solid-fuel technology එකට යනවා කියන්නේ උන්ගේ මිසයිල ප්‍රෝගෑම් එක සෑහෙන්න දියුණුවක් ලබලා.
පක්කෙකුට පින් සිද්ධ වෙන්න තමයි උන්ගේ න්‍යෂ්ඨික අවි වැඩසටහන මේ තරම් ඉක්මන් දියුණුවක් ලැබුවා කියන්නේ.ලංකාවේ උන් කිව්ව නේද ඒ දවස්වල ඕවා කාර්ඩ්බෝර්ඩ් කියලා.![]()
NK kiyanne hariyata ara lankawe inna hariyata rassawak natatath ammala thathalata onama podi deta "mata salli dunne natthan mama kudu gahanna yanawa" wage talks denna gobba wesige puthek.ඕකුන්ට හැම රටක්ම වගේ බයයි..
කොච්චර අනතුරු ඇගවීම් කරත් උන් ගනන් ගන්නේ නෑ..
සම්බාධක දැම්මත් වැඩක් නෑ..
ලෝකයෙන් හුදකලා වෙලානේ ඉන්නේ..
යාලුවෝ කියලා ඉන්නේ රුසියාව චීනේ වගේ බලගතු රටවල් ..
ට්‍රම්ප් කාරයත් දැක්කනේ සාම සාකච්ඡා තිබ්බා මීට් වෙලා.. ඌ විතරයි ද කොහෙද පලවෙනි වතාවට ඌව හම්බ උනේ ෆේස් ටු ෆේස්
North Korea වලට අත තියන් නැත්තේ උන්ගේ ඉන්නේ ඒකාධිපතියෙක් නිසා ඌ ගහලා දායී ඔක්කොම එක පාර![]()
රටේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා. මුන් ඒ වුනාට මිසයිල් හදන්නෙ
අපිට රෙද්දක් අැඳන් ඔහොම වෙන රටකට කියන්න පුළුවන්ද බං?ලෝකෙන් වැඩිම ණය අරන් තියෙන්නේ අපේ රට නේද?දවස් ගණන් සති ගණන් තෙල් පෝලිම් වල ලැග්ගේ අපේ රටේ උන් නේද?තව පොඩ්ඩෙන් කන්නත් නැති වෙනව ඒ වුනාට රොකටුත් යැව්වා..උඹට ඒවා අමතකද?NK kiyanne hariyata ara lankawe inna hariyata rassawak natatath ammala thathalata onama podi deta "mata salli dunne natthan mama kudu gahanna yanawa" wage talks denna gobba wesige puthek.
Renna pukey goo nathi unata missels tama test karanne.![]()
![]()
Dude we least have democracy. We can move out of the country, we can buy shit if we have money etc etc.අපිට රෙද්දක් අැඳන් ඔහොම වෙන රටකට කියන්න පුළුවන්ද බං?ලෝකෙන් වැඩිම ණය අරන් තියෙන්නේ අපේ රට නේද?දවස් ගණන් සති ගණන් තෙල් පෝලිම් වල ලැග්ගේ අපේ රටේ උන් නේද?තව පොඩ්ඩෙන් කන්නත් නැති වෙනව ඒ වුනාට රොකටුත් යැව්වා..උඹට ඒවා අමතකද?![]()
Icbm intercept karanna amaruiOya ballistic missile walata anti missiles nadda? Israel wala tiyenawa wage iron dome walin mewagen berenna barida?
Dude we least have democracy. We can move out of the country, we can buy shit if we have money etc etc.
Umbala itin ara jeppo wage tamange eka pahath karala talks denna epa. We are better off compared to many other countries who have had similar problems.
Umbata amathakada danne ne lankawe radical pakeerla apiwa Lebonan wage wei kiwwa kiyala. Dawasata paya 1k witarak light dei kiwwa. Ehema unada? Umbalama podak hithapan.
Iron dome හදලා තියෙන්නේ රොකට් ,ආටි වගේ ඒවාට ගහන්න.Oya ballistic missile walata anti missiles nadda? Israel wala tiyenawa wage iron dome walin mewagen berenna barida?
මටත් හිතුනා මේකි අතිනුත් දාලා මේ කතා කියන්නෙ කියලා. මොකද මේකිගෙ ඉන්කම් එක තනිකරම එන්නෙ ඔය සීන් වලින්. හැබැයි ඉතින් හැමදේම නොවුනත් ඇත්ත දේවලුත් ගොඩක් ඇතිAne Umbalat me gon propaganda wiswasa karanawane. Oya huttima neda kiwwe north korea minissu train athin tallu karan yanne kiyala