අවුරුදු නෑදෑ ගෙවල් වල යනවද ?

Sen-lu

Well-known member
  • සේරම අය මහගෙදරට තමා සෙට්වෙන්නෙ. බර සෙනගක් එනව අපිත් යනව ඉතින් 12 ගියාම ආයෙ 16 දිහාට තමා එන්නෙ. හිසතෙල් ගාන එක එහෙම අත්තම්ම හරියටම කරනව. එයාමයි ගාන්නෙ. අත්තම්ම නැතිදාට සේරම ඉවරයි ඉතින්.
    වෙලේ බැහැල ක්‍රිකට් අතක් වොලිබෝල් අතක් ගහල. ගිණිමැලයක් අටවලා පොඩි අඩියක් එහෙම ගහන එකේ ආතල් තියෙනව ඉතින්. පොඩි උන්ට එහෙම නියමයි.

    හැබැයි ඉතින් ගෙවල් ගානෙ යන්න උනොත් වදේ තමා. අපේ ෆැමිලි එකේ එහෙම නෑ. ඒනිසා අවුලක්නෑ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    මොන තරහ මරහ කම් තිබ්බත් නැතත් කරදරේකදි උදව්වට එන්න බුලත් දෙන්න ඕනද බන්.
    ithin ubta un karadarekadi witharada ona ? anith kaledi epada ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,789
    113
    Mother Earth
    ithin ubta un karadarekadi witharada ona ? anith kaledi epada ?
    එපා කියල කිව්වෙ නෑනෙ බන්. ගෙවල් වල ගියත් නැතත් සුහදත්වය නැති වෙන්නෙ නෑනේ. නෑදෑයො ගෙදරට එනවා කියන එකෙන් එයාලා අපි ගැන care කරනව කියල කියන්නත් බැහැනේ. චාරිත්‍රයක්ම පිණිස කරන ගොන් වැඩක් කියල තමයි මට හිතෙන්නෙ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,708
    2,186
    113
    පොඩි කාලේ නම් නැදැ ගෙවල් වල ගියේ කියක් හරි දෙන නිසා. දැන් නම් යන්න අපිරියයි.

    එහෙන් අපේ ගෙවල් පැත්තේ උන් එක ගෙදරක සෙට් වෙනවා. එතනට 250ක් විතර එනවා. උන් ඔක්කොටොම වදින්න ඔනි.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,942
    113
    @ගෙදර
    පොඩි කාලේ නම් නැදැ ගෙවල් වල ගියේ කියක් හරි දෙන නිසා. දැන් නම් යන්න අපිරියයි.

    එහෙන් අපේ ගෙවල් පැත්තේ උන් එක ගෙදරක සෙට් වෙනවා. එතනට 250ක් විතර එනවා. උන් ඔක්කොටොම වදින්න ඔනි.
    මමත් ආච්චි සීයා ඉන්න දවස් වල ආසාවෙන් ගියා බං.
    දැන් නම් කෑගහනවට යන්නේ එකත් කොරෝනා එක්ක ශේප් වුනා.
    දැන් නම් යන්න හිතෙන්නම නෑ.

    සේරම අය මහගෙදරට තමා සෙට්වෙන්නෙ. බර සෙනගක් එනව අපිත් යනව ඉතින් 12 ගියාම ආයෙ 16 දිහාට තමා එන්නෙ. හිසතෙල් ගාන එක එහෙම අත්තම්ම හරියටම කරනව. එයාමයි ගාන්නෙ. අත්තම්ම නැතිදාට සේරම ඉවරයි ඉතින්.
    වෙලේ බැහැල ක්‍රිකට් අතක් වොලිබෝල් අතක් ගහල. ගිණිමැලයක් අටවලා පොඩි අඩියක් එහෙම ගහන එකේ ආතල් තියෙනව ඉතින්. පොඩි උන්ට එහෙම නියමයි.

    හැබැයි ඉතින් ගෙවල් ගානෙ යන්න උනොත් වදේ තමා. අපේ ෆැමිලි එකේ එහෙම නෑ. ඒනිසා අවුලක්නෑ
    අන්න පවුල් :cool:
    ------ Post added on Apr 9, 2023 at 2:49 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,789
    113
    Mother Earth
    පොඩි කාලේ නම් නැදැ ගෙවල් වල ගියේ කියක් හරි දෙන නිසා. දැන් නම් යන්න අපිරියයි.

