රිලා ප්‍රශ්නෙට තිරසාර විසඳුමක් දුන් අපේ කාලයේ යතිවරයානෝ!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,625
    17,710
    113
    Auckland
    මිනිස්සු කියන්නෙ රිලවුන්ගෙන් තමන්ට වෙන කරදරය නවත්තල දෙන්න කියල, ඒකට විසදුම වෙන එකක්.

    ලක්ශයක් රට පටවන්නෙ ලංකාවෙ රිලව්න්ගෙන් මිනිස්සුන්ට වෙන කරදරය අඩු කරන්නනම්, ඒ තීරනය ගත්ත එකාගෙ මොලේ කොහෙද තියෙන්නෙ කියල බලන්න ඕනෙ. ඒවට තියෙන්නෙ වෙනම විසඳුම්.

    ලක්ශයක් යැව්ව කියල වැඩක් නෑ, මාස 6-7 ක් යද්දි ආයෙ උන් බෝ වෙනව.

    මුන් කරන්නෙ රිලව් විකුනන්න තීරනයක් අරගෙන ඒක justify කරන්න හදනව මිනිස්සුන්ට රිලව්න්ගෙන් කරදරයි කියල.

    මොනව වුනත් සත්තු නොදන්න දේශයකට පිටුවහල් කරන එක වැරදියි හා අමානුශිකයි. උන් අල්ලල sterilize කරන එක ඊට වඩා හොඳයි.

    පලයන් හුත්තෝ යන්න. මෙච්චර හාල් මැස්සො මරනව. කකුලුවො සින්ගපුර් පටවනව පනපිටින්. රිලව් ටිකක් චිනෙට යවනකොට තමා උබලට පුකේ අමාරුව :lol:
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    අල්ල ඔයිට වඩා ගොං කතා කියල තියෙනව අර ආගම වෙනුවෙන් මැරුනම හතක් වට කරගෙන ඉපදෙන එක වගේ...😂. සෝ ටේක් ඉට් ඊසි පුතා...😏
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    ඩොලර් නැති නිසා අපි රිලව් එක්ස්පෝර්ට් කරන්න ඕනෑ. ඉන්දුස්ට්‍ර්ය් එකක් විදියට. අනිවා මස් වලට හරි .ඉන්දියාව උන්ගේ රටේ උන්ට වැඩිය හරක් මරන්න ප්‍රොමෝට් කරන්නේ නැ, but ලෝකෙන් 4 වෙනියට බීෆ් එක්ස්පෝර්ට් කරන්නේ.

    උරෝ හදලා හරි එක්ස්පෝර්ට් කරන්න ඕනෑ ලොවෙත් .

    ලංකාව කැවේ ආගමික නායකයන් සහ දේශපාලුවන්.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    6VijTOR.jpg
    math issara mas kewe eth den masa kipayaka idala mas kanne ne, e nisa den math saththu marana ekata wiriddai, mas kana eka newttuwe e genama hithala thama.

    thawa deyak, api kele allagena saththunta inna then kanna bonna vidiyak kema ehema nethi karala rilau nemei mokun unath gan wadinawa kiyana eka weradi neda...
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,806
    113
    In Your Heart
    ඩොලර් නැති නිසා අපි රිලව් එක්ස්පෝර්ට් කරන්න ඕනෑ. ඉන්දුස්ට්‍ර්ය් එකක් විදියට. අනිවා මස් වලට හරි .ඉන්දියාව උන්ගේ රටේ උන්ට වැඩිය හරක් මරන්න ප්‍රොමෝට් කරන්නේ නැ, but ලෝකෙන් 4 වෙනියට බීෆ් එක්ස්පෝර්ට් කරන්නේ.

    උරෝ හදලා හරි එක්ස්පෝර්ට් කරන්න ඕනෑ ලොවෙත් .

    ලංකාව කැවේ ආගමික නායකයන් සහ දේශපාලුවන්.
    Matath dan penna bari jathiyak agamika naayakayo..

