maths help

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    කෝ ගාණ දාපං .. ඔය උත්තර නේ .
    Ur විතරයි දීලා තියෙන්නෙ Vr එක පාරින් ගන්නෙ වීඩියෝ එකේ සර් කියලා දෙනවා මට ඒක හරියට පැහැදිලි නෑ...
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    Ur විතරක් දීලතියෙනේ
    ඔතන ෆොටො 5ක් විතර දාලා ඒකෙත් ප්‍රශ්ණ ගොඩක් තියෙද්දි............... :angry:
    ප්‍රශ්ණේ පැහැදිලිව ලියලා එක කොලේක දාන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,248
    164,392
    113
    එකමත් එක රටක
    Ur විතරයි දීලා තියෙන්නෙ Vr එක පාරින් ගන්නෙ වීඩියෝ එකේ සර් කියලා දෙනවා මට ඒක හරියට පැහැදිලි නෑ...
    Ur = f(r ) වගේ ඒවාට විතරයි නේ.
    ඔතන මාත්‍රය 1ක් වැඩියෙන් තොරගද්දී , බහුපදයක් වෙනුවට කෙලින්ම සාධක ගුණිතයක් විදියට ලියාගෙන සන්ගුනකයත් බලලා,

    ps : Ur , මාත්‍රය 1ක් වෙන පද වල ගුණිත විදියට තියෙද්දී දාන්න.. Ur = r2 , r3 වගේ ඒවාට දාන්න එපා.
    ඔතන කරන්නේ , Ur ගේ රටාවක් තියනව නම් ඒක බලලා, Vr ලියන එක.
     
    Last edited:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Ur = f(r ) වගේ ඒවාට විතරයි නේ.
    ඔතන මාත්‍රය 1ක් වැඩියෙන් තොරගද්දී , බහුපදයක් වෙනුවට කෙලින්ම සාධක ගුණිතයක් විදියට ලියාගෙන සන්ගුනකයත් බලලා,
    මාත්‍රය නම් සාධක කඩලා එකක් වැඩියෙන් නෙ ගන්නෙ, සංගුණකය බැලන්ස් කරන්න තමා හරි යට පැහැදිලි නැත්තේ
    ඔතන ෆොටො 5ක් විතර දාලා ඒකෙත් ප්‍රශ්ණ ගොඩක් තියෙද්දි............... :angry:
    ප්‍රශ්ණේ පැහැදිලිව ලියලා එක කොලේක දාන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,248
    164,392
    113
    එකමත් එක රටක
    මාත්‍රය නම් සාධක කඩලා එකක් වැඩියෙන් නෙ ගන්නෙ, සංගුණකය බැලන්ස් කරන්න තමා හරි යට පැහැදිලි නැත්තේ
    ඒක බන් සංගුණකය ම නෙවෙයි.. ඒ වෙලාවේ තියන පදය බලලා ගන්න එක කරන්නේ.

    දැන් හිතපන් Ur = 3r+2 කියලා තිබ්බ කියලා.

    එතකොට අපිට ඕන නම් ඕක දිහා බලලා හිතල Vr = (3r +2)( 3r -1 ) කියලා ගන්න පුලුවන්. 3r+2ක් කොහොමත් හැදෙන්න ඕන නේ අන්තරයක් ගද්දි.. දෙවනි Vr පදේට 3r+2ක් එන විදියට 3r-1 තෝරලා තියෙන්නේ.., V(r+1) බැලුවනම්, අපි දාපු 3r-1 , 3r+2 වෙන්ව...

    දෙවැනි පදේ ට ආදේශ කරාම පොදු පදයක්, පොදු පද එන විදියට වැඩිපුර එකතු කරන පදේ හිතන එක කරන්නේ .