    එහෙන් අපේ ගෙවල් පැත්තේ උන් එක ගෙදරක සෙට් වෙනවා. එතනට 250ක් විතර එනවා. උන් ඔක්කොටොම වදින්න ඔනි.
    අනික හැම එකාටම වැඳ වැඳ යන එක. මොන විකාරද බන්. වැඩිහිටියන්ට හිතේ ගරුත්වය තිබ්බම හොඳටම ඇතිනේ. ජරාම චාරිත්‍ර තමයි. slave traditions.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,038
    3,915
    113
    ඇඩ්රස් නෑ
    අනික හැම එකාටම වැඳ වැඳ යන එක. මොන විකාරද බන්. වැඩිහිටියන්ට හිතේ ගරුත්වය තිබ්බම හොඳටම ඇතිනේ. ජරාම චාරිත්‍ර තමයි. slave traditions.
    සිරා කතාව. මට වඩා දවසක් වැඩිමල් එකෙක් හිටියත් ඌත් හදන්නේ වැදගන්න
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    එපා කියල කිව්වෙ නෑනෙ බන්. ගෙවල් වල ගියත් නැතත් සුහදත්වය නැති වෙන්නෙ නෑනේ. නෑදෑයො ගෙදරට එනවා කියන එකෙන් එයාලා අපි ගැන care කරනව කියල කියන්නත් බැහැනේ. චාරිත්‍රයක්ම පිණිස කරන ගොන් වැඩක් කියල තමයි මට හිතෙන්නෙ.
    ehenam ithin awruddata nogiyata aulak na :yes: eth man nam hithanne idala hitala hari thamange minissunge gewalwala yanna ona. auruddatama yanna ona kiyala ekak na ithin.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,708
    2,186
    113
    මමත් ආච්චි සීයා ඉන්න දවස් වල ආසාවෙන් ගියා බං.
    දැන් නම් කෑගහනවට යන්නේ එකත් කොරෝනා එක්ක ශේප් වුනා.
    දැන් නම් යන්න හිතෙන්නම නෑ.

    අන්න පවුල් :cool:
    ------ Post added on Apr 9, 2023 at 2:49 PM
    අපේ නම් කොරොනා කියලත් නැ බන්. වැඩ ඇල්ලිම ආහාර අනුහවය ඉවර උනු ගමන් කරන්නේ කැවිලි ටික පාර්සල් කරගන්නවා යනවා නැගම් වල. අම්මගෙයි තාත්තගෙයි සහොදර සහොදරියොම ඉන්නවා 20කට වැඩිය. ඔකෙන් 15කගෙවත් ගෙවල් වල යනවා. අනිත් උන් මෙහෙ නැ. හිටියනම් උන්ගේ ගෙවල් වලත් යනවා.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,942
    113
    @ගෙදර
    අපේ නම් කොරොනා කියලත් නැ බන්. වැඩ ඇල්ලිම ආහාර අනුහවය ඉවර උනු ගමන් කරන්නේ කැවිලි ටික පාර්සල් කරගන්නවා යනවා නැගම් වල. අම්මගෙයි තාත්තගෙයි සහොදර සහොදරියොම ඉන්නවා 20කට වැඩිය. ඔකෙන් 15කගෙවත් ගෙවල් වල යනවා. අනිත් උන් මෙහෙ නැ. හිටියනම් උන්ගේ ගෙවල් වලත් යනවා.
    උබලගේ නෑයෝ ප්‍රශ්ණ අහන්නේ නැද්ද?

