Bike transfer help

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    මචං මේකයි සීන් එක. මම බයික් එකක් ගෙනාවා සේල් එකකින්. ලක්ෂ 4යි ගානක් උනා dio එක. Finance දැම්මෙ නෑ. ගෙනාවයින් පස්සෙ දන්නෙ බං දරුනු මරාලෙකට මං කරගහලා තියෙන්නෙ. අතිනුත් 20 ගානක් දීලා හැදෙව්වා ඒත් හරි යන්නෙ නැති පාටයි. සේල් කාරයා මට transfer papers, කලින් අයිති එකාගෙ identity copy, leasing eke no objection letters ටික මට දුන්නා. මට transfer papers ටික පුරවලා බාරදෙන්න කිව්වා rmv එකට. මම තාම පුරවලා දුන්නෙ නැහැ. Papers වල තියෙනවා "වාහනයේ සන්තකය වෙනස් වී දින 14ක් ඇතුලත දුන්නෙ නැත්නම් දවසට 100 ගානෙ ගෙවන්න වෙනවා කියලා. සේල් කාරයා කිව්වා මට විතරක් වාහනෙ transfer කරන විදියට දාපු මොකක්ද මන්දා කතාවක්. දැන් මට ඕනෙ මේක ආයෙ විකුනන්න. මම transfer කරලා ඉන්න ඕනද ආයෙ විකුනනවනම්? නැත්නම් මේකට විසදුමක් මොකක්ද? :sorry:
     
    • Like
    Reactions: sumane20

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    ආයෙ විකුනන්න. මම transfer කරලා ඉන්න ඕනද ආයෙ විකුනනවනම්? ne . Ohommama wikunanna puluwan.

    නැත්නම් මේකට විසදුමක් මොකක්ද? Hoda weddekta pennala bike eka hada ganin.
     
    • Like
    Reactions: SHAN_22

    Aye nam hadanna ba bn. Kari maralayak bn aru atawala wikunala thiyenne. Ithn machan ara transfer papers wala seen ekata mokakda karanne? Dan ganna eka dawsata 100 gane gewanna oneda? Sale karaya kiyapu Mata witharak transfer karanna puluwan kiyapu seen eka mokakda
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මචං මේකයි සීන් එක. මම බයික් එකක් ගෙනාවා සේල් එකකින්. ලක්ෂ 4යි ගානක් උනා dio එක. Finance දැම්මෙ නෑ. ගෙනාවයින් පස්සෙ දන්නෙ බං දරුනු මරාලෙකට මං කරගහලා තියෙන්නෙ. අතිනුත් 20 ගානක් දීලා හැදෙව්වා ඒත් හරි යන්නෙ නැති පාටයි. සේල් කාරයා මට transfer papers, කලින් අයිති එකාගෙ identity copy, leasing eke no objection letters ටික මට දුන්නා. මට transfer papers ටික පුරවලා බාරදෙන්න කිව්වා rmv එකට. මම තාම පුරවලා දුන්නෙ නැහැ. Papers වල තියෙනවා "වාහනයේ සන්තකය වෙනස් වී දින 14ක් ඇතුලත දුන්නෙ නැත්නම් දවසට 100 ගානෙ ගෙවන්න වෙනවා කියලා. සේල් කාරයා කිව්වා මට විතරක් වාහනෙ transfer කරන විදියට දාපු මොකක්ද මන්දා කතාවක්. දැන් මට ඕනෙ මේක ආයෙ විකුනන්න. මම transfer කරලා ඉන්න ඕනද ආයෙ විකුනනවනම්? නැත්නම් මේකට විසදුමක් මොකක්ද? :sorry:
    Transfer paper eke date nathiwa sign eka witharak nam thiyenne aulak na.. fine case na.. date eka dalanam thama eda idan 14days balanne..

    Meken post ekak danna..

    https://www.facebook.com/groups/186219400381313/
    ------ Post added on Apr 29, 2023 at 1:20 PM
     
    • Love
    Reactions: SHAN_22

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Sale eka buwa oka RMV ekata yawana onea copy eka yawla nam , 14days walin passe 100 gane gewana onea passe trasfer ekata dana kena

    Bike ekak gana yaddi danna kenk ekk yana epai.

    Oka hari thanakta dala hadana, dan monwada dapu kali

    Tire ehma kohmada bike eka?
    Year eka mokk da?
     
