හිතට මාර දුකයි කොල්ලනේ.

forgotguy

Member
Jan 18, 2016
21
5
3
ube loose point eka uba thama kiwwe ne..
samarawita ubata eka note welath nethiwa ethi..
ube mokak hari unta dirawnne nethi attitude ekak ethi.

ඔව් අනිවාර්යෙන්ම එහෙම එකක් ඇති, මටත් හිතාගන්න බෑ මොකක්ද කියල. මම ගොඩක් කතා කරනව වැඩියි කියල නම් හිතෙනව සමහර වෙලාවට. ඒක කොන්ට්‍රෝල් කරගන්න හරි අමාරුයි මටම අමතක වෙනව. හැබැයි එහෙම කතා කරන්නේ හොඳට දන්න අදුරන අය එක්ක විතරයි. :D
 

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මේ ත්‍රෙඩ් එක ටිකක් විතර දිග වෙයි. ඒත් නොකියවා යන්න එපා. මම ෆේක් එකක් බොරු කියන්න ඕන නෑනේ. මම එළකිරියේ අවුරුදු 3ක් විතර
    පරන මෙම්බර් කෙනෙක්. මම මේ කාරනේ උබලට කියන්නේ හිතේ තියෙන දුක ටිකක් තනී කරගන්න බං. විහිලුවකට මාව ගන්න එපා. සිරාවටම
    මට හිතෙනව මම පට්ට ලූසර් කෙනෙක් කියල. කොච්චර හිත තද කරන් ඕව කෙහෙල්මල් සිතුවිලි අරව මේව කියල හිත හදාගෙන දවස ගෙව්වත්
    වැඩ ඇරිල ගෙදර ආවම සහ රෑට නින්දට යනකොට මට මේව කල්පනා වෙනව බන්. ඇදේ එහාට මෙහාට හැරි හැරි කොට්ට තුනට තරට නව නව
    නිදා ගන්න හැදුවත් නින්ද යන්නෑ හිතට මාරම තනිකමක්, පාළුවක් දැනෙනව. වෙලාවකට කෑගහල අඩන්නත් හිතෙනව. මම ගොඩක් වෙලාවට රෑට
    කරන්නේ කිරියේ ටිකක් වෙලා ඉදල නින්ද යන්නැත්නම් මිදුලෙ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න එක. නිදි මත උනාම ඇවිත් නිදාගන්නව.

    මේකයි සීන් එක. මේ කාරනේ මම මගේ පාසල් ජීවිතේ පොඩි වසර වල ඉදන් නෝට් කරපු එකක්. ගොඩක් ඉස්කෝලේ එක පංතියේ යාලුවො
    උනත් මාත් එක්ක වැඩිය නෑ. පංතියේදී එකට හිටියට, හවසට සෙල්ලම් කරන්න යන්න, පංති යන්න, එක එක ගමන් යන්න උන් මට කතා කලේ
    නෑ. මම පට්ට ගේමක් දෙනව උන්ගේ ගැන්සියට සෙට් වෙන්න, පුලුවන් හැම වෙලේම මම උන්ට උදව් කලා. ඒත් උන්ට මාව මතක් වෙන්නේ
    මොකක් හරි උදව්වක් ඕන උනාම විතරයි. ඉන් පස්සේ මාව මතක නෑ. මම බලෙන් උන් එක්ක සෙට් උනත් මාව උන් කෙයා කරන්නෑ වගේ තේරුනා.
    උන් එක පාරටම නැගිටල යනව මම දාල, මාත් එක්ක වැඩිය කතා නෑ මම කතා කරන ඒවටත් උන් අවදානයක් දෙන වග පෙනුනෙ නෑ. මම ඉස්කෝලෙ
    යන කාලෙත් මේ ප්‍ර‍ශ්නෙ නිසා සෑහෙන්න චාටර් උනා කෙල්ලන්ටත් උනුත් හිතන්න ඇති මම මහ නපුංසකයෙක් කියල. මොකද මම කොන් වෙච්ච
    ගතියක් කාටත් පේන්න තිබ්බ. ඉස්කෝලෙදි විතරක් නෙමේ පංති වලදිත් එහෙමයි. මම අනිත් අයට නෝට් නොවී සාමාන්‍ය විදියට උන්ට සෙට් වෙලා
    ඉන්න හැදුවත් ඒක ලේසි බවක් පෙනුනෙ නෑ. ඒක පට්ටම ආතතියක් වගේම වෙහෙසකාරී දෙයක් වගේ දැනුන. මම ඔහොම 9ය වසරට එනකොට
    ඔය හේතුව නිසා පට්ට විදියට හෙම්බත් වෙලා තිබ්බ. ඒනිසාම මම ඒ ට්‍ර‍යි කිරිල්ල අත ඇරලම දැම්ම. හැම දේම තනියම කරන්න, ඕන තැනක තනියම යන්න.
    සීයක් කෙල්ලො බලාගෙන හිටියත් පංතියක තනියම ගිහින් ඉදන් ඉන්න මම පුරුදු උනා. ගොඩක් වෙනත් ස්කෝලවල පංති ආපු උන් සාමාන්‍ය යාලුවො උනා
    ඒත් පංති ඉවර උනාම ඒ යාලුකමුත් එහෙම්මම ඉවර උනා. මම ඔහොමම a/l පාස් වෙලා HND එකක් කරල ජොබ් එකකට ගියා.

