Trinity Vs Lyceum

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Trinity Vs Lyceum

    school deken kokada hoda lamayawa danawa nan ban

    danata lyceum eke upper nursey inne
    trinity eke grade 1 walata daganda chance ekak awa ekai baluwe maru karanawada kiyala
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Trinity admission call kara neda? Annually kiyak denna onada?
    ow ban. april 25 deadline

    anual fee ekanan danne na ban hariyata.

    trinity-college-kandy_term-fees-card-revised_2023.jpg
     
    Last edited:
    • Like
    Reactions: jhnnwp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,083
    71,532
    113
    Trinity Vs Lyceum

    school deken kokada hoda lamayawa danawa nan ban

    danata lyceum eke upper nursey inne
    trinity eke grade 1 walata daganda chance ekak awa ekai baluwe maru karanawada kiyala
    Trinity palayan. Mey goo ratey school namata puka unath dei. But English walin teach karapan. Ditch sinahala.

    Migrate wenna asawak tiyenawanam International walata daapan. Un awilla lankawe huththey school ganan ganne ne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,595
    48,842
    113
    සේදවත්ත
    රාජ්න්ස් විද්යාර්ත සුමංගල තමා ලමයෙක්ගේ විනය උපරිමයෙනුත් අද්යාපනය ඉහලම ප්‍රථිලාභ ගන්න පුලුවන් පාසල් . ත්‍රිත්ව ලයිසියම් කියන්නේ ඉවැන්ජලික විනයක් අද්යාපනය නැති මුදල් බලයෙන් කටයුතු සිදුකෙරෙන පාසල් . කල්පනාකරල බලන්න මචන් මොලයක් තියනවනේ දරුවගේ අනාගතය තමා වැදගත්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Trinity hodaiyi daganna puluwan nam.

    Habaiyi dan oya school seen ekata issara wage place ekake na bung jobs walath. ara issara thibaa seen adui godak
     
    Last edited:
    • Like
    Reactions: ride_out

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    රාජ්න්ස් විද්යාර්ත සුමංගල තමා ලමයෙක්ගේ විනය උපරිමයෙනුත් අද්යාපනය ඉහලම ප්‍රථිලාභ ගන්න පුලුවන් පාසල් . ත්‍රිත්ව ලයිසියම් කියන්නේ ඉවැන්ජලික විනයක් අද්යාපනය නැති මුදල් බලයෙන් කටයුතු සිදුකෙරෙන පාසල් . කල්පනාකරල බලන්න මචන් මොලයක් තියනවනේ දරුවගේ අනාගතය තමා වැදගත්

    🫠 සුමංගල තමා අමුම මැරයෝ ඉන්නේ
    ඉස්සර හාමුදුරුවෝ කෙනෙක් හිටිය ඕකේ එවූන්ට පන්න පන්න ගහනවා 😆
    මොකා එක්ක වලි දා ගත්තත් සුමංගල එක්ක වලි දා ගන්නේ නෑ අපි ඉස්සර
    ගුඩ්ෂෙඩ් එකේ පැනිදෙනිය හොල්ට් එකේ නුවර වලි ඕනේ නෑ😵‍💫

    Vidyarathe mid

    Rajans හොදයි රණබිම education පැත්තෙන් සුපිරි

    Man kck 😶‍🌫️