ඩොලර්ස් 1000

Esh95

Well-known member
  • Aug 16, 2021
    541
    288
    63
    Sri Lanka
    මන් ගාව USD 1000 ක් වගේ තියනව. එක LKR වලට Convert කරන එක පාඩුද ? USD Rates ඉස්සරහට වැඩි වෙයීද ?
    .
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Dollar වලින් නොදා යූරෝ වගෙ එකකින් දාපන් ... dollar එක ඉස්සරහට පොඩ්ඩක් අඩු වෙයි..
     
    • Like
    Reactions: Esh95

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    තව පොඩ්ඩක් අඩු වෙන්න පුලුවන් කෙටි කාලීනව. උබට සල්ලි හදිස්සියක් නැත්තම් තියන් හිටපන්
     
    • Like
    Reactions: Esh95