    • Sad

    2018 bn year eka, plug, roller set, belt eka ehema damma bn, service eke eka qwa sahenna padapu bike ekak kiyala. Meter nuth wenas karala bn. Dan udeta start karaganna hena amarui . Mala karumayak. Pitipasse tyre eka damma man. Issraha eka aulak na
     
    • Sad
    Reactions: dilshanniranga

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    2018 nam belt ekai roller set okkoma maru karanam okama thiyaganin ban .. used bike ganiddi kohomath ohoma thamai . karanna deyak naa. dan uba oka deela apahu used bike ekak gattama ekatath mula idan dala hadanna wenawa.. udeta start wenne nathnam carb eka sudda karala battery eka check karapan ..

    service wala ewn kohomath hapo mekanam ledak service karalama na / aparade gatte / ledakata ahu wela wage baila kohomath gahanawa .. ewata ahu wenna epa lol
     
    Ow bn service wala ewunge adonawa ahnna epa wenawa
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    ඔය bike එක දැන් ගොඩක් හදලා නිසා ඕක ඔයාම තියාගන්න ඒක වටිනවා, උදේට start කරනකොට choke එක දාල start කරන්න, එහෙමත් හරියන්නේ නැත්නම් battery, carb එක පොඩ්ඩක් check කරගන්න,
    දැන් උබ ඔය bike එකේ සැහෙන වැඩ කොරසක් කරලා නිසා අලුත් bike එකක් වගේ කාලයක් පාවිච්චි කරන්න puluwan හරියට හදාගත්තනම්,
    Bike එක garage එකකට දාල ලෙඩ ටික හදාගනින්, service වලින් කරන්න යන්න එපා, (මොකද ගොඩාක් service එවුන්ට mechanical side එක ගැන දැනුමක් නෑ, උන් දන්නේ තෙල් මාරු කරන්නයි, body wash දාන්නයි විතරයි )

    කොහොමත් දැන් අවුරුදු 4කින් විතර ලංකාවට අලුතින් bike ආපු නැති නිසා තියෙන ඒවා පට්ට ගහපුවා තියෙන්නේ, එක නිසා ඔය හදාගත්ත bike එක තියාගන්න එක වටිනවා
     
    Thanks machan ♥️

    Sale eka buwa oka RMV ekata yawana onea copy eka yawla nam , 14days walin passe 100 gane gewana onea passe trasfer ekata dana kena

    Bike ekak gana yaddi danna kenk ekk yana epai.

    Oka hari thanakta dala hadana, dan monwada dapu kali

    Tire ehma kohmada bike eka?
    Year eka mokk da?
    Sale එකෙන් RMV එකට යවන්න ඕන copy එකක් කියලා එකක් තියෙනවද ඇත්තටම?
    ------ Post added on Apr 29, 2023 at 3:14 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    පේපර් එකෙ දිනෙ දාලද බලපන් පිටු වල යටම ඇති පවරන දිනය වගෙ එකක්.
    එතන දිනෙ දාල නන්, හෙන දඩයක් සෙට් වෙයි,

    නැත්නන් කිසි අවුලක් නෑ
    උබට එක්කො ට්‍රාන්සර් එක දාගන්න පුලුවන්. නැත්නන් ඔහොම්ම තියාගෙන විකුනන දවසක ඔහොම්ම දීපන්.

    රෙකමන්ඩඩ් ඉතින්, උබෙ නමට හරොගන්න එක

    හරි හමන් ගැරෙජ් එකක් හොයාගනින්
    ඩියො එහෙම හදන්න බැරි ලෙඩ එන බයික් එකක් නෙවෙ

    සෙල් වලින් බයි දෙන්නෙ ඕපන් පෙපර්ස්.
    ට්‍රන්සට්ර් කොලෙ උබෙ නම දාල ඇති. දිනෙ දාල නැතුව ඇති.
    කොල 4ක් තියෙන්න ඕන
    පරන විදියට
    4ම තියනවද
    පොතෙ ඉන්න එකාගෙ අයි ඩි කොපි, ලෙටර් ඇති
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Aye nam hadanna ba bn. Kari maralayak bn aru atawala wikunala thiyenne. Ithn machan ara transfer papers wala seen ekata mokakda karanne? Dan ganna eka dawsata 100 gane gewanna oneda? Sale karaya kiyapu Mata witharak transfer karanna puluwan kiyapu seen eka mokakda
    Udeta start wennattan, coil set eka behela nisa wennat puluwan.. electricity eka sufficiënt da kiyala bala ganin. and carb eke jets walin petrol hariyata ennati unamat weno. oka hadaganna puluwan bn . Tyaganin. owner as per Book, ge RMV form set ekat uba gawanam baya wenna onnaha , fines wadinne neha.. dates dalanam papers wala alut papers set ekaka aran aruge assana gahala transfer karaddi wede karannat puluwan. Hodama de oka open papers tiyan transfer nokara pedala, wikunaddi ohommama dipan
     
    • Love
    Reactions: SHAN_22

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඔය ට්‍රාන්සර් පේපර් වල ඩේට් එකක් දාල තියෙනවද බලන්න.
    එහෙම දාල තියෙනවනං තමයි දඩ ප්‍රශ්නෙ බලපාන්නෙ.

