Mobitel එකේ පොරක් අපේ තාත්තලාගේ ඔෆිස් එකට ඇවිත් සිම් දීලා එතනින් තමා මේක ගත්තේ. එයා කිවුව විදිහට,
Unlimited calls (Mobitel to any)
Unlimited Social Media
30 GB monthly ( 1 GB per day )
SMS ගැන කිවුවෙත් නෑ මට ඕනේ නැති නිසා ඇහුවෙත් නෑ.
මේ ත්රෙඩ් එකත් ඒක ගැන වගේ
https://elakiri.com/threads/mobitel-30gb-free.2087376/
මේ package එක පාවිච්චි කරන තව අය ඉන්නවද?
ප්රශ්නේ තමා මේකේ balance එකක් බලන්න විදිහක් නෑනේ. Selfcare app එකෙන් මුකුත් පෙන්නන්නේ නෑ. Balance එක 0 කියලා පෙන්නනේ. හැබැයි Data,calls,sms ඔක්කොම වැඩ. Mobitel එකෙන් active වෙද්දි මැසේජ් එකකුත් ආවා 749 package එක active වුනා කියලා. අනිත් ප්රශ්නේ තමා මේ package එක තියෙන සිම් එකේ නම්බර් එක මාරු කරගන්න බැරි වෙයිද? එයා නම් බෑ කියලා දුන්නේ. මට දැන් මොබිටෙල් සිම් 3ක් තියනවා