chicken wenuwata kanna barida ban sirawata?රිලා මස් චිකන් වගේ කිව්වා නං අනාත බය්යෝ ටික එක වඳුරෙක් තියන එකක් නෑ
dan epa wela inne biththarath ganan

chicken wenuwata kanna barida ban sirawata?රිලා මස් චිකන් වගේ කිව්වා නං අනාත බය්යෝ ටික එක වඳුරෙක් තියන එකක් නෑ

waddo kanawa ne ona masak. e wage thama ban. mas kanawa nam ona masak kanna tiyenne. pork, beef, dog, rila ona ekakchicken wenuwata kanna barida ban sirawata?
dan epa wela inne biththarath ganan![]()
මිනිස්සු කියන්නෙ රිලවුන්ගෙන් තමන්ට වෙන කරදරය නවත්තල දෙන්න කියල, ඒකට විසදුම වෙන එකක්.
ලක්ශයක් රට පටවන්නෙ ලංකාවෙ රිලව්න්ගෙන් මිනිස්සුන්ට වෙන කරදරය අඩු කරන්නනම්, ඒ තීරනය ගත්ත එකාගෙ මොලේ කොහෙද තියෙන්නෙ කියල බලන්න ඕනෙ. ඒවට තියෙන්නෙ වෙනම විසඳුම්.
ලක්ශයක් යැව්ව කියල වැඩක් නෑ, මාස 6-7 ක් යද්දි ආයෙ උන් බෝ වෙනව.
මුන් කරන්නෙ රිලව් විකුනන්න තීරනයක් අරගෙන ඒක justify කරන්න හදනව මිනිස්සුන්ට රිලව්න්ගෙන් කරදරයි කියල.
මොනව වුනත් සත්තු නොදන්න දේශයකට පිටුවහල් කරන එක වැරදියි හා අමානුශිකයි. උන් අල්ලල sterilize කරන එක ඊට වඩා හොඳයි.

