[Help] Dio එකේ Oil ගහනවා

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මචං මම Dio එකක් ගෙනාවා සේල් එකකින් ගත්තෙ. දැන් බයික් එකේ කොහේ හරි ගිහින් ඇවිත් නැවැත්තුවම ඔයිල් බේරිලා තියෙනවා බිමට. Stand එක ගාවට තමයි බේරෙන්නෙ. යටත් ඔයිල් තියෙනවා බං ගෑවිලා. මොකක්ද බං මේ සීන් එක? මේක හදන්න පුලුවන්ද? බර ගානක් දීලා බං ගත්තෙ බයික් එක 😑
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,928
    1
    15,693
    113
    service eke gahapu oil berennat puluwan..
    common running repaire ekk wenna puluwan bn head eke rubber kara wela..

    garage ekata dala balapan duwanna yanna epa oil leak ekka
    level adu unot tawa engine ekata case epaara....
     
    • Love
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    service eke gahapu oil berennat puluwan..
    common running repaire ekk wenna puluwan bn head eke rubber kara wela..

    garage ekata dala balapan duwanna yanna epa oil leak ekka
    level adu unot tawa engine ekata case epaara....
    Thanks machan ❤️
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,628
    3,499
    113
    මචං මම Dio එකක් ගෙනාවා සේල් එකකින් ගත්තෙ. දැන් බයික් එකේ කොහේ හරි ගිහින් ඇවිත් නැවැත්තුවම ඔයිල් බේරිලා තියෙනවා බිමට. Stand එක ගාවට තමයි බේරෙන්නෙ. යටත් ඔයිල් තියෙනවා බං ගෑවිලා. මොකක්ද බං මේ සීන් එක? මේක හදන්න පුලුවන්ද? බර ගානක් දීලා බං ගත්තෙ බයික් එක 😑
    පැකින් එක ගිහින් ඇති. පොඩ්ඩක් ගරාජ් එකකට දාලා බලවපන්. උඹ බයික් එක ගන්නකොට බැලුවේ නැද්ද පොඩ්ඩක් යට අතපත ගාලා. මගේ XL එකෙත් ඔහොම උනා හවුසින් එක පුපුරලා. පස්සේ ගම් එකක් දැම්මා. ඊට පස්සේ හරි ගියා.
     
    • Sad
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    පැකින් එක ගිහින් ඇති. පොඩ්ඩක් ගරාජ් එකකට දාලා බලවපන්. උඹ බයික් එක ගන්නකොට බැලුවේ නැද්ද පොඩ්ඩක් යට අතපත ගාලා. මගේ XL එකෙත් ඔහොම උනා හවුසින් එක පුපුරලා. පස්සේ ගම් එකක් දැම්මා. ඊට පස්සේ හරි ගියා.
    Ela ela machan
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,628
    3,499
    113
    Ela ela machan
    ඕකේ ඔයිල් යන තැන උඹට හොයාගන්න බැරිද? අඩු වෙන ඔයිල් ටික බලලා දාපන්. නැත්නම් ආපහු එන්ජිමත් හදන්න වේවි
     
    • Sad
    Reactions: SHAN_22

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Tappet cover eke packing eka gihin athi eka normal dio wala ynawa eka daganin hebaai aai ynawa heat ekata . Berenna tharam yanne ne hebai stand eka hariye oil thiynawa. Balahan kohenda yanne kiyala engine eke udinma nm e packing eken thama yanne
     
    • Love
    Reactions: SHAN_22

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔයිල් යන්නෙ කොහෙන්ද බලපන්

    සම්ප් නට් එකෙ පොට ගිහිල්ල වෙන්න පුලුවන්
    හවුසින් ක්‍රැක් එකක් වෙන්න පුලුවන්
    හෙඩ් සීල් එකක් වෙන්න පුලුවන්
    ටැපට් කවර් එකෙන් වෙන්න පුලුවන්.

    හවුසින් ක්‍රැක් නෙවෙ නන් අනිත් එව ලොකු සීන් නෙවෙ.
    ක්‍රැක් උනත් ගම් දාල ශේප් කරගන්න පුලුවන් ගොඩක් වෙලවට
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ඕකේ ඔයිල් යන තැන උඹට හොයාගන්න බැරිද? අඩු වෙන ඔයිල් ටික බලලා දාපන්. නැත්නම් ආපහු එන්ජිමත් හදන්න වේවි
    Man hariyata danne na bn. Scooty use karala na man kalin wadiya. Balmuko bn thanks
    Tappet cover eke packing eka gihin athi eka normal dio wala ynawa eka daganin hebaai aai ynawa heat ekata . Berenna tharam yanne ne hebai stand eka hariye oil thiynawa. Balahan kohenda yanne kiyala engine eke udinma nm e packing eken thama yanne
    Ela ela machan full service ekakata danawa next week. Ethakan ohoma thiyanawa bn
    ඔයිල් යන්නෙ කොහෙන්ද බලපන්

    සම්ප් නට් එකෙ පොට ගිහිල්ල වෙන්න පුලුවන්
    හවුසින් ක්‍රැක් එකක් වෙන්න පුලුවන්
    හෙඩ් සීල් එකක් වෙන්න පුලුවන්
    ටැපට් කවර් එකෙන් වෙන්න පුලුවන්.

    හවුසින් ක්‍රැක් නෙවෙ නන් අනිත් එව ලොකු සීන් නෙවෙ.
    ක්‍රැක් උනත් ගම් දාල ශේප් කරගන්න පුලුවන් ගොඩක් වෙලවට
    Thanks machan ❤️ service ekakata danawa balamuko
     
    • Like
    Reactions: Solo Rider