    මම දැනට කරන්නේ මගේ 4වෙනි ජොබ් එක. කලින් හැම තැනකම වගේ මම අලුතින් ගියාම ගොඩක් ඒ තැන්වල වැඩ කරන උන් මාව කෙයා කරේ නෑ. මමත් මමත් උන්ව
    කෙයා කරේ නෑ. මොකද මේ වෙනකොට මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි වගේ හැගීමක් මට තිබ්බේ ඇත්තටම මම ඒකට පුරුදු උනේ 9 වසරෙදි වගේ ඉන් පස්සේ මම කිසි
    එකෙකුට බාල්දු උනේ නෑ. ඕන කෙනෙක් මට ඇවිත් කතා කරනකන්, මාත් එක්ක හිනා වෙනකන් මමත් ඒවට ගියේ නෑ. ඇත්තටම ඒක ආයාසයක් අරන් කරන්න ඕන උනේ නෑ
    ඒකට මම ඉබේම පුරුදු වෙලා. නමුත් ටික කාලයක් සේවය කරන කොට එතන ඉන්න කීප දෙනෙක් මාත් එක්ක ෆිට් උනා. ෆිට් කිව්වේ ඔෆිස් එකේදි හොඳට කතා බහ කරනව.
    නමුත් අර ගැටලුව ඒ විදියටම තිබ්බ උන් උන් පිටදි මාව හලල සෙට්වෙනව. උන් යන ඉවෙන්ට්ස් වලට මට කතා කරන්නෑ. උන් ඒව ෆේස්බුක් පවා දානව. මම ඒව ගැන හිතනව කියල
    පෙන්නන්න ගියේ නෑ ජොබ් එක කරන්න හිටියා. උන් උදව් ඉල්ලුවම මම උදව් කරනව. ඒක ඇත්තටම මගේ දුර්වල කමක්. කොහොම කොහොම හරි මම එක එක ජොබ් වලින් මාරු
    වෙලා දැන් දැන් ඉන්නේ 4වෙනි ජොබ් එකේ. කලින් තැන්වල එකට හිටිය එකෙක්වත් දැන් අඩුම තරමෙ කොල් එකක් වත් දෙන්නෑ.

    මට ඉස්කෝලෙ කාලෙ ඉඳල කෙල්ලෙක් උනත් ඉඳල නෑ. මොකද උන් උනත් මාත් එක්ක හොඳට කතා බහ කරල හිටියට වෙන කොල්ලො එක්ක වගේ ප්ලේෆුල් නෑ. පට්ට ඔෆීෂියල් මාත්
    එක්ක කතා කරන කොට. ඒනිසාම මාත් එහෙමයි. අනික මට ගොඩක් තේරුන දෙයක් තමයි යාලුකමටක එහා දෙයකට මම ලංවෙන්න හදන හැම වෙලාවෙම උන් ටක්ගාල මගේ හිත නොරිදෙන්න
    මාව කපනව. මට හිතෙනම දෙයක් තමයි ගොඩක් උන් මට කැමති නෑ කියල. කෙල්ලො විතරක් නෙමේ කොල්ලො උනත්. මම කැත කොල්ලෙකුත් නෙමේ. නමුත් මට අසාදාරනේට ටිකක් කේන්ති
    යනව. තරා තිරම බලන්නේ නැතිව ඒ වෙලාවට ටිකක් සැරෙන් කතා කෙරෙවෙනව. ඒත් මම නරක එකෙක් නෙමේ. මගේ හිත ඒක දන්නව මචංල. මොකද මම පට්ටම සෙන්සිටිව්. මම සත්තුන්ට උනත් මාර
    ආදරෙයි. උන් මාත් එක්ක කතා නොකෙරුවට මම උන් එක්ක කතා කරනව. කාට හරි තදින් කතා කරත් පස්සේ පට්ට විදියට දුක හිතෙනව සහ ගොඩක් වෙලාවට සමාව ගන්නව.

