Thailand is like a box of chocolates. You never know which one has nuts in them.

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    කෑල්ල්ට වඩා ලස්සනයි..අර මිස්ට බීස්ට් එක්ක හිටිය ක්‍රිස් ගෑනියෙක් වෙලා දැන්..පිස්සුනේ මුන්ට..තව ටික කාලෙකින් ආයෙත් පිරිමියෙක් වෙන්න ඕනි වෙයිද දන්නෙ නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    7MRQpVS.jpeg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    කෑල්ල්ට වඩා ලස්සනයි..අර මිස්ට බීස්ට් එක්ක හිටිය ක්‍රිස් ගෑනියෙක් වෙලා දැන්..පිස්සුනේ මුන්ට..තව ටික කාලෙකින් ආයෙත් පිරිමියෙක් වෙන්න ඕනි වෙයිද දන්නෙ නෑ

    Helicopter chris මතකද
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    Helicopter chris මතකද
    ඒක තමා බන්,අනිත් හැම එකාම ට්‍රාන්ස් වුනාට පස්සේනේ මීඩියා වලට කියලා හයිප් වෙන්නේ..මූ තමා කලින් දැනන් ඉන්දලා එක පාරම ට්‍රාන්ස් වුන එක...දන්නවා කිව්වේ අදුරන්වා නෙමෙයි...හෙනම අමුතුයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඒක තමා බන්,අනිත් හැම එකාම ට්‍රාන්ස් වුනාට පස්සේනේ මීඩියා වලට කියලා හයිප් වෙන්නේ..මූ තමා කලින් දැනන් ඉන්දලා එක පාරම ට්‍රාන්ස් වුන එක...දන්නවා කිව්වේ අදුරන්වා නෙමෙයි...හෙනම අමුතුයි

    Unge vibe එහෙම පිටින්ම අවුල් වෙලා දැන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,494
    1
    60,006
    113
    Mother Earth
    කට හඬ ගෑනියෙක්ගෙ වගේ හදා ගන්න බැරිද ? vocal cords කපල දිග අඩු කරා නම් හරිනේ. :baffled:
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    ඔය සුළු ප්‍රතිශතයක්‌ විතරයි ඉතුරු පොන්නයො ටික, පොන්නයොම තමා

    source kiwifarms and r/trans
    But mainly kiwifarms