CB un USD walata dipu 1000 ko?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    මොකක්වත් ලැබෙන්නෙ නෑ වගේ. දැන් මට රුපියල් 2 ලැබෙන්නෙත් නෑ 1000 ලැබෙන්නෙත් නෑ
    උන්ට දැන් ඩොලර් එපා වෙලා වගේ. ආයිත් මොනාහරි උනාම තමයි අපිව මතක් වෙන්නෙ
     
    • Sad
    Reactions: pathaleiretta

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,709
    113
    මොකක්වත් ලැබෙන්නෙ නෑ වගේ. දැන් මට රුපියල් 2 ලැබෙන්නෙත් නෑ 1000 ලැබෙන්නෙත් නෑ
    උන්ට දැන් ඩොලර් එපා වෙලා වගේ. ආයිත් මොනාහරි උනාම තමයි අපිව මතක් වෙන්නෙ
    Munta yako USD naha naha hari paren ewapiya kiyala walaluna dan, ehema ewanna gaththama oka nawaththala...
    Ekath denawa kiyala sakkuwata gaha gannawa athi okun
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,444
    113
    මාලඹේ
    Munta yako USD naha naha hari paren ewapiya kiyala walaluna dan, ehema ewanna gaththama oka nawaththala...
    Ekath denawa kiyala sakkuwata gaha gannawa athi okun
    උබ ඒ දවස් වල උණ්ඩියල් කියලා වැලපුනා නේද😛
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,444
    113
    මාලඹේ
    Ponilge hondata katata gannawa wage digatama karagena palayanko...
    Lol
    ගෝඨා ඉන්නකම් උණ්ඩියල්
    හාමු ආපු ගමන් Bank එකෙන් සල්ලි දානවා
    මෙහෙමත් ජෙප්පෝ😛😛😛🤣
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Mun meka nawaththuwada?

    ඕක ලැබෙන්නේ 20,000 LKR minimum අවම නේද? මම ඉස්සර payments 20k වලට ගත්ත. ගිය මාසේ ආවේ Rs 500 ද කොහෙද.

    edit : හැම 20කටම 1000ක් ඇවිල්ල.
     
    Last edited:
    • Like
    Reactions: rt razor

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    ඕක ලැබෙන්නේ 20,000 LKR minimum අවම නේද? මම ඉස්සර payments 20k වලට ගත්ත. ගිය මාසේ ආවේ Rs 500 ද කොහෙද.
    ow 20000 tiyenna one nettan denne ne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,709
    113
    ඕක ලැබෙන්නේ 20,000 LKR minimum අවම නේද? මම ඉස්සර payments 20k වලට ගත්ත. ගිය මාසේ ආවේ Rs 500 ද කොහෙද.
    last weekend above 1 lakh dalath ko oka mun dala nahane...
    adath above 25000 lkr damma balanna naha :(
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    m
    last weekend above 1 lakh dalath ko oka mun dala nahane...
    adath above 25000 lkr damma balanna naha :(
    mama 20/03/2023 dapuwata 03/04/2023 awilla thiyenne. ekiyanne kalayak yanawa

    habai 100k gattath labenne 1k honde ;)
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,699
    2,180
    113
    last week awa bn, eeta passenam ekakwath ne. wenada 2 days wage yaddi salli enawa NTB,
    Ntb danna epa. Dn un gewanne na. Mn thread ekakuth danna hitiye. Unta deparak call krala kiwwa. Un kiyanawa hawas wela call back krala update ekak dennam kiyala. Me wenakan call kre na.