    දැන් දැන් මේ සීන් එක ටිකක් වැඩි වෙලා මචං. මම දැන් ගොඩක් අලුත් අයත් එක්ක එකමුතු වෙන්න ට්‍ර‍යි කරන්නෑ. මොකද මගේ හිත කියන්නේම කවුරුවත් මට කැමති නෑ කියල. ඉතින් ගොඩක් වෙලාවට මම
    මාර නිශ්ෂබ්දයි, වැඩිය ගැටෙන්න යන්නෑ. මම පහු ගිය දවස්වලත් එහෙම සෙට් වෙන්න ට්‍ර‍යි කරා. ඒඋනාට එක යාළුවෙක්ටවත් වෙලාවක් නෑ. මම මේ ලඟදිත් ගියා මාස ගානකින් දැක්කෙ නැති නිසා යාලුවෙක් බලන්න
    ඉරිද නිවාඩු දවසෙ ගෙදරටම. ගියාම පොර හිටිය. මට ඌව දැක්ම සතුටු හිතුනට ඌට ගානක් වත් නෑ ඒක මට උනේ මූනෙන් පෙනුන. ඒ වෙලාවෙ ඌට කෝල් එකක් ආව. ඌ මචං මම ටක්ගාල එන්නම් කියල බයික් එකෙන්
    ඒ වෙලාවේ උන්ගේ ගෙදර ඇවිත් උන්න උගේ වෙන යාලුවෙක් එක්ක බයික් එකෙන් යන්න ගියා. මම විනාඩි 20ක් විතර බලල මාත් ආපහු එන්න ආව. ඕකත් මගේ හිතට පට්ට විදියට වැදුන.

    මට හිතාගන්න බෑ බං ඇයි ගොඩක් උන් මට වැඩිය කැමති නැත්තේ කියල. උන්ට ඕන මගෙන් උදව් විතරයි. මම ෆේස් බුක් එකේ උනත් මොනව දැම්මත් එකෙක්වත් ලයික් එකක් දාන්නෑ මම උන්ට දැම්මත්. මම ඒනිසා ඒකෙනුත්
    අයින් උනා. මට මාර පාලුවක් සහ වේදනාවක් දැනෙනව සමහර වෙලාවට මේව මතක් වෙන කොට. තනියම හරේ මෙහේ ගියත් කිසි ෆන් එකක් නෑ. මේ ලඟදිත් මම කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුව එයත් බෑ කිව්ව. මට කිසිම සමාජ
    බයක් නෑ, ඕන තැන ගිහින් ඕන කෙනෙක් එක්ක මට කතා කරන්න පුලුවන්. අනික මම එහෙම බොරිං කැරැක්ට එකක් කියල මම හිතන්නෙත් නෑ මම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි මාත් එක්ක හොදින් ඉන්න අයට. ඒත් බං මට හිතා ගන්න බෑ
    ඇයි මම ලගින් ආස්‍ර‍ය කරන අයට මාව වටින්නේ නැත්තෙ කියල. ගොඩක් උන්ගේ පාටි, දානෙ ගෙවල්, මගුල් තිබිල මම දන්නෙවත් නෑ. උං ෆේස්බුක් දැම්මම මම දන්නෙත්.

    මොකක් හරි අවුලක් තියෙනව බං මගේ. සමහරවිට කර්මයද දන්නෑ.

