සෙට් වෙන උනුත් ඉන්නව සෙට් නොවෙන උනුත් ඉන්නවා. සෙට් නොවෙන උන් බලෙන් සෙට් කරගන්න යන එක මෝඩ වැඩක් මචං. වැඩිය හිතන්නෙපා.
1. හීන මානෙ නවත්ව ගනින්, උබ පිට ඉදන් බලලා උබේ වැරදි (නන්නෙ නැද්ද, කතා කරන විදිහ අවුල්ද, අදින විදිහ අවුල්ද,
) මොනාද කියලා හිතලා හදා ගනින්. පන්න පන්න මිනිස්සුන්ට උදව් කරන්න යන්නෙපා බං එතකොටත් මිනිස්සු ගනන් ගන්නෙ නෑ ( ලොකෙ හැටි )
2. ඕක ගැන හිතන්නෙ නැතිව හිත වෙන පැත්තකට යන වැඩක් කරපන්. ස්පෝර්ට් එකක් කරපන්, ජිම් එකකට ගිහින් ඇග පත හදා ගත්තොත් නරකද එක එක මගුල් හිත හිත ඩිප්‍රෙස් වෙනවට වඩා ( ඩිප්‍රෙස් වෙන්න ඕනෙ නම් හැම එකෙක්ටම හිතන්න දේවල් කෝටි ගානක් තියෙනවා, නොහිත ඉන්න එකයි බං හොදම දේ )
1. හීන මානෙ නවත්ව ගනින්, උබ පිට ඉදන් බලලා උබේ වැරදි (නන්නෙ නැද්ද, කතා කරන විදිහ අවුල්ද, අදින විදිහ අවුල්ද,
) මොනාද කියලා හිතලා හදා ගනින්. පන්න පන්න මිනිස්සුන්ට උදව් කරන්න යන්නෙපා බං එතකොටත් මිනිස්සු ගනන් ගන්නෙ නෑ ( ලොකෙ හැටි )2. ඕක ගැන හිතන්නෙ නැතිව හිත වෙන පැත්තකට යන වැඩක් කරපන්. ස්පෝර්ට් එකක් කරපන්, ජිම් එකකට ගිහින් ඇග පත හදා ගත්තොත් නරකද එක එක මගුල් හිත හිත ඩිප්‍රෙස් වෙනවට වඩා ( ඩිප්‍රෙස් වෙන්න ඕනෙ නම් හැම එකෙක්ටම හිතන්න දේවල් කෝටි ගානක් තියෙනවා, නොහිත ඉන්න එකයි බං හොදම දේ )