maths help

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඒක බන් සංගුණකය ම නෙවෙයි.. ඒ වෙලාවේ තියන පදය බලලා ගන්න එක කරන්නේ.

    දැන් හිතපන් Ur = 3r+2 කියලා තිබ්බ කියලා.

    එතකොට අපිට ඕන නම් ඕක දිහා බලලා හිතල Vr = (3r +2)( 3r -1 ) කියලා ගන්න පුලුවන්. 3r+2ක් කොහොමත් හැදෙන්න ඕන නේ අන්තරයක් ගද්දි.. දෙවනි Vr පදේට 3r+2ක් එන විදියට 3r-1 තෝරලා තියෙන්නේ.., V(r+1) බැලුවනම්, අපි දාපු 3r-1 , 3r+2 වෙන්ව...

    දෙවැනි පදේ ට ආදේශ කරාම පොදු පදයක්, පොදු පද එන විදියට වැඩිපුර එකතු කරන පදේ හිතන එක කරන්නේ .
    ඕක හොයාගන්න සුළුකරලා බැරිද මට කල්පනා කරලා හරිගියෙ නෑ 😋

    Thanks bn
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,250
    164,399
    113
    එකමත් එක රටක
    ඕක හොයාගන්න සුළුකරලා බැරිද මට කල්පනා කරලා හරිගියෙ නෑ 😋

    Thanks bn
    පැත්තක හදල ගනින්..

    Ur තියන කෑල්ල පොදු පදේ වෙන්න නම් , අපි මාත්‍රය වැඩි කරන්න එකතු කරන පදයෙන් Ur හැදෙන්න ඕනේ r-1, r+1 වගේ මොකක් හරි එකක් දැම්මම..

    Ur = 2r -1 කියලා තිබ්බ නම් අපි Vr = (2r-1)( තව r පදයක් ) දාන්න ඕනේ. අපි දාන දෙවැනි r පදෙන් 2r-1 හැදෙන්න ඕනේ ඊලග දේශයේ දී.

    අපි දාන r පදේ මෙහෙම හොයාගන්න පුලුවන් හිතන්න වෙලා යනවා නම්..

    2r-1 = a(r-1)+b
    a = 2 වෙලා , b = 1 උනා නම් හරි නේ.
    ඉතින් දෙවනි පදේ 2r +1



    Ur = 2r +1 තිබ්බ කියලා හිතපන්..
    Vr = (2r +1)(r පදයක් )

    2r+1 = a(r-1) +b
    2r +3 ගන්න පුලුවන් .. Vr-1 ගන්නවා නම්.

    නැත්නම්,
    2r+1 = a (r +1) +b
    2r -1 ගන්න පුලුවන් Vr+1 ගන්නවා නම්
     
    • Like
    Reactions: AnuradhaRa and 2by2

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,579
    1
    42,688
    113
    පැත්තක හදල ගනින්..

    Ur තියන කෑල්ල පොදු පදේ වෙන්න නම් , අපි මාත්‍රය වැඩි කරන්න එකතු කරන පදයෙන් Ur හැදෙන්න ඕනේ r-1, r+1 වගේ මොකක් හරි එකක් දැම්මම..

    Ur = 2r -1 කියලා තිබ්බ නම් අපි Vr = (2r-1)( තව r පදයක් ) දාන්න ඕනේ. අපි දාන දෙවැනි r පදෙන් 2r-1 හැදෙන්න ඕනේ ඊලග දේශයේ දී.

    අපි දාන r පදේ මෙහෙම හොයාගන්න පුලුවන් හිතන්න වෙලා යනවා නම්..

    2r-1 = a(r-1)+b
    a = 2 වෙලා , b = 1 උනා නම් හරි නේ.
    ඉතින් දෙවනි පදේ 2r +1



    Ur = 2r +1 තිබ්බ කියලා හිතපන්..
    Vr = (2r +1)(r පදයක් )

    2r+1 = a(r-1) +b
    2r +3 ගන්න පුලුවන් .. Vr-1 ගන්නවා නම්.

    නැත්නම්,
    2r+1 = a (r +1) +b
    2r -1 ගන්න පුලුවන් Vr+1 ගන්නවා නම්






     
    Last edited:
    • Love
    Reactions: 2by2

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,750
    2,599
    113
    Kadawatha, Sri Lanka
    Ur = f(r ) වගේ ඒවාට විතරයි නේ.
    ඔතන මාත්‍රය 1ක් වැඩියෙන් තොරගද්දී , බහුපදයක් වෙනුවට කෙලින්ම සාධක ගුණිතයක් විදියට ලියාගෙන සන්ගුනකයත් බලලා,

    ps : Ur , මාත්‍රය 1ක් වෙන පද වල ගුණිත විදියට තියෙද්දී දාන්න.. Ur = r2 , r3 වගේ ඒවාට දාන්න එපා.
    ඔතන කරන්නේ , Ur ගේ රටාවක් තියනව නම් ඒක බලලා, Vr ලියන එක.
    WTF.? Mewa combined maths walata thibbada? 😑