    දැන් මට බයත් හිතෙනව මට කසාදයක් වත් බැදල සතුටින් ඉන්න පුලුවන් වෙයිද කියල. කෙල්ලො උනත් පට්ට ඔෆීෂියල් මාත් එක්ක ගනුදෙනු කරන කොට, කතා කරනකොට, මම කොච්චර ඒක බිදින්න හැදුවත් උන් ඒ කට ඉඩ දෙන්නෑ.
    අනේ මංද බන් තනිකමත් වෙලාවකට පට්ටම අමාරුයි දාරාගන්න. :(

    psychiatrist kenek hambawenna
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    තෑන්ක්ස් බන්. එහෙම චාටර් ගති නෑ මචං මගේ. අපි ගොඩක් කතා කරන්නේ ස්පොට්, කෙල්ලො, පොලිටික්ස් වගේ දේවල් බන්, තව වාහන ගැන, බයික් ගැන එහෙම :D හැබැයි මගේ වාහනේ මම කාටවත් දෙන්නෑ ඒකත් හේතුවක් වෙලාද දන්නෑ :D

    aniwa bn.. eka nam denna epa.. mamath wahane thibba kale ara qwwa hodama yaluwo 6 denata erenna wena pita un ekektawath denne naa.dan nam wahanaya naa..
    :):yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ මෙච්චර මේ අපි ඉන්නෙ තොට ඒ මදිද.. උඹෙ ගෙවල් කොහෙද කියාපිය එන්ඩ කොල්ලො 70ක් 80ක් එක්ක.. කසාදයක් බැදල ළමයෙක් හදාගත්තට පස්සෙ ඔ්ව ගානක් නෑ බං.. මුලු ලෝකෙම පවුල තමයි.. වැටෙන්ඩ එපා බං.. කාගෙන යං.. අපිටත් දවසක ඉර පායයිනෙ මචං.. ගෙදර අයට සමීප වෙයන් පුලුවන් තරම්.. ගුඩ් ලක් මචං​
    :D:D මෙන්න කොල්ලෝ :yes::yes:
    කසිප්පු සිරා ෂුවර් එකටම කසිප්පු වඩියක් ගහල ඉන්නේ, බොක්කෙන්ම එන වචන :D
     

    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    uba mukuth hithanna epa machan..
    uba gay line denawada...

    මම gay නෙමේ බන්. අපෝ එහෙම චාටර් විදියට යාලුවො කියල උනත් පස්සෙන් යන්නෑ බන්. උන් මාව ආශ්‍ර‍ය කරන්න, කතා කරන්න වැඩිය කමැති නෑ වගේ දැනන ගමන් මමත් අයින් වෙනව. සමහර උන් හිටපු ගමන් දැක්කම හොන් එකක් ගහන් ගියත් අවුරුදු ගානකින් කොල් එකක් වත් උන් දීලත් නෑ මම දීලත් නෑ එහෙම සෙකන්ඩ් වෙන්න යනනෙත් නෑ මම. හැබැයි ඉඳ හිට හරි හමු වෙන උන් හිටපු ගමන් බලන්න යනව නිවාඩු දවස්වල ගෙදර ඉන්නත් කම්මැලි නිසා. :D
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mekai oya yaluwo halala set wena eka matath tyenawa. mokada mama bonne na. kelinma paule cousin set eken halila inne. samahara yaluwongetnuth halila bonne nathi nisa. eth mama owa hithanne na. mama film balanawa music hadanna dagalanawa anan manan wada godak karanawa ban. owa hitannepa ban. matath 26. katawath balen set wenne yannepa. kellektawath. thamange gaana tyan diyunu wela idahan. echarai. nati un passen enawa. anith eka thama dan kale minissu inne tatwayak tyenawanam hari salli tyenawanam hari uben unta wasiyak tyenawanam hari. ema un innawata wada hodai ballek hadanawa. aaaah ballek hadahanko. iwarai wade. un minissunta wada hodai.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    uba api danna kiyana kenek da online? :D
    meekai,
    ooka wennawa minissunge gathi guna anuwa.
    ee ee aya set wenne ee ee ayata galapena minissu ekka.
    samahara office wala matath ooka thibba.
    hethuwa,
    ee gaanunge gathi, minissunge gathi mata thibbe nathi eka.
    ee nisa mama mata set wena eun wa witharai ashraya kale... :yes:

    machan, hama welema honda wadagath minissu witharak ashraya karapan.
    ehema eun naththam thaniyen hitapan.
    eeka 1000 n sapai.
    wadakata nathi awasthawaadee eun nan, kochchara yaluwo hitiye nathath oona naa mai.
     

