B311as-853 අරන් වැඩක් වෙයිද ගුපියනේ ? Cat 4 නේද ? 150/50 mbps ?? :oo:
lilman Well-known member May 10, 2009 41,224 55,039 113 Colombo Apr 11, 2023 #1 B311as-853 අරන් වැඩක් වෙයිද ගුපියනේ ? Cat 4 නේද ? 150/50 mbps ?? Reactions: kinkon and holman khan
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Apr 11, 2023 #2 mona sim ekada danna yanne Reactions: lilman
lilman Well-known member May 10, 2009 41,224 55,039 113 Colombo Apr 11, 2023 #3 luk3r said: mona sim ekada danna yanne Click to expand... ඕකට ඕල් සිම් සපෝට් මචන්.කැරිය ඇග්‍රිගෙශන් ද මොකක්ද එක නෑ.චයිනීස් ලැන්ග්වේජ් වෙබ් ඉන්ටෆේස් එන ඒව තියනව.
luk3r said: mona sim ekada danna yanne Click to expand... ඕකට ඕල් සිම් සපෝට් මචන්.කැරිය ඇග්‍රිගෙශන් ද මොකක්ද එක නෑ.චයිනීස් ලැන්ග්වේජ් වෙබ් ඉන්ටෆේස් එන ඒව තියනව.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Apr 11, 2023 #5 B311As-853 නම් cat4 Cat 6 ඉදලානේ Carrier Aggregation එන්නේ. ගත්තට නම් පාඩුවක් නෑ,TDD FDD අතර මාරු වෙවී ඉන්න එකෙකුට නම්.ඕන වෙලාවට රවුටර් සිම් එකක් දාගන්න පුලුවන්,මොබයිල් සිම් එකක් දාගන්නත් පුලුවන්. ගලෝ ගලෝ දානකොට සිම් සවුත්තුවෙන්න බලනවා හැබැයි Reactions: lilman
B311As-853 නම් cat4 Cat 6 ඉදලානේ Carrier Aggregation එන්නේ. ගත්තට නම් පාඩුවක් නෑ,TDD FDD අතර මාරු වෙවී ඉන්න එකෙකුට නම්.ඕන වෙලාවට රවුටර් සිම් එකක් දාගන්න පුලුවන්,මොබයිල් සිම් එකක් දාගන්නත් පුලුවන්. ගලෝ ගලෝ දානකොට සිම් සවුත්තුවෙන්න බලනවා හැබැයි
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Apr 11, 2023 #6 lilman said: ඕකට ඕල් සිම් සපෝට් මචන්.කැරිය ඇග්‍රිගෙශන් ද මොකක්ද එක නෑ.චයිනීස් ලැන්ග්වේජ් වෙබ් ඉන්ටෆේස් එන ඒව තියනව. Click to expand... global version eka ganna Reactions: lilman
lilman said: ඕකට ඕල් සිම් සපෝට් මචන්.කැරිය ඇග්‍රිගෙශන් ද මොකක්ද එක නෑ.චයිනීස් ලැන්ග්වේජ් වෙබ් ඉන්ටෆේස් එන ඒව තියනව. Click to expand... global version eka ganna
Keshan94 Well-known member Nov 6, 2022 1,997 3,152 113 Apr 11, 2023 #7 කොහෙන්ද ගන්නේ දැන් huawei router ලංකාවේ කොහෙවත් නැහැනේ බන් Reactions: lilman
kevin_levin Well-known member Jun 9, 2014 10,377 14,202 113 Apr 11, 2023 #8 lilman said: කැරිය ඇග්‍රිගෙශන් Click to expand... අලුත් කුනුහරුපයක් Reactions: lilman
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,183 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 11, 2023 #10 Reactions: lilman
buddikagayan Well-known member Jan 25, 2012 27,417 16,079 113 Colombo Apr 11, 2023 #11 බම්ප් Reactions: lilman
manjulabw Well-known member Aug 23, 2007 17,468 15,592 113 Land of the Gods 🕎 Apr 11, 2023 #12 outdoor antenna ekak illaganin ban oya karume epa wenne nadda Reactions: lilman