අද මහ සිකුරාදඅද පාස්කු දවසේ මරණෙන් උට්ටානය වෙලාද
එහෙමද? ඒක පෝය දවස වගේ නේද. දිනය වෙනස් වෙනවා.අද මහ සිකුරාද
අනිද්ද පාස්කු ඉරිද
පාස්කු දවසෙ තමා අපේ පල්ලියට බෝම්බ ගැහුවෙ
නඩු අංකේ ඉල්ලුවම නංගීට ඇප ලැබුණා වගේම සීන් එකක්මෙහෙම වෙන්නෙ කොහොමද?
කටුවාපිටිය ~ උඹ ඒකෙන් බේරුනෙ පැත්ත පලාතෙවත් ගියේ නැද්දපාස්කු දවසෙ තමා අපේ පල්ලියට බෝම්බ ගැහුවෙ