මුලින්ම කියන්න ඕන මේ වෙදා යුනානි බුවෙක්. ඒක නිසයි මෙච්චරම දඟලල තියෙන්නේ. නමුත් මෙච්චරම නහින්න ඕන දේකුත් නෙවෙයි මේක. නමුත් කාගෙ කාගෙත් දැනුම පිණිස මෙන්න ගෙනාවා. 
මෙහෙම වැඩ කොච්චර නම් කෙරිල තියෙනවාද ලංකාවෙ මීට කලින් ... ඔය පළවෙනි වතාව නෙවෙයි නේ.ඔන්න ඔහොම වැඩ තමා කරන්න ඕනි. අනික් උන්ගෙ ඇදකුද හොයන්නෙ නැතුව. එතකොට නිකම්ම මිනිස්සු හරි දේ තොරගන්නව.
මම ඒක කිව්වෙ උබට. උබ මේකෙ ගෙනත් අලවන්නෙ අනික් උන්ගෙ අඩුපාඩුනෙ වැඩි හරියක්මෙහෙම වැඩ කොච්චර නම් කෙරිල තියෙනවාද ලංකාවෙ මීට කලින් ... ඔය පළවෙනි වතාව නෙවෙයි නේ.![]()
එහෙම අමුතුවෙන් facilities ඕන නෑ මේකටමටත් gallstones තියෙනවා,ළඟදී අහපු දේවල් නිසා operation කරන්නත් බයයි.ඒත් ඕවාට අදාළ facilities නැතුව හදිසියෙවත් මොනවාහරි වුනොත් කියලා ඕවාට බහින්නත් බයයි.
එහෙම නම් hospital admit වෙන්න ඕන නෑ මේ වගේ. බොන බේත් වලින් දිය කරන්න පුළුවන්මගේ නං ගොඩාක් පුංචි ඒවා තියෙනවා කිව්වේ...
ඔය යුනානි ක්‍රමය, සිංහල ක්‍රමයට ඔහොම කරන්නෙ නෑ. ගල් දියවෙන බේත් දෙනව බොන්න. ගල තියෙන තැන අදාළ නෑ.bada wireka karala gal yawanne bade thiyena gal da?
etakota piththashe gal?
ethakota kdiney stone?
පිත්තාශයයේ ගල් කොහොමද බන් බඩ විරේක කරලා ගන්නේ මේක තමා මට නම් තියෙන ප්‍රශ්නය![]()
දන්න තරමින් පිතාෂයේ ඉඳන් ඔච්චර ලොකු ගල් ආමාශයට යන්න මාර්ගයක් නැහැමේ බේතෙන් පිත්තාශේ තීන ගල් ආමාෂේට ගමන් කරනවා
නොදන්න තරමෙ ක්‍රමයක් තමයි මේ.දන්න තරමින් පිතාෂයේ ඉඳන් ඔච්චර ලොකු ගල් ආමාශයට යන්න මාර්ගයක් නැහැ
පිත්තාශය යෙන් ආමාශයට ශ්‍රාවය වෙන්නේ එන්සයිම විතරයි නේ
Bile is released into the small intestine via a connecting tube, the bile duct. so it could be those gallstones(bile stones) that moved to the intestines. but these gallstones can block the bile duct, thereby triggering pancreatitis, which is a life-threatening situation. I wonder how this doctor manages to remove gallstones by using a noninvasive medical procedure.පිත්තාශයයේ ගල් කොහොමද බන් බඩ විරේක කරලා ගන්නේ මේක තමා මට නම් තියෙන ප්‍රශ්නය![]()
ඒක තමා ඇහුවේ අප්පුවෝ කොහොමද ඒක වෙන්නේ කියලානොදන්න තරමෙ ක්‍රමයක් තමයි මේ.![]()
How, by giving drugs that amplifies the duct processes. Its simple as that.I wonder how this doctor manages to remove gallstones by using a noninvasive medical procedure.