Aussi northern territory skill migrant

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අන්න දාපල්ලා කලු කැත මිට්ටනේ . වයස 45 වෙනකන් අවුරුද්දක විතරයි එක්ස්පීරියන්ස් බලන්නේ. හොටෙල් මැනේජර් වගේ ඉදල ජයිල්ඩ් කෙයා වගේ කොලිෆිකේස්න් අඩුම කැටගරි වලට දාන්න පුලුවන්.

    Good luck !!!
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඩොටේ වෙන්නැති ඉන්න වෙන්නේ අවුරුදු ගානක් එහෙ ගිහිං.

    NT-map-1024x976.jpg
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    ඔය පත කෑල්ලේ මිනිස්සු 250000 නේද ඉන්නේ? අච්චර පොඩි Melbourne වල විතරක් 5mil ඉන්නවා . මනුස්ස පුළුටක් නැතුව ජීවත් වෙන්න පුලුවන්නම් අවුලක් නෑ
     
    • Sad
    Reactions: NRTG and manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය පත කෑල්ලේ මිනිස්සු 250000 නේද ඉන්නේ? අච්චර පොඩි Melbourne වල විතරක් 5mil ඉන්නවා . මනුස්ස පුළුටක් නැතුව ජීවත් වෙන්න පුලුවන්නම් අවුලක් නෑ
    246000 ammo 😑
     
    • Like
    Reactions: NRTG