    Un apita loku talks deela karanna puluwan hama jarawama karanawa..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Pork kanakota oil gathiya nisa eka healthy naha wage rilawageth ehema thiyenawada danne na.

    habai eka rilawek maruwoth mas godai

    Dadamas wikunaddi wath kohediwath Rila mas hambela nane
    Pork thama hodama. Rila mas nam eta wata haiyya ati
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    මිනිස්සු කියන්නෙ රිලවුන්ගෙන් තමන්ට වෙන කරදරය නවත්තල දෙන්න කියල, ඒකට විසදුම වෙන එකක්.

    ලක්ශයක් රට පටවන්නෙ ලංකාවෙ රිලව්න්ගෙන් මිනිස්සුන්ට වෙන කරදරය අඩු කරන්නනම්, ඒ තීරනය ගත්ත එකාගෙ මොලේ කොහෙද තියෙන්නෙ කියල බලන්න ඕනෙ. ඒවට තියෙන්නෙ වෙනම විසඳුම්.

    ලක්ශයක් යැව්ව කියල වැඩක් නෑ, මාස 6-7 ක් යද්දි ආයෙ උන් බෝ වෙනව.

    මුන් කරන්නෙ රිලව් විකුනන්න තීරනයක් අරගෙන ඒක justify කරන්න හදනව මිනිස්සුන්ට රිලව්න්ගෙන් කරදරයි කියල.

    මොනව වුනත් සත්තු නොදන්න දේශයකට පිටුවහල් කරන එක වැරදියි හා අමානුශිකයි. උන් අල්ලල sterilize කරන එක ඊට වඩා හොඳයි.
    keri rilawa vikunuwama thota puka kahanawada yako.doller nethi kale wanduro ehemath patawanna puluwan
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1. රිලව් කන්නෙ නැති ජාති වගා කරන්න මතක් උනෙ නැහැ
    2. පසු අස්වනු නාස්තිය ගැන මික් නැහැ
    3. අලිත් කාල - රිලවුත් කාල - මිනිස්සුත් කාල - එලොලු එහෙම සිසන් එකට විකුන ගන්න බැරිව තොග පිටින් ආයෙ එ සත්තුන්ටම කන්න දානවා - එවා ගැන මික නැහැ
    4. සතුන් ගෙ නිජබුමි අල්ලන් කැලැ පාලු කිරිම ගෑන රිලවෙක්වත් කතා කරන්නෙ නැහැ
    5. මෙන්න අලි ගහනො - මරන්නො අපිව බෙරගනියො කියන කකුල් දෙක් රිලව් එව අස්සෙම බැද්දට වෙලා හුක හුක ලමයි හදනවා විතරයි එවායින් එ සත්තු නැති පලාතකට එන්න උත්සාහ කරන්නෙ නැහැ, ආන්ඩුව උන් එකෙන් එලියට ගන්න උත්සාහ කරන්නෙත් නැහැ..

    මිට වඩා සත්තු ඉන්නවා අප්‍රිකාවෙ සහ ඉන්දියාවෙ -උන් එක එක එවා වවලා එක්ස්පොර්ට් කරනවා, එවා ආදර්සෙට අරන් වැඩ කරන්න එකෙක් නෑ,,

    මොන මල හුත්තක්ද යකො මෙක!
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561

    මුල් ටික හරි. හැබැයි ඉංදියාවට තරම් අපිට භූමිය නෑ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    මිනිස්සු කියන්නෙ රිලවුන්ගෙන් තමන්ට වෙන කරදරය නවත්තල දෙන්න කියල, ඒකට විසදුම වෙන එකක්.

    ලක්ශයක් රට පටවන්නෙ ලංකාවෙ රිලව්න්ගෙන් මිනිස්සුන්ට වෙන කරදරය අඩු කරන්නනම්, ඒ තීරනය ගත්ත එකාගෙ මොලේ කොහෙද තියෙන්නෙ කියල බලන්න ඕනෙ. ඒවට තියෙන්නෙ වෙනම විසඳුම්.

    ලක්ශයක් යැව්ව කියල වැඩක් නෑ, මාස 6-7 ක් යද්දි ආයෙ උන් බෝ වෙනව.

