Anyone knows Overseas Campus Of Ceylon ??

AntWorks

Well-known member
  • May 23, 2020
    317
    342
    63
    මේ ගැන Institute දන්න කවුරුත් ඉන්නවද ?.

    Visiting Lecturing කරන්න offer එකක් අවා. හැබැයි තියන තැනක් හොයාගන්න නෑ .:dull::dull:
    profile details
     
    • Like
    Reactions: kinkon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ඉස්කෝලෙට කතා කරල කැම්පස් එක කොහෙද තියෙන්නෙ අහපන්
     
    • Like
    Reactions: AntWorks

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    " හැබැයි තියන තැනක් හොයාගන්න නෑ"


    this should give you a hint
    Yeah machan, They have published two places on the website. but non of them were correct.

    How does UGC recognize institutes like this.Their site is bare bones and does not look like a legit institute at all.
    ow bn. ane manda.
    ------ Post added on Apr 9, 2023 at 5:30 AM
     
    • Like
    Reactions: Solo Rider

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඔය 138E, Sirilak Building, Kottawa, Sri Lanka කියන ලිපිනය බොරු එකක්. ඔය පෙන්වන තැන ලිපිනය මත්තේගොඩ, පොල්ගස්ඕවිට ලෙස තිබිය යුතුයි. ඒ හැර, කොට්ටාව කියලා ලිපිනයක් තිබීමත් බොරුවක්. ඒක කොට්ටාව, පන්නිපිටිය ලෙස විය යුතුයි.
     
    • Like
    Reactions: AntWorks