Sinhalunge show off nisa bariwei neda lol?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,754
    34,041
    113
    මෙසිරිලකේ දවල්ට තියෙන ගිනි කාස්ටක අව්වේ බයිසිකල් පදින්නේ කොහොමද කියපංකෝ? අපිට හරියන්නේ සොලාර් පැනල් හයි කරපු ඉලෙක්ට්‍රික් කාර්, බස් & බෝට්ටු
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,413
    53,529
    113
    Colombo


    මේ වගේ රස්නෙ තියන රටවලට ඕව ගැලපෙන්නෙ නෑ.

    ඉන්ටර්නෙට් එකේ දකින හැමදේම ලංකාවෙ හදන්න හිතන්න එපා..
     
    • Like
    Reactions: shenat

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    lankawe cycle hariyanne naha ban .. 5/7 km vithra man hawasata roumak padala gedara enakota , shower eken naawa wage dhadiya galanawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,817
    49,107
    113
    සේදවත්ත
    නෙදර්ල්දන්තේ ඔය ඇල මාර්ගවල බයිසිකල් වෙනම ගොඩදාන්න තරම් පරිසර දූශණයක් වෙනවා ඒවා කවුරුත් කියන් නෑ . කොටින්ම බයිසිකල් ඇනයක් වෙන ගානටම බයිසිකල් තියනවා