    මුන් කරන්නෙ රිලව් විකුනන්න තීරනයක් අරගෙන ඒක justify කරන්න හදනව මිනිස්සුන්ට රිලව්න්ගෙන් කරදරයි කියල.

    මොනව වුනත් සත්තු නොදන්න දේශයකට පිටුවහල් කරන එක වැරදියි හා අමානුශිකයි. උන් අල්ලල sterilize කරන එක ඊට වඩා හොඳයි.
    Rilaw rata patavanne cheenen illala thiyana nisa. Dan Americavenuth illala thiyanava lu.
    Vasangatheka prashna danaganna ae palathvalatama yanna oney.
    Australia vala otuvo vadivenakota unva systematically vedi thiyala maranava. Ehemai ae rataval.
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,582
    1,205
    113
    Gotham City
    රිලා මස් කන්න බැරිද බං. බලු මස් එහෙම හොටෙල් වලින් එළු මස් කියලා එහෙම දෙනවා කියලා අහල තියෙනවා. ඇයි රිලා මස් කන්නේ නැත්තේ අපේ උං?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුල් ටික හරි. හැබැයි ඉංදියාවට තරම් අපිට භූමිය නෑ.
    ඉඩම් කෙස් එක නම් තියෙනවා, එත් සත්තු නැති පැති වල ඔන තරම් ඉඩම් තියෙනවා, අනික දැන් වර්ටිකල් ෆාර්මින් තියෙනවා, එවා ගැන බලන්න පුලුවන්
     
    BR004

    Junior member
  • Oct 27, 2022
    28
    31
    13
    Rilaw rata patavanne cheenen illala thiyana nisa. Dan Americavenuth illala thiyanava lu.
    Vasangatheka prashna danaganna ae palathvalatama yanna oney.
    Australia vala otuvo vadivenakota unva systematically vedi thiyala maranava. Ehemai ae rataval.
    ඉල්ලල තියෙන්නෙ මොකටද? Source?

    මොකෙක් හරි ඉල්ලුව පලියට එහෙම wildlife trafficking කරන්න බෑ. ඒවට වෙනම international standards and regulations තියනවා. යවන හේතුව ඕනෙ. අනික ඒ සත්තුන්ගෙ wellbeing එක Certify කරන්න ඕනෙ. චීන ඕකුන් අරන් ගිහින් මරාගෙන කෑවොත්?

    මොනව උනත් චීන්නු කියන්නෙ අණක් ගුණක් නැති ජාතියක්.

    Human Rights වගේම Animal Rights කියල දෙයක් තියනව. ඕව neglect කරන්න හොඳ නෑ. රිලව් යැව්වට කමක් නෑ. හැබැයි උන්ට මෙහෙ හිටියට වඩා හොඳ life එකක් එහෙ තියන බවට Certify කරන්න පූලුවන්නම්,

    දැන් මේ මොකුත් නැතුව ඔහේ යවනව. ඉතින් රටේ ගංවතුර, ස්වභාවික විපත් , Economical Crisis, පිරිල.

    Environment එකේ Natural Order එක Preserve කරන්න ඕනෙ කියන එක හැමතනම පිලිගන්න දෙයක්.

    පලයන් හුත්තෝ යන්න. මෙච්චර හාල් මැස්සො මරනව. කකුලුවො සින්ගපුර් පටවනව පනපිටින්. රිලව් ටිකක් චිනෙට යවනකොට තමා උබලට පුකේ අමාරුව :lol:
    එකෙක් වැරැද්දක් කරා කියල අනික කරන වැරැද්ද නිවැරදි වෙන්නෙ නෑ. වැරැද්ද වැරද්දමයි. ඒක තමා ස්වභාවධර්මයේ නීතිය. ඒව Neglect කරන්න පුලුවන්, ඒත් වැඩිකල් කරන්න බෑ.

    තව ටික කාලෙකින් human trafficking එහෙමත් OK වෙයි. මෙහෙ මිනිස්සු වැඩියි. මිනිස්සු පිට රටට විකුනල සල්ලි හොයමු කියල.

    ------ Post added on Apr 17, 2023 at 10:28 PM
     
    Last edited:
    • Like
    Reactions: kingcapton