B311as-853 අරන් වැඩක් වෙයිද ගුපියනේ ?

lilman

Well-known member
  • May 10, 2009
    41,219
    55,034
    113
    Colombo
    mona sim ekada danna yanne

    ඕකට ඕල් සිම් සපෝට් මචන්.කැරිය ඇග්‍රිගෙශන් ද මොකක්ද එක නෑ.චයිනීස් ලැන්ග්වේජ් වෙබ් ඉන්ටෆේස් එන ඒව තියනව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    B311As-853 නම් cat4

    Cat 6 ඉදලානේ Carrier Aggregation එන්නේ.

    ගත්තට නම් පාඩුවක් නෑ,TDD FDD අතර මාරු වෙවී ඉන්න එකෙකුට නම්.ඕන වෙලාවට රවුටර් සිම් එකක් දාගන්න පුලුවන්,මොබයිල් සිම් එකක් දාගන්නත් පුලුවන්.

    ගලෝ ගලෝ දානකොට සිම් සවුත්තුවෙන්න බලනවා හැබැයි
     
    • Like
    Reactions: lilman

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඕකට ඕල් සිම් සපෝට් මචන්.කැරිය ඇග්‍රිගෙශන් ද මොකක්ද එක නෑ.චයිනීස් ලැන්ග්වේජ් වෙබ් ඉන්ටෆේස් එන ඒව තියනව.

    global version eka ganna
     
    • Like
    Reactions: lilman

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    කොහෙන්ද ගන්නේ දැන් huawei router ලංකාවේ කොහෙවත් නැහැනේ බන්
     
    • Like
    Reactions: lilman