    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    මගේ හිතට වැදිච්ච කොට් එකක්.

    If-you-have-to-force-it-leave-it-Relationships-fri
     

    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    mekai oya yaluwo halala set wena eka matath tyenawa. mokada mama bonne na. kelinma paule cousin set eken halila inne. samahara yaluwongetnuth halila bonne nathi nisa. eth mama owa hithanne na. mama film balanawa music hadanna dagalanawa anan manan wada godak karanawa ban. owa hitannepa ban. matath 26. katawath balen set wenne yannepa. kellektawath. thamange gaana tyan diyunu wela idahan. echarai. nati un passen enawa. anith eka thama dan kale minissu inne tatwayak tyenawanam hari salli tyenawanam hari uben unta wasiyak tyenawanam hari. ema un innawata wada hodai ballek hadanawa. aaaah ballek hadahanko. iwarai wade. un minissunta wada hodai.

    උබට සමහර විට නංගිල, අක්කල, අයියල,මල්ලිල ඇති. :D මමත් එහෙමටම කියල හිතන්නෑ බන්. ඒත් සමහර වෙලාවට මොකක්දෝ අඩුවක් දැනෙනව, රෑට විශේෂයෙන්. ඩේටයම් එකේනම් ඕව ගැන ගානක් නෑ. බල්ලෙක් ඉන්නව මචං මම ඌට ගොඩක් ආදරෙයි. :D
     

    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    uba api danna kiyana kenek da online? :D
    meekai,
    ooka wennawa minissunge gathi guna anuwa.
    ee ee aya set wenne ee ee ayata galapena minissu ekka.
    samahara office wala matath ooka thibba.
    hethuwa,
    ee gaanunge gathi, minissunge gathi mata thibbe nathi eka.
    ee nisa mama mata set wena eun wa witharai ashraya kale... :yes:

    machan, hama welema honda wadagath minissu witharak ashraya karapan.
    ehema eun naththam thaniyen hitapan.
    eeka 1000 n sapai.
    wadakata nathi awasthawaadee eun nan, kochchara yaluwo hitiye nathath oona naa mai.

    අපෝ එහෙම අයනම් මම ආශ්‍ර‍ය කරන්නෑ මචං. ඊට වඩා තනියම ඉන්න එක ඇගට ගුනයි. අවුල තියෙන්නේ මම සෙට් වෙන්න කැමති අය මට අකමැති එක. :baffled:
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa

    ඔව් අනිවාර්යෙන්ම එහෙම එකක් ඇති, මටත් හිතාගන්න බෑ මොකක්ද කියල. මම ගොඩක් කතා කරනව වැඩියි කියල නම් හිතෙනව සමහර වෙලාවට. ඒක කොන්ට්‍රෝල් කරගන්න හරි අමාරුයි මටම අමතක වෙනව. හැබැයි එහෙම කතා කරන්නේ හොඳට දන්න අදුරන අය එක්ක විතරයි. :D

    menna me tika karala balapan.

    1- balen set wen yanna epa
    2- sakala bujan wage adinna epa
    3- onawata wediya pora wenna Yan epa
    4- byla gahann epa
    5- ube gaane drinks ,fags denna EPA
    . illuwoth pala hu...kiyapan.
    6- office ekata hoda perfume ekak dapan
    7- casual behepan supuriyata
    8- loku set eka allala set weyan
    9- pansal palayan hamuduruwo ekka Katha karapan
    10- penala udaw nawaththappan
     

    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    මචංලා උබලට ගොඩක් තෑන්කස් මේකට රිප්ලයි කරාට. මේ ත්‍රෙඩ් එකෙන් මගේ හිතේ තියෙන දේවල් ගොඩක් කියල දැම්ම. මේව හිතේ තියන් ඉන්න හරිම අමාරුයි. මේව යාලුවොන්ට කියන්න ගියොත් උන් මං ගැන මොනව හිතයිද :rofl: අනික මාව වැරදියට ජජ් කරන්න ඉඩ තියෙනව.

