North Korea tests solid-fuel (ICBM) missile ⛔

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113

    solid-fuel technology එකට යනවා කියන්නේ උන්ගේ මිසයිල ප්‍රෝගෑම් එක සෑහෙන්න දියුණුවක් ලබලා.​

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,002
    16,656
    113

    solid-fuel technology එකට යනවා කියන්නේ උන්ගේ මිසයිල ප්‍රෝගෑම් එක සෑහෙන්න දියුණුවක් ලබලා.​

    ලංකාවේ උන් කිව්ව නේද ඒ දවස්වල ඕවා කාර්ඩ්බෝර්ඩ් කියලා.🤔
     
    • Haha
    Reactions: NRTG and Dr.Amdan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,155
    1
    31,740
    113
    - උඩරට -
    ඕකුන්ට හැම රටක්ම වගේ බයයි..
    කොච්චර අනතුරු ඇගවීම් කරත් උන් ගනන් ගන්නේ නෑ..
    සම්බාධක දැම්මත් වැඩක් නෑ..
    ලෝකයෙන් හුදකලා වෙලානේ ඉන්නේ..
    යාලුවෝ කියලා ඉන්නේ රුසියාව චීනේ වගේ බලගතු රටවල් ..
    ට්‍රම්ප් කාරයත් දැක්කනේ සාම සාකච්ඡා තිබ්බා මීට් වෙලා.. ඌ විතරයි ද කොහෙද පලවෙනි වතාවට ඌව හම්බ උනේ ෆේස් ටු ෆේස් 😅
    North Korea වලට අත තියන් නැත්තේ උන්ගේ ඉන්නේ ඒකාධිපතියෙක් නිසා ඌ ගහලා දායී ඔක්කොම එක පාර 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,761
    49,025
    113
    සේදවත්ත
    චිනෙන් රුසියවෙන් දෙන ටෙක් තමා
    නැත්තම් අවෘත රටක ආවෘත අදයාපනක්‍රමයක් තියන රටක ඔය තරම් පර්‍යේශනාත්මක දියුනුවක් ලබන්න බෑනේ
     
    • Like
    Reactions: NRTG and 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ලංකාවේ උන් කිව්ව නේද ඒ දවස්වල ඕවා කාර්ඩ්බෝර්ඩ් කියලා.🤔
    පක්කෙකුට පින් සිද්ධ වෙන්න තමයි උන්ගේ න්‍යෂ්ඨික අවි වැඩසටහන මේ තරම් ඉක්මන් දියුණුවක් ලැබුවා කියන්නේ.
     
    • Wow
    Reactions: NRTG and neyohk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,332
    72,148
    113

    ඕකුන්ට හැම රටක්ම වගේ බයයි..
    කොච්චර අනතුරු ඇගවීම් කරත් උන් ගනන් ගන්නේ නෑ..
    සම්බාධක දැම්මත් වැඩක් නෑ..
    ලෝකයෙන් හුදකලා වෙලානේ ඉන්නේ..
    යාලුවෝ කියලා ඉන්නේ රුසියාව චීනේ වගේ බලගතු රටවල් ..
    ට්‍රම්ප් කාරයත් දැක්කනේ සාම සාකච්ඡා තිබ්බා මීට් වෙලා.. ඌ විතරයි ද කොහෙද පලවෙනි වතාවට ඌව හම්බ උනේ ෆේස් ටු ෆේස් 😅
    North Korea වලට අත තියන් නැත්තේ උන්ගේ ඉන්නේ ඒකාධිපතියෙක් නිසා ඌ ගහලා දායී ඔක්කොම එක පාර 🤣
    NK kiyanne hariyata ara lankawe inna hariyata rassawak natatath ammala thathalata onama podi deta "mata salli dunne natthan mama kudu gahanna yanawa" wage talks denna gobba wesige puthek.

    Renna pukey goo nathi unata missels tama test karanne. 🤭 🤭
     
    • Haha
    Reactions: charitha2011

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    චිචී බේබි තමා මේකෙ මහ මොලකරු
    Rohitha-Rajapaksa.jpg
     
    • Love
    Reactions: NRTG

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    රටේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා. මුන් ඒ වුනාට මිසයිල් හදන්නෙ

    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,002
    16,656
    113
    NK kiyanne hariyata ara lankawe inna hariyata rassawak natatath ammala thathalata onama podi deta "mata salli dunne natthan mama kudu gahanna yanawa" wage talks denna gobba wesige puthek.

    Renna pukey goo nathi unata missels tama test karanne. 🤭 🤭
    අපිට රෙද්දක් අැඳන් ඔහොම වෙන රටකට කියන්න පුළුවන්ද බං?ලෝකෙන් වැඩිම ණය අරන් තියෙන්නේ අපේ රට නේද?දවස් ගණන් සති ගණන් තෙල් පෝලිම් වල ලැග්ගේ අපේ රටේ උන් නේද?තව පොඩ්ඩෙන් කන්නත් නැති වෙනව ඒ වුනාට රොකටුත් යැව්වා..උඹට ඒවා අමතකද?🤔
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,332
    72,148
    113
    අපිට රෙද්දක් අැඳන් ඔහොම වෙන රටකට කියන්න පුළුවන්ද බං?ලෝකෙන් වැඩිම ණය අරන් තියෙන්නේ අපේ රට නේද?දවස් ගණන් සති ගණන් තෙල් පෝලිම් වල ලැග්ගේ අපේ රටේ උන් නේද?තව පොඩ්ඩෙන් කන්නත් නැති වෙනව ඒ වුනාට රොකටුත් යැව්වා..උඹට ඒවා අමතකද?🤔
    Dude we least have democracy. We can move out of the country, we can buy shit if we have money etc etc.

    Umbala itin ara jeppo wage tamange eka pahath karala talks denna epa. We are better off compared to many other countries who have had similar problems.

    Umbata amathakada danne ne lankawe radical pakeerla apiwa Lebonan wage wei kiwwa kiyala. Dawasata paya 1k witarak light dei kiwwa. Ehema unada? Umbalama podak hithapan.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,002
    16,656
    113
    Dude we least have democracy. We can move out of the country, we can buy shit if we have money etc etc.

    Umbala itin ara jeppo wage tamange eka pahath karala talks denna epa. We are better off compared to many other countries who have had similar problems.

    Umbata amathakada danne ne lankawe radical pakeerla apiwa Lebonan wage wei kiwwa kiyala. Dawasata paya 1k witarak light dei kiwwa. Ehema unada? Umbalama podak hithapan.
    😒🤦‍♂️
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Oya ballistic missile walata anti missiles nadda? Israel wala tiyenawa wage iron dome walin mewagen berenna barida?
    Iron dome හදලා තියෙන්නේ රොකට් ,ආටි වගේ ඒවාට ගහන්න.

    උන්ට ඇන්ටි බැලස්ටික් සිස්ටම් එකක් වෙනම තියෙනවා.තාම උන් ඒක වැඩිදියුණු කරනවා.
     
    • Like
    Reactions: NRTG

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    Ane Umbalat me gon propaganda wiswasa karanawane. Oya huttima neda kiwwe north korea minissu train athin tallu karan yanne kiyala
    මටත් හිතුනා මේකි අතිනුත් දාලා මේ කතා කියන්නෙ කියලා. මොකද මේකිගෙ ඉන්කම් එක තනිකරම එන්නෙ ඔය සීන් වලින්. හැබැයි ඉතින් හැමදේම නොවුනත් ඇත්ත දේවලුත් ගොඩක් ඇති
     
    • Like
    Reactions: NRTG