    කෙල්ල මොකද කරන්නේ?
    බදින්නේ නැද්ද?
    රස්සාව ප්‍රොමෝශන් ලැබුනද?
    පඩි කීයද?
    වාහනයක් ගන්නේ නැද්ද?
    etc.....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ලංකාවෙ චාරිත්‍ර කියන උට්ටවල් ඔහොමම තමා බං මිනිස්සුන්ට උපරිම වදයක් දෙන්න හදලා තියෙන්නෙ. දැන් යන්තන් වෙඩින් හෝල් වල ගන්න හින්දා ඒකෙ වදේ අඩුයි. නැත්තං ලගම නෑයෙක්ගෙ එකක් ගෙවල් වල ගද්දි ගෙවල් අස් කරලා පේන්ට් කරලා තොරන් ගහලා හට් ගහලා මල දුකක් විදින්න ඕන අනිත් උන්. හැබැයි මල ගෙවල් වල ඒ කරුමෙ තාම ගෙවන්න ඕන නෑදෑයොයි අහල පහල උනුයි. දවස් ගනන් නිවාඩු දාගෙන හට් ගහලා තොරන් ගහලා බැනර් ඇදලා කැරම් බෝඩ් තියලා කෑම දෙන්න අල්ලපු ගෙදරක් සෙට් කරලා අත හෝදන්න ටැප් සෙට් කරලා කෑම උයලා. වෙන රටවල්වල බලහන්කො වෙඩින් ප්ලෑනර්ස්ලා වගේ funeral directorsla ඉන්නවා උන් ඔක්කොම තිතටම කරනවා. එම්බාම් කරන එකේ ඉදලා ගෙනල්ලා උන්ගෙ සුපිරියටම හදපු funeral hall වල තියලා මලගෙදර එන අයට කන්න වෙනම area එකක් හදලා. Drinks සර්ව් කරන්න වෙනම උන්ගෙ සෙට් එකක් දම්මලා වෙඩින් එකක වගේ සුපිරියටම කරනවා. කාටවත් කරදරයක් නෑ සල්ලි විතරයි වියදම් වෙන්නෙ. ලංකාවෙත් එහෙම කරන්න පුලුවන් ජයරත්න එකේ එහෙම ගොඩක් උන් නොදැන හිටියට. හැබැයි ඉතිං හතරවරිගෙන්ම කතා අහන්න වෙනවා එහෙම කරොත්. අපේ ලගම නෑදෑ අයියා කෙනෙක් එහෙම කරා. පොර Tech lead කෙනෙක් software company එකක බැදපු අක්කත් Senior BA කෙනෙක්. හොදට සල්ලි තියනවා වැඩි සමාජ ආශ්‍රයක් නෑ introvert type. හැබැයි මාර හොද පොරක්. පොරගෙ තාත්තා නැති උනාම ජයරත්න එකට කතා කරලා මිනියත් ඒකෙම හෝල් එකක තියලා. කන්න වෙනම area එකක බුෆේ දාල තිබ්බෙ වෙඩිමක වගේ කෑමත් හොදට තිබ්බා. කිසිම අඩුපාඩුවක් තිබ්බෙ නෑ දශමෙකින්වත්. හාමුදුරුවොත් ජයරත්න එකටම ගෙන්නලා ඒ වැඩ ටිකත් කරලා luxury funeral vehicle එකකින් අරං ගිහිං හොදම විදිහට කරා. කාටවත් කරදරයක් උනෙත් නෑ දශමෙකවත්. මටත් මලගෙදර ආරංචි උන ගමන් හිතුනෙ ටහිකෙයි දැන් දවස් දෙකක් විතර නිවාඩු දාලා ගිහිං හට් ගහගෙන ගස් බඩගාලා බැනර් ගහගෙන හැමිනෙන්න වෙයි කියලා. හැබැයි හොදම සීන් එක කියන්නෙ නෑදෑයො ඔක්කොම උට බැන්නා මලගෙදර ජයරත්න එකේ ගත්තට. අහල පහල උනුත් ඇවිල්ලා හොදට බුෆේ එකේ කන ගමන් ඒවා මේවා කිය කිය හිටියා. නෑදෑයො තාම උට බනිනවා ඔය සීන් එකට අපේ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත් ඔහොම නවනිංගිරා විදිහට මලගෙදරක් කරේ නෑ. ආතක් පාතක් නටති එකෙක්ට වගේ... see more කිය කිය. හැබැයි ලොකු තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙත් ඒ අයියා උපරිම සැලකුවා. ප්‍රයිවට් හොස්පිට්ල් වල නවත්තලා බෙහෙත් කරා ලෙඩ උනාම. ලොකු තාත්තා අසනීප උනාම ලොකු තාත්තා බලාගන්නයි ගෙදර වැඩට උදව්වටයි වෙනම පඩියක් ගෙවලා servent කෙනෙකුත් ගත්තා. මලගෙදරත් උපරිම හොදට ගත්තා ඒත් නෑදෑ පක්කු බනිනවා කාටවත් කරදරයක් නොවෙන විදිහට ගත්ත නිසා.