    ඇත්තටම මචං හිතට මාර සැහැල්ලුවක් දැනෙනව දැන්. මේ කේස් එක තියෙන ගොඩක් අය කිරියෙත් ඉන්නව කියල දැක්ක. :P

    උබලට ගොඩක් තෑන්ක්ස්.

    මම ගියා නිදාගන්න. හැමෝටම සුබ රාත්‍රියක්! :D
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ubat mama wage ban, mata oya taram ma wela natat, matat hitenne oya wagema tamai.
    me welawe mama inne nidi mata wikaren. passe reply 1 dannam mchn :)

    oka gana kata karanawa nam waru ganak wunat kata karanna puluwan. uba kamati nm ube original eken mata msg 1 dapan mchn.
    wediya ona naha, mata elakiri eka ganat samahara welawata oka hiteno. bt oka wedipuarama mage hite tiyena deyak da koheda ban.. :/

    anyway passe katakaramu ban me gana. uba witarak nwe ban ohoma ayata inne. me mamat inno :)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචං මම නම් කියන්නේ ඔය දේවල් ගැන ඕනවට වැඩ හිතන්න යන්න එපා.... තනිකම කියන්නේ නරකම දෙයක් නෙමෙයි... කොහොමත් මචං මේ සමාජේ වැඩිපුර ඉන්නෙ ගොඩක් හොද මිනිස්සු නෙමෙයි... උබ හොද කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්...හොද විනොදංශ හොයාගනින්... යාලුවෝ නම් ආශ්‍රය නොකර ඉන්න එකමයි හොද...

    :yes::yes: ow machn ada kale yaluwo nam asraya nokara inna ekama thamai hoda
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට පෙන්නේ උඹ හිතනව වැඩි බන්. යාළුවො ලොකු ගැන්සියක් නැති එක අඩුපාඩුවක් කියල හිතන එක නවත්තපන් ඉස්සරවෙලාම. අනිත් උන් සෙට් වෙලා එහෙ මෙහෙ යනව අනේ මාව එක්ක යන්නේ නෑ නේ කියල දුක් වෙන්න එපා මචන්, හැම එකාම එක වගේ නෑනේ. පාඩුවේ ඉන්න උනුත් ඉන්නව, යාළුවො දෙතුන් දෙනෙක් ඉන්න උනුත් ඉන්නව, ගැන්සි ගැහිල හැම එකටම දහ පහලවක් එක්ක යන උනුත් ඉන්නව. :yes: මම එහෙම යන්නේ නෑනේ කියල පොඩි හීනමානයක් උඹම හදාගෙන ඉන්නෙ. මම උනත් නිවාඩු දවසට කට්ටිය එක්ක සෙට් වෙල එහෙ මෙහෙ යනවට වඩා ගෙදරට වෙලා තියෙන වැඩක් කරගෙන ෆිලුමක් බලලා ගේමක් ගහල අම්ම දෙන තේ එක බීල ඉන්න තමා කැමති :P එක හරි නිදහස් බන්. අනික් උන් කොහේ ගියත් උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල මම මගේ පාඩුවේ මගේ ආතල් එක ගෙදර ඉඳන් ගන්නව. ඔය ෆෙස්බුකියේ ෆොටෝ ගගහ අරෙහෙ ගියා මෙහෙ ගියා අපි ෆන් එකේ හිටිය කියල දාන උන්ගේ අරමුණත් අනිත් උන් අවුස්සන එක තමා, ඕවට අහුවෙන්න එපා :D

    උඹේ විදිහේ උන්ව සෙට් කරගන්න බලපන්. පාටියකදී උනත් බොන සෙට් වෙනම ඉද්දි නොබොන උන් බයිට් කකා පැත්තක ඉන්නේ ඒ වගේ තමන්ගේ වර්ගේ උන් සෙට් කරගනින්. අනික ලොකු වෙද්දී කොල්ල කාලේ වගේ යාළුවො පිරිවරාගෙන ඉන්න බෑ බන් ඔය වැඩ කරන තැන හම්බෙන උනුයි ගෙදර අහල පහල ඉන්න දෙතුන් දෙනෙක් වගේ තමා ඉතුරු වෙන්නේ. එහෙම එකෙක්වත් නැතත් ගෙදර අය ඉන්නේ බන් ඕන දෙකට. ඔය එදාට එදාට හම්බෙන උන් වගේ නෙවේ ඕන දේකට අම්මා තාත්ත පවුලේ අය ඉන්නේ :yes: කසාදයක් බැඳපන් එතකොට ඔය මොකෙක්වත් ඕනේ නෑ හොඳ කෙල්ලෙක් හම්බුනොත්.

