ගිය වසරේ ලොවපුරා තිරගත වුණු හොලිවුඩ් සිනමා නිර්මාණයන් අතරින් වැඩිම අලාභයක් උපයාගත් සිනමා නිර්මාණයි මේ..........
1. Strange World
Walt Disney Animation
ලැබූ සම්පූර්ණ අලාභය/ පාඩුව: ඇමරිකානු ඩොලර් මිලියන 152.4
2. Amsterdam
New Regency/Disney
ලැබූ සම්පූර්ණ අලාභය/ පාඩුව: ඇමරිකානු ඩොලර් මිලියන 108.4
3. Lightyear
Pixar/Walt Disney
ලැබූ සම්පූර්ණ අලාභය/ පාඩුව: ඇමරිකානු ඩොලර් මිලියන 106
4. Devotion
Black Label Media/Sony
ලැබූ සම්පූර්ණ අලාභය/ පාඩුව: ඇමරිකානු ඩොලර් මිලියන 89.2
5. Babylon
Paramount
ලැබූ සම්පූර්ණ අලාභය/ පාඩුව: ඇමරිකානු ඩොලර් මිලියන 87.4