math issara mas kewe eth den masa kipayaka idala mas kanne ne, e nisa den math saththu marana ekata wiriddai, mas kana eka newttuwe e genama hithala thama.
Matath dan penna bari jathiyak agamika naayakayo..ඩොලර් නැති නිසා අපි රිලව් එක්ස්පෝර්ට් කරන්න ඕනෑ. ඉන්දුස්ට්‍ර්ය් එකක් විදියට. අනිවා මස් වලට හරි .ඉන්දියාව උන්ගේ රටේ උන්ට වැඩිය හරක් මරන්න ප්‍රොමෝට් කරන්නේ නැ, but ලෝකෙන් 4 වෙනියට බීෆ් එක්ස්පෝර්ට් කරන්නේ.
උරෝ හදලා හරි එක්ස්පෝර්ට් කරන්න ඕනෑ ලොවෙත් .
ලංකාව කැවේ ආගමික නායකයන් සහ දේශපාලුවන්.
Pork kanakota oil gathiya nisa eka healthy naha wage rilawageth ehema thiyenawada danne na.waddo kanawa ne ona masak. e wage thama ban. mas kanawa nam ona masak kanna tiyenne. pork, beef, dog, rila ona ekak
Pork thama hodama. Rila mas nam eta wata haiyya atiPork kanakota oil gathiya nisa eka healthy naha wage rilawageth ehema thiyenawada danne na.
habai eka rilawek maruwoth mas godai
Dadamas wikunaddi wath kohediwath Rila mas hambela nane
keri rilawa vikunuwama thota puka kahanawada yako.doller nethi kale wanduro ehemath patawanna puluwanමිනිස්සු කියන්නෙ රිලවුන්ගෙන් තමන්ට වෙන කරදරය නවත්තල දෙන්න කියල, ඒකට විසදුම වෙන එකක්.
ලක්ශයක් රට පටවන්නෙ ලංකාවෙ රිලව්න්ගෙන් මිනිස්සුන්ට වෙන කරදරය අඩු කරන්නනම්, ඒ තීරනය ගත්ත එකාගෙ මොලේ කොහෙද තියෙන්නෙ කියල බලන්න ඕනෙ. ඒවට තියෙන්නෙ වෙනම විසඳුම්.
ලක්ශයක් යැව්ව කියල වැඩක් නෑ, මාස 6-7 ක් යද්දි ආයෙ උන් බෝ වෙනව.
මුන් කරන්නෙ රිලව් විකුනන්න තීරනයක් අරගෙන ඒක justify කරන්න හදනව මිනිස්සුන්ට රිලව්න්ගෙන් කරදරයි කියල.
මොනව වුනත් සත්තු නොදන්න දේශයකට පිටුවහල් කරන එක වැරදියි හා අමානුශිකයි. උන් අල්ලල sterilize කරන එක ඊට වඩා හොඳයි.
මුල් ටික හරි. හැබැයි ඉංදියාවට තරම් අපිට භූමිය නෑ.1. රිලව් කන්නෙ නැති ජාති වගා කරන්න මතක් උනෙ නැහැ
2. පසු අස්වනු නාස්තිය ගැන මික් නැහැ
3. අලිත් කාල - රිලවුත් කාල - මිනිස්සුත් කාල - එලොලු එහෙම සිසන් එකට විකුන ගන්න බැරිව තොග පිටින් ආයෙ එ සත්තුන්ටම කන්න දානවා - එවා ගැන මික නැහැ
4. සතුන් ගෙ නිජබුමි අල්ලන් කැලැ පාලු කිරිම ගෑන රිලවෙක්වත් කතා කරන්නෙ නැහැ
5. මෙන්න අලි ගහනො - මරන්නො අපිව බෙරගනියො කියන කකුල් දෙක් රිලව් එව අස්සෙම බැද්දට වෙලා හුක හුක ලමයි හදනවා විතරයි එවායින් එ සත්තු නැති පලාතකට එන්න උත්සාහ කරන්නෙ නැහැ, ආන්ඩුව උන් එකෙන් එලියට ගන්න උත්සාහ කරන්නෙත් නැහැ..
මිට වඩා සත්තු ඉන්නවා අප්‍රිකාවෙ සහ ඉන්දියාවෙ -උන් එක එක එවා වවලා එක්ස්පොර්ට් කරනවා, එවා ආදර්සෙට අරන් වැඩ කරන්න එකෙක් නෑ,,
මොන මල හුත්තක්ද යකො මෙක!
Rilaw rata patavanne cheenen illala thiyana nisa. Dan Americavenuth illala thiyanava lu.මිනිස්සු කියන්නෙ රිලවුන්ගෙන් තමන්ට වෙන කරදරය නවත්තල දෙන්න කියල, ඒකට විසදුම වෙන එකක්.
ලක්ශයක් රට පටවන්නෙ ලංකාවෙ රිලව්න්ගෙන් මිනිස්සුන්ට වෙන කරදරය අඩු කරන්නනම්, ඒ තීරනය ගත්ත එකාගෙ මොලේ කොහෙද තියෙන්නෙ කියල බලන්න ඕනෙ. ඒවට තියෙන්නෙ වෙනම විසඳුම්.
ලක්ශයක් යැව්ව කියල වැඩක් නෑ, මාස 6-7 ක් යද්දි ආයෙ උන් බෝ වෙනව.
මුන් කරන්නෙ රිලව් විකුනන්න තීරනයක් අරගෙන ඒක justify කරන්න හදනව මිනිස්සුන්ට රිලව්න්ගෙන් කරදරයි කියල.
මොනව වුනත් සත්තු නොදන්න දේශයකට පිටුවහල් කරන එක වැරදියි හා අමානුශිකයි. උන් අල්ලල sterilize කරන එක ඊට වඩා හොඳයි.
ඉඩම් කෙස් එක නම් තියෙනවා, එත් සත්තු නැති පැති වල ඔන තරම් ඉඩම් තියෙනවා, අනික දැන් වර්ටිකල් ෆාර්මින් තියෙනවා, එවා ගැන බලන්න පුලුවන්මුල් ටික හරි. හැබැයි ඉංදියාවට තරම් අපිට භූමිය නෑ.
chicken wenuwata kanna barida ban sirawata?
dan epa wela inne biththarath ganan![]()

ඉල්ලල තියෙන්නෙ මොකටද? Source?Rilaw rata patavanne cheenen illala thiyana nisa. Dan Americavenuth illala thiyanava lu.
Vasangatheka prashna danaganna ae palathvalatama yanna oney.
Australia vala otuvo vadivenakota unva systematically vedi thiyala maranava. Ehemai ae rataval.
එකෙක් වැරැද්දක් කරා කියල අනික කරන වැරැද්ද නිවැරදි වෙන්නෙ නෑ. වැරැද්ද වැරද්දමයි. ඒක තමා ස්වභාවධර්මයේ නීතිය. ඒව Neglect කරන්න පුලුවන්, ඒත් වැඩිකල් කරන්න බෑ.පලයන් හුත්තෝ යන්න. මෙච්චර හාල් මැස්සො මරනව. කකුලුවො සින්ගපුර් පටවනව පනපිටින්. රිලව් ටිකක් චිනෙට යවනකොට තමා උබලට පුකේ අමාරුව![]()