    සිරාවටම ගෙදරට වෙලා TV series එකක්,Movies එකක් බලන ෆන් එක ඔය ට්‍රිප් යන උණ දන්නේ නැනේ :)

    තේර්ඩ් එකේ එකට මටත් ඔය සින් එක තියෙනවා..වෙනත් විදියට..ඉන්න කාලේ ගොඩක් උණ පිට් එකේ ඉන්නවා..එත් කාලයක් ගියාම ඉතුරු උනේ අතේ ඇගිලි වලට අඩු ගානක් :growl::lol:

    එක හේතුවක් උනුත් එක්ක අඩියක් ගහනන යන්නේ නැති එක..අනිත් එක උන්ට බොන්න සත පහක් දෙන්නේ නැති එක..අනිත් ලොකුම දේ උන්ට අපේ උදව්වක් ඕන නැති උනාම ;)

    ඉස්කෝලේ කාලේ යාලුවන්ගෙන් පපිට් එක තිබ්බේ එකයි,උණ දේසපාලනේ නිසා තරහ උනා :dull:

    class ගිහින් සෙට් උන අයගෙන් 03 දෙනෙක් වගේ ඉතුරුයි :dull:

    කැම්පස් ගිහින් ඉතුරු උනේ 03 දෙනෙක් වගේ :dull: කෙල්ලෝ එකෙක් වත් නැහැ :P

    ගමේ අයගෙන් නම් 5-8ක් විතර ඉන්නව තාමත් :dull: (අපතයෝ සෙට් එක -චාටර් උදව්වක් උනත් උණ නම් එනවා දෙහි කප කප )

    වැඩේ කියන්නේ ඔය ඉතුරු වෙලා ඉන්න අය තාමත් උදව්වක් ඉල්ලුවම දෙනවා කොහොම හරි :yes:

    අන්තිමට කොචර යාලුවෝ හිටියත් හොද ෆිට් අය ඉන්නේ 10-15ක් වගේ :dull:

    කැම්පස් එකේ exam,project ගොඩ දාපු උණ අද ආසාවට message එකක් දාන්නේ නැහැ :lol::(

    මටත් FB ගියාම පොඩි ජෙලස් ගතියක් එනවා කට්ටිය සෙට් වෙලා රවුම් ගහන ඒවා දැක්කම ;) එත් පොඩි වෙලාවකට විතරයි බන්..Films එකක් බැලුව ගමන් ඕව මතක නැහැ :)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් මාත් කැමති වැඩිය සමාජ ආශ්‍රයට නොගිහින් මගේ පාඩුවෙ බොහොම අප්‍රසිද්ධ ජීවිතයක් ගත කරන්න. ඒකෙ වාසි අවාසි දෙපැත්තම තියෙනව තමා. උබේ කේස් එකේදි නම් මේ තත්වය උබට ප්‍රශ්නයක් නිසා මම කියන්නෙ උබේම ගතිගුන තියෙන යාලුවො දෙතුන් දෙනෙක් සෙට් කරගනින්. එක ජාතියෙ කුරුල්ලො එක අත්තෙනෙ වහන්නේ. කෙල්ලෙක් සෙට් කරගත්තොත් ඔය ගතිය මගෑරිලා යාවි. හුගක් වෙලාවට අපතයා ගහල ඉන්න උන්ගෙ (උබ එහෙමයි කියනව නෙවේ මම) ජීවිතේම ගොඩ දානවා හොද කෙල්ලෙක් සෙට් වුනොත්:yes:
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Elakiriye ubata inna yaluvo tika hodatama athi ban.....

    Mata inneth yaluvo 5k vithara unuth hodama yaluvo......

    Uba kamathi nam mage yaluvek veyan....