    අනික නිකමට හිතපන්කො ගෙදර husband wife දෙන්නම ජොබ් කරන ෆැමිලි එකක husband ගෙ පවුලෙයි වයිෆ්ගෙ පවුලෙයි මලගෙවල්, මගුල් ගෙවල්, පිංකන් ගෙවල්, දානෙ ගෙවල්, පිරිත් ගෙවල්, ජම්බු සීන් ඔක්කොම කවර් කරන්න ගියොත් ඒ මිනිස්සුන්ට වැඩ කරන එකයි ඔය උට්ටවල් කවර් කරන එකයි ඇරෙන්න වෙන ජීවිතේ enjoy කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑනෙ? ඕවට ගියෙ නැති උනාම තරහ වෙනවා. ආය හම්බුනාම ආහ් දැන් ලොකු මිනිස්සුනෙ වගේ හින්ට් ගහනවා. ආ උබලට අපේ පිංකම් ගෙවල් වල තමා එන්න වෙලාවක් නැත්තෙ නේ? අපි දැක්කා ගෑනියි යාලුවො සෙට් එකකුයි එක්ක දවස් ගනන් නුවරඑලියෙ ට්‍රිප් ගිහිං ෆොටෝ දාල තිබ්බා... See more වගේ කතා අහන්න වෙනවා 🤢

    Migrate වෙන්න හිත හදාගන්න ඔය නෑදෑ හැතිකරේ සහ ගොබ්බ චාරිත්‍රත් හොද හේතුවක්
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    මාත් මේ දවස් ටිකේම කල්පනා කළේ මචන්ලා මේ බහුතරයක් මිනිස්සු අවුරුදු චාරිත්‍රවල ඉදන් මළගෙදර වෙනකම් දේවල් කොච්චර සංකීර්ණ කරගෙනද කියලා.

    බහුතරයක් මිනිස්සු වෙලාවට වැඩක් කරන්නේ නෑ, වෙලාවට project එකක් Deliver කරන්නේ නෑ, තැනකට වෙලාවට එන්න කිව්වාට එන්නේ නෑ. හැබැයි අවුරුදු දවසට ඕවා හරියට කළේ නැත්තම් හොද නෑ කිය කිය ඒ ටික නම් වෙලාවටම කරනවා. උන් ඒක කරන්නෙත් එදාට විතරයි.

    උඩින් කෙනෙක් කියලා තියනවා වගේ සල්ලි තියනවානම් මළගෙවල්, මගුල් ගෙවල් කොච්චර ලේසියෙන් මිනිස්සුන්ට කරලා ඉවර කරන්න පුළුවන්ද.. නිකරුණේ නියපොත්තෙන් කඩන්න පුළුවන් එක පොරොවෙන් කපන්න යනවා..
     
    සල්ලි තිබ්බත් මනුස්සයෙක්ට සැපේ ඉන්න දෙන්නෙ නෑ බං මේකෙ. එහෙම කරාම මැරෙනකං කතා අහගෙන ඉන්න වෙන්නෙ
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,532
    4,312
    113
    අපෝ මේ ගොන් චාරිත්‍රෙ බන්. දැන් එපා වෙනවනෙ අරෙහෙ යන්නයි මෙහෙ යන්නයි. උන් අපේ ගෙදර එනවා අපි අන්ගෙ ගෙදර යනවා. මහ කැරි පොන්නම චාරිත්‍රයක් තමයි. උබල මොකද හිතන්නෙ මේ ගැන ? එක්කො කට්ටියම එකම දවසෙ එකම ගෙදරක සෙට් වුණා නම් හත්දිබ්බාගෙ හැමතැනම යන්න වෙන්නෑනේ. කවුද බන් මේ හුකන චාරිත්‍ර හඳුන්වල දීපු පොන්නයා ? 😣
    zoom linc ecac dapan elaciri cir la ta cet wenna