muge amma neda kiwweබුරුවොන්ට බොන්න තියෙන්නේ පුනක්කු හුට්ටෝ.. උඹ පුනක්කු බීපන්..

muge amma neda kiwweබුරුවොන්ට බොන්න තියෙන්නේ පුනක්කු හුට්ටෝ.. උඹ පුනක්කු බීපන්..

මාත් තේ බොන්නෙ නෑ කොහෙ හරි ගෙදරක ගිහින් බලෙන් හදල දුන්නොත් ඇරෙන්න. උදේ නැගිට්ට ගමන් හොද ඇල් වතුර එකක් ගසනව හැමදාම.මම නම් පිටි කිරි බොන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා.. ගොඩක් ඒවගේ පාම් තෙල් කලවම්කරනවා. කිරි වෙනුවට උදේට පිරිසිදු වතුර වීදුරුවක් බොනවා. මුලදී අමාරු වුනාට පුරුදු වුනාට පස්සේ ගානක් නැහැ. දැන් ඇඟට පහසුවක් දැනෙනවා.