    ට්‍රාන්සර් පේපර් එකේ හරි නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් එකේ හරි කොතනක හරි ඔයාගෙ නම තියෙනවද බලන්න. එතකොට ඔය පේපර් වලින් ට්‍රාන්සර් එක ගන්න පුලුවන් ඔයාට විතරයි.
    Mta 6 ෆෝම් වලින් අයිතිකරුගෙ ලඟ තියෙන කොපියෙ ඔයාගෙ විස්තර තියෙනවද දන්නෙත් නෑ...

    කොහොමටත් හොඳම වැඩේ,
    අලුතින් ට්‍රාන්සර් පේපරයක් අරගෙන අයිතිකාරයව කන්ටෑක් කරගෙන සයින් එක ගන්න.... එතකොට අවුලක් නෑ...
     
    • Love
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    පේපර් එකෙ දිනෙ දාලද බලපන් පිටු වල යටම ඇති පවරන දිනය වගෙ එකක්.
    එතන දිනෙ දාල නන්, හෙන දඩයක් සෙට් වෙයි,

    නැත්නන් කිසි අවුලක් නෑ
    උබට එක්කො ට්‍රාන්සර් එක දාගන්න පුලුවන්. නැත්නන් ඔහොම්ම තියාගෙන විකුනන දවසක ඔහොම්ම දීපන්.

    රෙකමන්ඩඩ් ඉතින්, උබෙ නමට හරොගන්න එක

    හරි හමන් ගැරෙජ් එකක් හොයාගනින්
    ඩියො එහෙම හදන්න බැරි ලෙඩ එන බයික් එකක් නෙවෙ

    සෙල් වලින් බයි දෙන්නෙ ඕපන් පෙපර්ස්.
    ට්‍රන්සට්ර් කොලෙ උබෙ නම දාල ඇති. දිනෙ දාල නැතුව ඇති.
    කොල 4ක් තියෙන්න ඕන
    පරන විදියට
    4ම තියනවද
    පොතෙ ඉන්න එකාගෙ අයි ඩි කොපි, ලෙටර් ඇති
    Machan e okkoma thiyenawa, date eka dala na. Aruge sign eka witharai gahala thiyenne. Sale karaya kiyapu ,
    ‘oyata witharai transfer karaganna puluwan’ kiyala kiyapu eke theruma mokakda ethakota mata pahadili nane. Thanks machan ♥️
    Udeta start wennattan, coil set eka behela nisa wennat puluwan.. electricity eka sufficiënt da kiyala bala ganin. and carb eke jets walin petrol hariyata ennati unamat weno. oka hadaganna puluwan bn . Tyaganin. owner as per Book, ge RMV form set ekat uba gawanam baya wenna onnaha , fines wadinne neha.. dates dalanam papers wala alut papers set ekaka aran aruge assana gahala transfer karaddi wede karannat puluwan. Hodama de oka open papers tiyan transfer nokara pedala, wikunaddi ohommama dipan
    Thanks machan ♥️
    ඔය ට්‍රාන්සර් පේපර් වල ඩේට් එකක් දාල තියෙනවද බලන්න.
    එහෙම දාල තියෙනවනං තමයි දඩ ප්‍රශ්නෙ බලපාන්නෙ.

    ට්‍රාන්සර් පේපර් එකේ හරි නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් එකේ හරි කොතනක හරි ඔයාගෙ නම තියෙනවද බලන්න. එතකොට ඔය පේපර් වලින් ට්‍රාන්සර් එක ගන්න පුලුවන් ඔයාට විතරයි.
    Mta 6 ෆෝම් වලින් අයිතිකරුගෙ ලඟ තියෙන කොපියෙ ඔයාගෙ විස්තර තියෙනවද දන්නෙත් නෑ...

    කොහොමටත් හොඳම වැඩේ,
    අලුතින් ට්‍රාන්සර් පේපරයක් අරගෙන අයිතිකාරයව කන්ටෑක් කරගෙන සයින් එක ගන්න.... එතකොට අවුලක් නෑ...
    Transfer paper eke date dala na machan. Sign eka witharai thiyenne ♥️
     
    • Like
    Reactions: PHBhagya