මචං මම Dio එකක් ගෙනාවා සේල් එකකින් ගත්තෙ. දැන් බයික් එකේ කොහේ හරි ගිහින් ඇවිත් නැවැත්තුවම ඔයිල් බේරිලා තියෙනවා බිමට. Stand එක ගාවට තමයි බේරෙන්නෙ. යටත් ඔයිල් තියෙනවා බං ගෑවිලා. මොකක්ද බං මේ සීන් එක? මේක හදන්න පුලුවන්ද? බර ගානක් දීලා බං ගත්තෙ බයික් එක 
Thanks machanservice eke gahapu oil berennat puluwan..
common running repaire ekk wenna puluwan bn head eke rubber kara wela..
garage ekata dala balapan duwanna yanna epa oil leak ekka
level adu unot tawa engine ekata case epaara....
පැකින් එක ගිහින් ඇති. පොඩ්ඩක් ගරාජ් එකකට දාලා බලවපන්. උඹ බයික් එක ගන්නකොට බැලුවේ නැද්ද පොඩ්ඩක් යට අතපත ගාලා. මගේ XL එකෙත් ඔහොම උනා හවුසින් එක පුපුරලා. පස්සේ ගම් එකක් දැම්මා. ඊට පස්සේ හරි ගියා.මචං මම Dio එකක් ගෙනාවා සේල් එකකින් ගත්තෙ. දැන් බයික් එකේ කොහේ හරි ගිහින් ඇවිත් නැවැත්තුවම ඔයිල් බේරිලා තියෙනවා බිමට. Stand එක ගාවට තමයි බේරෙන්නෙ. යටත් ඔයිල් තියෙනවා බං ගෑවිලා. මොකක්ද බං මේ සීන් එක? මේක හදන්න පුලුවන්ද? බර ගානක් දීලා බං ගත්තෙ බයික් එක![]()
Ela ela machanපැකින් එක ගිහින් ඇති. පොඩ්ඩක් ගරාජ් එකකට දාලා බලවපන්. උඹ බයික් එක ගන්නකොට බැලුවේ නැද්ද පොඩ්ඩක් යට අතපත ගාලා. මගේ XL එකෙත් ඔහොම උනා හවුසින් එක පුපුරලා. පස්සේ ගම් එකක් දැම්මා. ඊට පස්සේ හරි ගියා.
ඕකේ ඔයිල් යන තැන උඹට හොයාගන්න බැරිද? අඩු වෙන ඔයිල් ටික බලලා දාපන්. නැත්නම් ආපහු එන්ජිමත් හදන්න වේවිEla ela machan
Man hariyata danne na bn. Scooty use karala na man kalin wadiya. Balmuko bn thanksඕකේ ඔයිල් යන තැන උඹට හොයාගන්න බැරිද? අඩු වෙන ඔයිල් ටික බලලා දාපන්. නැත්නම් ආපහු එන්ජිමත් හදන්න වේවි
Ela ela machan full service ekakata danawa next week. Ethakan ohoma thiyanawa bnTappet cover eke packing eka gihin athi eka normal dio wala ynawa eka daganin hebaai aai ynawa heat ekata . Berenna tharam yanne ne hebai stand eka hariye oil thiynawa. Balahan kohenda yanne kiyala engine eke udinma nm e packing eken thama yanne
Thanks machanඔයිල් යන්නෙ කොහෙන්ද බලපන්
සම්ප් නට් එකෙ පොට ගිහිල්ල වෙන්න පුලුවන්
හවුසින් ක්‍රැක් එකක් වෙන්න පුලුවන්
හෙඩ් සීල් එකක් වෙන්න පුලුවන්
ටැපට් කවර් එකෙන් වෙන්න පුලුවන්.
හවුසින් ක්‍රැක් නෙවෙ නන් අනිත් එව ලොකු සීන් නෙවෙ.
ක්‍රැක් උනත් ගම් දාල ශේප් කරගන්න පුලුවන් ගොඩක් වෙලවට