕව ඔහොමයි කියල සැලෙන්න එපා උබේ හැටියට එකක් හොයාගන්න බලපන්.

    කවුද බන් දර්ශන? 🤔

    ganiyek na kiyala ubata dan mokak hari adu paduwak wela tiyanawada
    අපෝ නෑ තාම නම්. හැබැයි මේකේ එකාලා කියනව වගේ වයසට යද්දී හොස්ස ලඟින් මැස්ස යන්න බැරි වෙයිද දන්නේ නෑ.
    ------ Post added on Apr 7, 2023 at 3:30 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,754
    17,691
    113
    ගෑනියෙක් කසාද බඳින්න ඕන වුනාම හතර වටෙන්ම ගෑනුන්ට ප්‍රපෝසල් එනව නේද. රට ඉඳන් ප්‍රපෝසල් එනව බැඳලා රට යන්න. මේ මෙලෝ හසරක් නොදන්න ගෑනුන්ට. පොත්තෙ සුද විතරක් තියෙන ගෑනු. පොත්තෙ සුද විතරක් මේන්ටේන් කලාම ඇති. ජීවිතේ ඉතුරු කාලෙම සැපේ ඉන්න පුලුවන් සල්ලි තියෙන පිරිමියෙක් අල්ලගත්තම.

    ඒත් පිරිමින්ට එහෙම පුලුවන්ද. පිටරට ඉන්න කෙල්ලෙක් ලංකාවෙ පිරිමි හොයලා ප්‍රපෝසල් ගේනව දැකලා තියේද උඹලා? බැඳලා පිරිමියවත් රට එක්කන් යන්න? පිරිමියම තමා තමන්ගෙ තැන හදාගන්න ඕන. කට්ට කන්න ඕන පිරිමියා. ඊට පස්සෙ ඒ හම්බ කරගත්ත සල්ලි වලින් තමා අර වගේ ගෑනියෙක් අරගෙන නඩත්තු කරන්නෙත්.

    Power of poro paara... 😪

    Carima samaje ban meca.. this is not fair.. 😖
    ඒ විතරක් නෙමෙය් බලපන් ඉන්ෆ්ලුවෙන්සර් ල. ජිම් එකට ගිහිල්ල පුක ලොකු කරගෙන ෆොටෝ එකක් ගහල ඉන්ස්ට දාන්න විතරය් තියෙන්නෙ. ස්පොන්සර් ල ගලාගෙන එන්නෙ