CcTV nadda ban ?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    ඕකේ ඉන්න එවුන් පුරුදු වෙන්න හොරකම් කරනවා නෙමෙයිනේ බං. ලොවෙත් CCTV වලට අහුවෙන් නැති කෑල්ලක් බලලා ගේම ගහනවා ඇත්තේ. මම දැක්කා කලින් පොස්ට් එකක් තිබ්බා කස්ටම් එකෙන් ගෙදරට දාපු චොකලට් උස්සලා, ඊලඟ පාර වහ දාලා එවල තිබ්බා කියලා කීපෙකට ගන්න එකාට කෙලවෙලා යන්නම. ලංකාව කියන්නේ ලොකුම මිනිහා ඉඳලා පොඩිම මිනිහාට එනකන්ම වංචාව, හොරකමෙන්ම ගේම ගහන්න හදන රටක්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,955
    1
    58,962
    113
    Mother Earth
    අනික ඔහොම ඔයවගේ තැනක සිංලෙන් කතා කරන්න ලැජ්ජ නැද්ද බන් ? 😣
     
    • Like
    Reactions: abhilanka

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,494
    113
    - උඩරට -
    CCTV නෑ ඕකේ..තියෙන ඒවා ඔක්කොම වැඩ නෑලු කියලා 🤣 ඔප්පු වෙලා ගෝටා ඉන්නකොට කරපු පරීක්ෂණ වලින්..
    පස්සේ අලුතින් CCTV දාන්න යනකොට උන්ගේ Union එක ස්ට්‍රයික් .. උන් කැමති නෑලු..
    ඔය සේරම පෞද්ගලිකරණය කරන්න ඕනී ඔන්න ඔය හේතු නිසා තමයි..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    උන් ඕවා විකුනනවා.
    එහෙම එවුන්ගෙන් සල්ලි දීලා ගන්න එකෙක් හරි මකබෑවිලා පලයන් කියලා වෙන්න ඇති බං කරන්න ඇත්තේ. මම නම් ගියපු දෙපාරම ලොක් දැම්මා චෙක් ලගේජ් වලට. වටින ඒවා ඔක්කොම ගෙනාවේ හෑන්ඩ් ලගේජ් (DSLR, Phone, GoPro වගේ ඒවා) අපේ අයියලාගේ හැටි දන්න නිසා. මම ඊයේ පෙරෙදා එයාර්පොර්ට් ගිය වෙලාවක දැක්කා සමහරු මුලු ලගේජ් ඔක්කොම බර කිරලා අර සෙලෝෆේන් වගේ තියෙන කොලේකින් ව්‍රැප් කරනවා ආයේ ඉතින් ඒක නම් අරින්න බෑ කියටවත් පොඩි වෙලාවක් ඇතුලත. හැබැයි ඉතින් හදිස්සියේ හරි ඒකක තියෙන මොනවා හරි අපිට ගන්න වුනත් ඒ සෙතේම තමා. ඒ නිසා හොඳටම ශුවර් පිට තමා එහෙම පැක් කරන්න ඕනේ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,521
    8,137
    113
    එයා පොර්ට් එකෙ ඉදං විකුනල දාන්න ඔන.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඌ කියන්නේ හැන්ඩ් ලගේජ් ගෙනත් බර වැඩි වෙලා චෙක් ලගේජ් එකට දාන්න වුනා කියලා නේද?
    ane manda ban mata nam therenne hand luggage genalla kiyala. pahadili madi
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මුගේ බැගේජ් එක බර වැඩිවෙලා බෙල්ට් එකටදාල. එකේ ෆෝන් එක තිබිල තියෙන්නෙ. කෝම හරි ඔකේ ෆෝන් එකක් තිබිල කියල අහු වෙන්න ඇති ස්නෑන් කරන තැනින්.
     
    • Like
    Reactions: Mr Bones

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,808
    113
    Honda wede kalu ponna mittata.
    දෙයියෝ, උඹෙ බඩුවක් එයාර් පොර්ට් එකේදි හොරකං කරලා තිබ්බොත්, උඹ මක්කැයි කොරන්නේ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    Will keep all secret staff and will not expose to media, cause they getting all benefit from traveller lagages robbery, shit SL
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Pkg eken IMEI Eka aran police complain ekak daanna berida? Mona huttak da yako custom weda karana unma horakan karanawa Nan anith un Gena Mona kathada