infernusවයිසිටි එකේ තියෙන වාහන වලින් ස්පීඩ් එක වැඩිම වාහනේ මොකක්ද කියමු බලන්න පුලුවන්නං....
මේ වාහනේ ස්පීඩ් එක කොච්චරද කියනවනං, 'come fly with me' චීට් එක ගහල මේ වාහනෙන් ප්ලේන් එකක් වගේම උඩට යන්න පුලුවන්,
අනිත් වාහන වගේ ආපහු පහලට එන්නෙත් නෑ...
දන්නවනං කියමු බලන්න...
