මාත්රය නම් සාධක කඩලා එකක් වැඩියෙන් නෙ ගන්නෙ, සංගුණකය බැලන්ස් කරන්න තමා හරි යට පැහැදිලි නැත්තේ
ඒක බන් සංගුණකය ම නෙවෙයි.. ඒ වෙලාවේ තියන පදය බලලා ගන්න එක කරන්නේ.
දැන් හිතපන් Ur = 3r+2 කියලා තිබ්බ කියලා.
එතකොට අපිට ඕන නම් ඕක දිහා බලලා හිතල Vr = (3r +2)( 3r -1 ) කියලා ගන්න පුලුවන්. 3r+2ක් කොහොමත් හැදෙන්න ඕන නේ අන්තරයක් ගද්දි.. දෙවනි Vr පදේට 3r+2ක් එන විදියට 3r-1 තෝරලා තියෙන්නේ.., V(r+1) බැලුවනම්, අපි දාපු 3r-1 , 3r+2 වෙන්ව...
දෙවැනි පදේ ට ආදේශ කරාම පොදු පදයක්, පොදු පද එන විදියට වැඩිපුර එකතු කරන පදේ හිතන එක කරන්නේ .