🤔🎬💸🔥 2022 වසරේ ලොවපුරා තිරගත වූ හොලිවුඩ් සිනමාපටයන් අතරින්, බොක්ස් ඔෆිස් වශයෙන් වැඩිම අලාභයක් ලැබූ සිනමාපටයන් 🔥💸🎬🤔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,916
    152,765
    113

    ගිය වසරේ ලොවපුරා තිරගත වුණු හොලිවුඩ් සිනමා නිර්මාණයන් අතරින් වැඩිම අලාභයක් උපයාගත් සිනමා නිර්මාණයි මේ..........


    💸🎬 - මූලාශ්‍රය: Deadline.com වෙබ් අඩවිය - 🎬💸

    1. Strange World

    Walt Disney Animation

    ලැබූ සම්පූර්ණ අලාභය/ පාඩුව: ඇමරිකානු ඩොලර් මිලියන 152.4​



    strange_world_hero.png

    Strange-World-Profit.png


    2. Amsterdam

    New Regency/Disney

    ලැබූ සම්පූර්ණ අලාභය/ පාඩුව: ඇමරිකානු ඩොලර් මිලියන 108.4​



    Amsterdam+Movie+Collage+by+Simrah+Ahmad.jpg


    Amsterdam-Profit.png

    3. Lightyear​

    Pixar/Walt Disney

    ලැබූ සම්පූර්ණ අලාභය/ පාඩුව: ඇමරිකානු ඩොලර් මිලියන 106​



    20220612_211725_2.jfif

    Lightyear-Profit.png

    4. Devotion

    Black Label Media/Sony

    ලැබූ සම්පූර්ණ අලාභය/ පාඩුව: ඇමරිකානු ඩොලර් මිලියන 89.2​



    DEVTN_SAlone_16_9_1920x1080_NB_1813125_1920x1080.jpg


    Devotion-Profit.png

    5. Babylon

    Paramount

    ලැබූ සම්පූර්ණ අලාභය/ පාඩුව: ඇමරිකානු ඩොලර් මිලියන 87.4​



    Babylon-Banner.png


    Babylon-Profit.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,916
    152,765
    113
    Babylon eka Avatar ekath ekka apu nisa d bn flop une?
    ඒකත් හේතුවක් වෙන්න ඇති. නමුත් ලොකුම හේතුව critics ලගෙයි, audience එකෙනුයි ආව ප්‍රතිචාර හුගක්ම negative පැත්තටයි mix පැත්තටයි බර වුණ එක. ඒ හින්දා හොද opening weekend box office number එකක් ආවෙත් නෑ, multiple viewings ආවෙත් නෑ audience එක පැත්තෙන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,916
    152,765
    113
    ගොන් ස්ටෝරීස් වලට කවුද බන් කැමති 😅
    Amsterdam ගැනයි, Babylon ගැනයි නම් මේ කතාව එච්චරම වලංගු නෑ. ඔය ඩිස්නිලගෙ ෆිල්ම්ස් 2 කයි, අනිත් ෆිල්ම් එකයි flop වුණේ woke වෙන්න ගිහින්.
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඒකත් හේතුවක් වෙන්න ඇති. නමුත් ලොකුම හේතුව critics ලගෙයි, audience එකෙනුයි ආව ප්‍රතිචාර හුගක්ම negative පැත්තටයි mix පැත්තටයි බර වුණ එක. ඒ හින්දා හොද opening weekend box office number එකක් ආවෙත් නෑ, multiple viewings ආවෙත් නෑ audience එක පැත්තෙන්.
    Kohomath okt ehema hype ekk thibbeth nh.. IMDB ratings nm hondi neh..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,916
    152,765
    113
    Kohomath okt ehema hype ekk thibbeth nh.. IMDB ratings nm hondi neh..
    Hype එකක් තිබ්බෙ නෑ කියලත් කියන්න බෑ හැබැයි. ෆිල්ම් එකේ පට්ට cast එකක් හිටියෙ, අනික Damien Chazelle කියන්නෙ හොලිවුඩ්වල වර්තමානෙ වැඩ කටයුතු කරන හොදම ඩිරෙක්ටර් කෙනෙක්.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,497
    15,864
    113
    111
    Gotham
    batman.com
    Amsterdam ගැනයි, Babylon ගැනයි නම් මේ කතාව එච්චරම වලංගු නෑ. ඔය ඩිස්නිලගෙ ෆිල්ම්ස් 2 කයි, අනිත් ෆිල්ම් එකයි flop වුණේ woke වෙන්න ගිහින
    Babylon mata nan echchra set wune na..
    Amsterdam nan hodai.. Khmat e type ekata box office adui ne dn.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Amsterdam ගැනයි, Babylon ගැනයි නම් මේ කතාව එච්චරම වලංගු නෑ. ඔය ඩිස්නිලගෙ ෆිල්ම්ස් 2 කයි, අනිත් ෆිල්ම් එකයි flop වුණේ woke වෙන්න ගිහින්.
    Amsterdam/babylon movies dekama kisima flow ekak na vage. Robbie namki pav 😂

    Blue is the warmest colour

    Kochchara profit awada
    Nc17 ratef movies vala first 10 athi aniva. Russia vala oka ban kareth na. Even Putin also approves 😂😂😂
    ------ Post added on Apr 15, 2023 at 7:12 PM
     

    Similar threads